කොළඹ වරාය නගර පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ඨාධිකරණය

කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. ඒ අනුව එම පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් එය කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම්දී තිබේ. එම වගන්ති සංශෝධනය කිරීම කළ හැකි ආකාරය සම්බන්ධයෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කර තිබේ.  කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත …

Continue Reading

එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවට දැවැන්ත සයිබර් ප්‍රහාරයක්

එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවට ප්‍රබල සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එක්සත් ජනපද න්‍යෂ්ටික අවි කළමනාකරණය කිරීමේ වගකීම මෙම දෙපාර්තමේන්තුව සතු වන නමුත් අවි ගබඩාවේ ආරක්ෂාව අඩාල වී නොමැති බවයි බලශක්ති දෙපාර්තමේන්තුව පවසන්නේ. මයික්‍රොසොෆ්ට් සමාගම බ්‍රහස්පතින්දා (17) කියා සිටියේ තම පද්ධතිවල අනිෂ්ට මෘදුකාංග malicious software සොයාගෙන ඇති බවයි. බොහෝ දෙනා සැක කරන්නේ රුසියානු රජය ඊට වගකිව යුතු බවයි. එහෙත් එම චෝදනාව රුසියාව විසින් තරයේ …

Continue Reading

වැළඳ ගැනීමෙන් හිමිවන සෞඛ්‍ය ප්‍රතිලාභ

‘වැළඳගැනීම – Hug‘ අතිෂය ආදරණීය සහ උණුසුම් අත්දැකීමක් බව අපි කවුරුත් දන්නවා. මේ වසංගත සමයේ සෞඛ්‍යාරක්ෂාව වඩාත්ම වැදගත් හා ප්‍රමුඛතම කරුණ වන නිසා ඊටත් අගුළු වැටී තිබෙනවා. ඒ ගැන අපි කිසිවෙකුට ගැටලුවක් නැහැ. මොකද වඩාත් ම වැදගත් කොවිඩ්-19 වසංගය පිටුදැකීමයි. ‘වැළඳගැනීම‘ සහ එයින් ඇතිවන සෞඛ්‍ය හා සමාජයීය ප්‍රතිලාභ ගැන ලෝකය පුරා නිරන්තරයෙන් අධ්‍යයන සිදුවෙනවා. මේ පිළිබද අධ්‍යයනය කළ විශේෂඥයින්ට අනුව …

Continue Reading

20න් පස්සේ ලංකාව මොනව වගේ රටක් වෙයිද ?

ලොව ඕනෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනයන්ට ලක්වෙමින් ඉදිරියට යයි. එසේ ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක යහපත් ලක්ෂණයක් වන්නේ සංශෝධනය වීම මිස සංශෝධනය නොවීම නොවේ. කෙසේ වෙතත් වරද ඇත්තේ මෙරට බහුතරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන්, ප්‍රජාතන්ත්‍රවාදය සහ රටේ සුබසිද්ධිය තකා නොව, පෞද්ගලික ව ඇතැම් රාජ්‍ය නායකයන්ගේ හෝ පක්ෂවල යහපත වෙනුවෙන්, ඔවුන්ගේ න්‍යාය පත්‍ර අනුව සිදු වූ ඒවා වීමේ ය. ඉකුත් දින ගණනාවක් මුළුල්ලේ දේශපාලන කරළිය …

Continue Reading

Covid-19 Global Review: වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව 307,930ක් ඊයේ වාර්තා වෙයි

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් කොරෝන වෛරස් ආසාදන සංඛ්‍යාවේ එක් දින වාර්තාගත වර්ධනයක් වාර්තා කර ඇත. ඒ අනුව ඊයේ (13) දිනය තුළ පමණක් ගෝලීය වශයෙන් ආසාදිතයින් 307,930 ක් වාර්තා වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ ඊයේ ගෝලීය වශයෙන් මරණ 5,500 කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තාවී ඇති අතර ගෝලීය වශයෙන් මුළු මරණ සංඛ්‍යාව 917,417 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. ආසාදන …

Continue Reading

ඉන්දියාව වසා දැමීමෙන් පසු ‘ලිංගික ශ්‍රමිකයින්’ගේ ඛේදවාචකය ලෝක අවධානයට

COVID-19 ආසාදිතයින්ගේ ගෝලීය සංඛ්‍යාව අද (19) දිනය අවසන් වන විට 2,355,676ක් වන අතර මරණ සංඛ්‍යාව 162,032ක් බවයි ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනාවෛරස් සම්පත් මධ්‍යස්ථානය කියන්නේ. ඇමෙරිකාව, ඉතාලිය, ස්පාඤ්ඤය සහ මහා බ්‍රිතාන්‍ය වැඩිම මරණ හා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා කරලා තිබෙනවා. මේ වන විට කොවිඩ් වසංගතයේ කේන්ද්‍රය අප්‍රිකාවට විතැන් විය හැකි බවට විශේෂඥයෝ අනතුරු අගවනවා. ඒ අතර ජපානයේ සහ ඉන්දියාවේ තත්ත්වය ගැන තවම …

Continue Reading

ආණ්ඩුව කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපරයක – ජ.වි.පෙ

මෙරට විදේශ සංචිත පවත්වා ගැනීම සඳහා වත්මන් ආණ්ඩුව කළු සල්ලි යොදා ගැනීමේ උත්සාහයක නිරත වන බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේ විදෙස් රටවල මුදල් තැන්පත් කර ඇති පුද්ගලයින්ට මෙරට ආයෝජනය කරන ලෙස ආරාධනා කිරීම තුළින් එය පැහැදිලි වන බවය. ඊයේ ගාල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ටිල්වින් සිල්වා මහතා මෙම අදහස් …

Continue Reading

හමුදා නිලධාරියාට තඟ දැමූ නැ.මහඇමතිට වැඩ වරදී!

පසුගියදා සාම්පූර් මහා විදුහලේ පැවැති පාසල් බෑග් බෙදාදීමේ උත්සවයේදී නැඟෙනහිර මහ ඇමැති නෂීර් අහ්මද් විසින් සාම්පූර් නාවික කඳවුර භාර ප්‍රධානී කපිතාන් ප්‍රේමරත්න මහතාට සැර පරුෂ ලෙස බැණ වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා මහ ඇමතිවරයාට එරෙහි විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට අවධානය යොමු වී ඇතැයි රජයට සම්බන්ධ ආරංචි මාර්ග වලින් වාර්තාවේ. මෙම සිද්ධියට මුහුණ පෑ සාම්පූර් නාවුක හමුදා කඳවුරේ කපිතාන් අයි.ආර්.ප්‍රේමරත්න මහතා දීර්ඝ …

Continue Reading