මගී ප්‍රවාහන සේවයේ නියුතු වූවන්ට ‘ලීසිං පහසුකම් සඳහා’ සහන
මගී ප්‍රවාහන සේවයේ නියුතු ව්‍යාපාර හා පුද්ගලයන් හට කොවිඩ්-19 ව්‍යසනයේ ව්‍යාප්තිය නිසා සිදුවූ දුෂ්කරතා සහ සීමා පැනවීම් සැලකිල්ලට ගනිමින්, ඔවුන් විසින් ලබා ගෙන ඇති කල්බදු (ලීසිං) පහසුකම් සඳහා 2021 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි, මාස හයක් හෝ ඊට අඩු කාල සීමාවක් සඳහා, ණය සහන යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී …
Continue Reading
පලුගස්වැව – කටුකැලියාව රජයේ කැලය ‘පස් කපා වනසයි’
මිහින්තලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 580 වෙල්ලාරගම ග‍්‍රාම නිලධාරී වසමේ පලූගස්වැව – කටුකැලියාව රජයේ වනාන්තරය විනාශ කරමින් මහ පරිමාණ පස් කැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වේ. මේ වන විට අක්කර 100 ක පමණ වනාන්තර ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කර අඩි 50 කට වඩා ගැඹුර වලවල් සකස් වෙන පරිදි බැකෝ යන්ත‍්‍ර භාවිතයෙන් පස් කැනීම් කර ඇත. මේ සඳහා එස්. එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයාගේ බිරිද, …
Continue Reading
වතු කම්කරු 1000 වැටුප පනතක් ගෙනත් හෝ ලබා දෙනවා – කම්කරු ඇමති
පනතක් ගෙනත් හෝ වතුකම්කරුවන්ගේ රුපියල් 1000 වැටපු ලබා දෙන බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි. කම්කරු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (15) කම්කරු අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවේදීය. මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේතේ සහ රබර් කර්මාන්ත කර්මාන්තයේ නියුතු සියලු ශ්‍රමිකයන් සඳහා මෙම පඩි පාලක සභාවේ තීන්දුව ක්‍රියාත්මක වන බවයි. මෙහිදී වැඩි දුරටත් …
Continue Reading
‘බැංකු ණය නොගෙවූ ව්‍යවසායකයින්ගේ’ දේපළ පවරා ගැනීම වෙනුවට සහන කාලයක්
පාස්කු දින ප්‍රහාරය සහ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි වූ ව්‍යවසායකයින්ගේ දේපළ අත්පත් කර ගැනීම වෙනුවට සහන කාලයක් ලබා දීම ගැන අවධානය යොමු කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (15) දින බැංකු ප්‍රධානීන්ට දැනුම් දුන්නේය. බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි වූ ව්‍යවසායකයින්ගේ දේපළ අත්පත් කර ගැනීම තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව …
Continue Reading
දේශීය ඇඟළුම් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට සැලසුම්ගත වැඩපිළිවෙළක්
ඇඟළුම් ක්ෂේත්‍රය වර්තමානයේ මුහුණ දී තිබෙන අභියෝග හඳුනාගෙන ඇති රජය එහි ඵලදායීතාව සහ ගුණාත්මකභාවය නැංවීමට පූර්ණ අනුග්‍රහය දීමට සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. ඒ සඳහා සැලසුම්ගත වැඩපිළිවෙළක් ඔස්සේ ක්‍රියා කරන බවද ජනපතිවරයා පවසයි. ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ නියෝජිතයන් සමග අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ, අපනයනය ඉලක්ක කරගත් කර්මාන්ත අතරින් ඇඟළුම් ක්ෂේත්‍රය …
Continue Reading
සමෘද්ධිලාභින් ව්‍යවසායකයින් ලෙස නගා සිටුවන්න – මහින්ද රාජපක්ෂ
සමෘද්ධිලාභින් ණය සහ ආධාර මත පමණක් ජීවත්වන පිරිසක් බවට පත්නොකර ව්‍යවසායකයින් ලෙස ස්වයංව නැගීසිටිමේ හැකියාව ඇති පිරිසක් බවට පත්කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (15) දින පෙරවරුවේ දී පැවසීය. සමෘද්ධි,ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මුල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සංවර්ධන වැඩසටහන් පිළිබඳව මුදල් අමාත්‍යංශයේ රන්දොර ශ්‍රවණාගාරයේ පැවති විශේෂ සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පෙන්වා දුන්නේය. …
Continue Reading
එක්දින තරගාවලියෙන් ශ‍්‍රී ලංකාවට 3/0ක පරාජයක්
-
Editor
-
March 15, 2021
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඇන්ටිගුවාහි පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කළ සත්කාරක කොදෙව් කණ්ඩායම තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජය ගත්තේය. වනිඳු හසරංගගේ වාර්තාගත ලකුණු 80 ත් සමඟ 7 වැනි කඩුල්ල වෙනුවෙන් අෂේන් බණ්ඩාර සමග එක්ව ගොඩ නංවන ලද ලකුණු @ ක සම්බන්ධතාව හේතුකොට ලකුණු 275 …
Continue Reading
සුදුසුකම් ලැබූ පොලිස් පරීක්ෂකවරු 209කට ASP තනතුරු
මෙම මාසය අවසන් වන විට සුදුසුකම් ලැබූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 209 දෙනෙක සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීමට සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා කළුතර ශ්‍රී මුණසිංහ බෝධිරාජ විහාරස්ථානයේ පැවැති උත්සවයකදී පැවසීය. පොලිසියේ මූලික වශයෙන් විසදිය යුතු ගැටලු කීපයක් හඳුනාගෙන තිබෙන බවත්. ඉන් එක් ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස උසස්වීම් සම්බන්ධ ගැටලුව හදුනාගෙන …
Continue Reading
බෞද්ධයින්ට සතියකට දිනයක් හෝ පොහොයකට පන්සල් යෑම අනිවාර්ය කළ යුතුයි – අගමැති
බෞද්ධයන් ලෙස අපි සතියකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකට හෝ පන්සල් යෑම අනිවාර්ය කළ යුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (14) දින පෙරවරුවේ පැවසීය. පුත්තලම, මාදම්පේ ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ රන්වැට සහිත අඩි 60ක් උසැති චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම සහ මකර තොරණ සහිත ඇතුළත ප්‍රාකාරය හා ප්‍රතිසංස්කරණය කරමින් සංරක්ෂණය කළ ඉපැරණි විෂ්ණු දේවාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් …
Continue Reading
ලෝකය පුරා නිවුන් දරුවන් බිහිවීමේ දැවැන්ත ඉහළ යාමක්
වර්තමානය වන විට නිවුන් දරුවන් බිහි වීම ඉතිහාසයේ වෙන කවර කාලයකටත් වඩා වැඩියෙන් සිදුවන බවත් එය ගෝලීය වශයෙන් උපරිම අගයකට පැමිණ ඇති බවත් ගෝලීය වශයෙන් සිදුකළ නවතම පර්යේෂණයකින් සොයා ගෙන තිබෙනවා. මේ බව සදහන් වන්නේ Journal Human Reproduction හි නවතම කලාපයේයි. ලොව පුරා සෑම වසරකම නිවුන් දරුවන් මිලියන 1.6 ක් පමණ උපත ලබන අතර සෑම දරුවන් 42 දෙනෙකුගෙන් එක් අයෙකු …
Continue Reading