ජනපති නියමයෙන් ජනවාරි 01දා සිට අලුතින් ලක්‍ෂ හතරකට අලුතින්ම ‘අස්වැසුම’…!
අස්වැසුම ප්‍රතිලාභ ලබන සංඛ්‍යාව ලබන වසරේ සිට ලක්ෂ 4කින් ඉහළ දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් අදාළ අංශවලට උපදෙස් දී තිබේ. මේ අනුව 2024 වසරේදී අස්වැසුම ලබන ප්‍රතිලාභීන්ගේ පවුල් සංඛ්‍යාව ලක්ෂ 24 දක්වා ඉහළ යනු ඇත. මෙම සියලු දෙනාට අස්වැසුම හා අනෙකුත් දීමනා හිමිවීමට නියමිතය. අස්වැසුම හිමිවන පවුල්වල සිටින වකුගඩු , වැඩිහිටි සහ ආබාධිත දීමනාව ලබන සියලු දෙනාට අස්වැසුමට අමතරව සෙසු දීමනා …
Continue Reading
අධිවෙිගී මාර් ග වල ගැටලු වලට සාගල විසඳුම් සොයයි..!
මෙරට අධිවේගී මාර්ගයන්හි දැනට රාජකාරියේ යොදවා ඇති ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකාය ඉටුකරන කාර්යයන් සහ එහිදී මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්ණි. අධිවේගී මාර්ගයන්හි හදිසි අනතුරු, ගිනිගැනීම් වැනි අවස්ථාවලදී සහ අපරාධ මැඩලීම සඳහා දැනට ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකාය ක්‍රියාත්මක …
Continue Reading
රවි,රුවන්,සාගල,අකිල,හරීන් සහ නවීන් ඇතුලට එද්දි ලේකම් රංගේ දොට්ට..! එජාපයට නව ලේකම්වරයෙක්..! එජාප නායකත්ව මණ්ඩලය ජනවාරි 01දා සිට වැඩ..!
ලබන වසරේ ජනවාරි මස පළමුවනදා සිට එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු නව නායකත්ව මණ්ඩලය හරහා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. පක්ෂයේ තීරණ ගැනීම හා බලතල ක්‍රියාත්මක කිරීම මෙම මණ්ඩලය සතුවන අතර එහිදී සෙසු නිලතල රැසක් අහිමි වනු ඇත. රුවන් විජේවර්ධන, රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, හරීන් ප්‍රනාන්දු, නවීන් දිසානායක සහ වජිර අබේවර්ධන යන මහත්වරුන් එක්සත් ජාතික පක්ෂ නායකත්ව …
Continue Reading
26 වනදා සුනාමිය සමරද්දි පෝයට පසුවදා එලැඹෙන 26දා මහ සුනාමියක් යයි ජනතාව භීතියෙන්…..!
-
Editor
-
December 24, 2023
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
ජාතික සුරක්ෂිතතා දිනය සැමරීම සදහා මේවන විට සියලු කටයුතු සූදානම් කර ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසීය. 2004 දී සිදුවූ සුනාමි ඛේදවාචකයෙන් මෙරට පුද්ගලයන් 35000කට අධික සංඛ්‍යාවක් මියගියේය. තවත් පුද්ගලයන් 5000 අධික සංඛ්‍යාවක් අතුරුදන් විය. එම සියලු දෙනා සිහිපත් කරමින් 2005 වසරේ සිට මෙම සැමරුම් වැඩසටහන පැවැත්වෙයි. ප්‍රධාන සැමරු වැඩසටහන ගාල්ල හික්කඩුව තෙල්වත්ත …
Continue Reading
උත්සව සමයේ රට පුරා හොරට කිරයි…!
උත්සව සමය හේතුවෙන් දිවයින පුරා සිදුකර වෙළෙඳපොළ වැටලීම් තුළින් ව්‍යාජ මිනුම් උපකරණ 2000කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බව මිනුම් ඒකක හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සුජීව අකුරන්තිලක මහතා පැවසීය. ව්‍යාජ මිනුම් උපකරණ පිළිබඳව 1902 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැකිය. උස්සව සමය අවසන් වනතුරු එම වැටලීම් අඛණ්ඩව සිදුකිරීමට නියමිත බව වැඩිදුරටත් පැවසීය.
