ජනතාවට රජයෙන් බදු සහනයක්..! පෙට්‍රල් වලට අයකළ වරාය බදු ජනවාරි 01 සිට ඉවතට..!

Spread the love

වැට් බදු සංශෝධන යටතේ පෙට්‍රල් මිල ඉහළ යන්නේ 10%කින් යැයි ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

මෙතෙක් පෙට්‍රල් සඳහා අය කරන ලද 7.5%ක් වූ වරාය හා ගුවන්තොටුපළ බද්ධ ජනවාරි මාසයේ සිට ඉවත් කිරීමට රජය

වැට් බද්ද සියයට දහ අටකින් ඉහළ දැමුවද පෙට්‍රල් මිල වැඩි වන්නේ 10.5%කින් පමණක් බවද අධ්‍යක්ෂවරයා පැවසීය.

ජනාධිපති කාර්යාලයේදී පැවැති හමුවකදී අද ඔහු මේ බව කියා සිටියේය.

Related Posts