මුළු පාර්ලිමේන්තුවම එක්ක තනියෙන් විවාද කරන්න ජවිපෙ හදුන්නෙත්ති ලෑස්තියි..!

මුළු පාර්ලිමේන්තුවම පැමිණියත් විවාද කිරීමට ජාතික ජනබලවේගය සූදානම් බව එම පක්ෂ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි. තම පක්ෂයේ ආර්ථික කමිටුව නොව තමන් තනිවම පැමිණ වුවද එම විවාදයට සූදානම් බවත් හෙතෙම පැවසුවේය. නමුත් පළමුව පැවැත්විය...

IMF ගිවිසුම පනතක් ලෙස පාර්ලිමේන්තුවට.. කිසි ආණ්ඩුවකට වෙනස් කරන්න බෑ..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ යෝජනා පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඇති බවත් එය සම්මත වීමෙන් පසුව කුමන පාර්ලිමේන්තුවක් ඉදිරියේදී පත්වුවද එය වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 113 දෙනෙකුගේ කැමැත්ත අවශ්‍ය වන බව පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ මහතා මේ...

SJB මන්ත‍්‍රීන්ට කැබිනට් ඇමති ධුර…!

සමගි ජන බලවේගය පක්ෂය විසින් ඉදිරියේ පිහිටුවන ආණ්ඩුවක අමාත්‍ය ධුර බෙදා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුව තිබේ. ඒ අනුව තම ආණ්ඩුවක කැබිනට් අමාත්‍යවරුන්ගේ විෂයන් බෙදන ආකාරය ගැන පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡා කිරීමට ජ්‍යෙෂ්ඨයන් පිරිසක් තීරණය කර තිබේ. අමාත්‍ය...

මන්ත‍්‍රිලාට හොද පඩියක්, වාහනයක් නොදුන්නොත් හොරකම් කරාවි…! මන්ත්‍රි හර්ෂගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනතාවගෙන් හිඟාකමින් ජීවත් වෙන නොහැකි බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි. මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නම් වාහන ලබා දිය හැකි බවද පැවසූ ඔහු එසේ නොවුනහොත් මන්ත‍්‍රීවරුන් සොරකම් කරනු ඇතැයිද කියා සිටියේය. මන්ත්‍රීවරුන්ට තීරු බදු...

නිරිතදිග මෝසමට පුර්ව සුදානමක්..!

නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීයවීමත් සමග දිවයිනට බල පෑ හැකි ආපදා හානි අවම කර ගැනීම අරමුණු කරගනිමින් පාර්ශවකාර ආයතනවල පුර්ව සුදානම කුමන ආකාරයෙන් පැවතිය යුතුද යන්න පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම හා සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම වෙනුවෙන් සංවිධානය කරන මෝසම්...

සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර සකස් කර ඇත්තේ ගජමිතුරු කල්ලියක්…!

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සැකසීම සඳහා සම්බන්ධ කරගෙන ඇති පුද්ගලයන් ගජමිතුරු සංකල්පයෙන් තෝරාගෙන ඇති බවත්, ඔවුන්ට සාමාන්‍ය පෙළ විෂය මාලාවේ වපසරිය පිළිබඳව හෝ තේරුමක් නොමැති වීම තුළින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව නිර්මාණය වී ඇති බව එක්සත්...

ලොකු මාලිමාවක් මලික් හමුවේ..!

පසුගිය යහපාලන ආණ්ඩුවේ හිටපු ප්‍රබල අමාත්‍යවරයකු වන මලික් සමරවික්‍රම මහතා හා මාලිමාවේ ප්‍රබලයෙකු අතර සාකච්ඡාවක් සිදුවී තිබේ. ආසන්න දිනයක මෙම සාකච්ඡා පැයකට වැඩි කාලයක් තිස්සේ පැවැත්වී ඇතැයි ද වාර්තා වෙයි. මෙහිදී සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් වාර්තා නොවෙයි.

සිද්ධාර්ථට වඩා කැපකිරීම් කලේ යශෝධරා.. ඇගේ පැත්තෙන්ද බැලිය යුතුයි.. ජවිපෙ හරිනි

සිද්ධාර්ථ යසෝදරා චරිත වලින් සිද්ධාර්ථ චරිතයටත් වඩා යශෝධරා චරිතය තමන් වීරත්වයෙන් සලකන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනී අමරසූරිය මහත්මිය පවසයි. සිද්ධාථට වඩා යශෝදරාවන් කරන ලද කැප කිරීම් ඉහළ බවද ඇය කියා සිටියි. සිද්ධාර්ථ අභිනිෂ්ක්‍රමණය ඔහුගේ පැත්තෙන් පමණක් නොව යශෝධරාවන්ගේ...

දිස්ත්‍රික්ක 05ක් සඳහා නාය යෑමේ නිවේදන…!

පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 05ක් සදහා නාය යෑමේ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. බදුල්ල ,මහනුවර ,කෑගල්ල ,කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්ක සදහා නාය යෑමේ නිවේදන නිකුත් කර තිබේ. ඒ අනුව...

මුදල්, බාර් පර්මිට් දී මන්ත‍්‍රීවරුන් බා ගන්න හදනවා..- සජිත්

සුරාසැල් බලපත්‍ර, මුදල් ආදිය දී මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බව සමගින් ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. නමුත් තම කණ්ඩායමේ කිසිවෙකු මුදලට වරප්‍රසාදවලට යටවී එම දූෂිත දේශපාලනයට එක් නොවනු ඇති බවද හෙතෙම කියා...
Loading posts...

All posts loaded

No more posts