Continue Reading
තරු පන්තියේ හෝටල් හැර අන් සියළු සුරාසැල් 25 සහ 26 වසාදැමීමට තිරණයක්..!
එළඹෙන 25 වනදා දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබේ. ඒ, අසිරිමත් නත්තල් දිනය එදිනට යෙදී ඇති බැවිනි. එසේ වුවත්, සංචාරකයන්ගේ පහසුව උදෙසා, මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලද තාරුකා පන්ති වර්ගීකරණයට යටත් හෝටල සම්බන්ධයෙන් එම නියෝගය බල නොපැවැත්වෙන බවද සුරාබදු කොමසාරිස් …
Continue Reading
මහල් නිවාසවල අයිතිය ජනතාවට සින්නක්කර දෙනවා…! – සාගලගෙන් ප්‍රකාශයක්..!
රජයේ මහල් නිවාස සංකීර්ණවල නිවාස හිමිකාරීත්වය සින්නක්කර ඔප්පු මගින් ජනතාවට පැවරීම සම්බන්ධයෙන් ගත යුතු ප්‍රතිපත්තිමය තීරණවලට කඩිනමින් එළැඹිය යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය. ඒ සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කර ගනිමින් පැහැදිළි එකඟතාවයකට පැමිණීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ රේඛීය ආයතනවල නිලධාරීන් සමඟ සාකච්ඡාවක් නුදුරේදීම පැවැත්වීමට අපේක්ෂා …
Continue Reading
අස් වැසුමේ ප්‍රතිලාභ පවුල් ලක්ෂ හතරකට..!
අස් වැසුම ප්‍රතිලාභ ලබන ප්‍රමාණය ලබන වසරේ සිට තවත් ඉහළ දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ. එ් අනුව ලබන වසරේදී අස්වැසුම ලබන ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව පවුල් ලක්ෂ 4 කින් පමණ ඉහළ යාමට නියමිත අතර පවුල් ලක්ෂ 24 කට අස්වැසුම හා අනෙකුත් දීමනා හිමිවීමට නියමිතය. අස් වැසුම හිමි වන පවුල් වල සිටින වකුගඩු , වැඩිහිටි සහ ආබාධිත දීමනාව …
Continue Reading
ජනතාවට රජයෙන් බදු සහනයක්..! පෙට්‍රල් වලට අයකළ වරාය බදු ජනවාරි 01 සිට ඉවතට..!
වැට් බදු සංශෝධන යටතේ පෙට්‍රල් මිල ඉහළ යන්නේ 10%කින් යැයි ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂවරයා සඳහන් කරයි. මෙතෙක් පෙට්‍රල් සඳහා අය කරන ලද 7.5%ක් වූ වරාය හා ගුවන්තොටුපළ බද්ධ ජනවාරි මාසයේ සිට ඉවත් කිරීමට රජය වැට් බද්ද සියයට දහ අටකින් ඉහළ දැමුවද පෙට්‍රල් මිල වැඩි වන්නේ 10.5%කින් පමණක් බවද අධ්‍යක්ෂවරයා පැවසීය. ජනාධිපති කාර්යාලයේදී පැවැති හමුවකදී අද ඔහු මේ බව …
Continue Reading
ඉන්දියානු නව මහකොමසාරිස් ජනපතිට අක්තපත්‍ර බාර දෙයි..!
ශ්‍රි ලංකාවට අලුතින් පත්ව පැමිණි ඉන්දියානු මහකොමසාරිස් සන්තොෂ් ජා (H E. Santosh Jha) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී අද (22) පෙරවරුවේ අක්ත පත්‍ර බාර දුන්නේය. සන්තොෂ් ජා මහතා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස පත්වීමට ප්‍රථම 2020 ජූලි මාසයේ සිට 2023 දෙසැම්බර් මාසය දක්වා බ්‍රසල්ස්හි ඉන්දීය තානාපතිවරයා ලෙස සේවය කළේය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මෙන්ම ඉන්දියාව සහ …
Continue Reading