රාජ්‍ය සේවයට කැඳවීමට අලුත් චක්‍රලේඛයක් – රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන

වත්මන් කොවිඩ් වසංගත අවදානම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවකයන් ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි මුර දෙකකට සේවයට කැඳවීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) දින පැවැත්වුණු සාකච්ඡාවකදී තීරණය කෙරුණු බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන...

කොළඹ වරාය නගර පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ඨාධිකරණය

කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. ඒ අනුව එම පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් එය කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම්දී තිබේ. එම වගන්ති සංශෝධනය...

එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවට දැවැන්ත සයිබර් ප්‍රහාරයක්

එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවට ප්‍රබල සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එක්සත් ජනපද න්‍යෂ්ටික අවි කළමනාකරණය කිරීමේ වගකීම මෙම දෙපාර්තමේන්තුව සතු වන නමුත් අවි ගබඩාවේ ආරක්ෂාව අඩාල වී නොමැති බවයි බලශක්ති දෙපාර්තමේන්තුව පවසන්නේ. මයික්‍රොසොෆ්ට් සමාගම බ්‍රහස්පතින්දා (17) කියා සිටියේ තම පද්ධතිවල අනිෂ්ට...

වැළඳ ගැනීමෙන් හිමිවන සෞඛ්‍ය ප්‍රතිලාභ

‘වැළඳගැනීම – Hug‘ අතිෂය ආදරණීය සහ උණුසුම් අත්දැකීමක් බව අපි කවුරුත් දන්නවා. මේ වසංගත සමයේ සෞඛ්‍යාරක්ෂාව වඩාත්ම වැදගත් හා ප්‍රමුඛතම කරුණ වන නිසා ඊටත් අගුළු වැටී තිබෙනවා. ඒ ගැන අපි කිසිවෙකුට ගැටලුවක් නැහැ. මොකද වඩාත් ම වැදගත් කොවිඩ්-19 වසංගය පිටුදැකීමයි....

20න් පස්සේ ලංකාව මොනව වගේ රටක් වෙයිද ?

ලොව ඕනෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනයන්ට ලක්වෙමින් ඉදිරියට යයි. එසේ ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක යහපත් ලක්ෂණයක් වන්නේ සංශෝධනය වීම මිස සංශෝධනය නොවීම නොවේ. කෙසේ වෙතත් වරද ඇත්තේ මෙරට බහුතරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන්, ප්‍රජාතන්ත්‍රවාදය සහ රටේ සුබසිද්ධිය තකා නොව, පෞද්ගලික ව ඇතැම් රාජ්‍ය...

Covid-19 Global Review: වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව 307,930ක් ඊයේ වාර්තා වෙයි

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් කොරෝන වෛරස් ආසාදන සංඛ්‍යාවේ එක් දින වාර්තාගත වර්ධනයක් වාර්තා කර ඇත. ඒ අනුව ඊයේ (13) දිනය තුළ පමණක් ගෝලීය වශයෙන් ආසාදිතයින් 307,930 ක් වාර්තා වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ ඊයේ ගෝලීය වශයෙන් මරණ 5,500...

ඉන්දියාව වසා දැමීමෙන් පසු ‘ලිංගික ශ්‍රමිකයින්’ගේ ඛේදවාචකය ලෝක අවධානයට

COVID-19 ආසාදිතයින්ගේ ගෝලීය සංඛ්‍යාව අද (19) දිනය අවසන් වන විට 2,355,676ක් වන අතර මරණ සංඛ්‍යාව 162,032ක් බවයි ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනාවෛරස් සම්පත් මධ්‍යස්ථානය කියන්නේ. ඇමෙරිකාව, ඉතාලිය, ස්පාඤ්ඤය සහ මහා බ්‍රිතාන්‍ය වැඩිම මරණ හා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා කරලා තිබෙනවා. මේ වන...

ආණ්ඩුව කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපරයක – ජ.වි.පෙ

මෙරට විදේශ සංචිත පවත්වා ගැනීම සඳහා වත්මන් ආණ්ඩුව කළු සල්ලි යොදා ගැනීමේ උත්සාහයක නිරත වන බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේ විදෙස් රටවල මුදල් තැන්පත් කර ඇති පුද්ගලයින්ට මෙරට ආයෝජනය...

හමුදා නිලධාරියාට තඟ දැමූ නැ.මහඇමතිට වැඩ වරදී!

පසුගියදා සාම්පූර් මහා විදුහලේ පැවැති පාසල් බෑග් බෙදාදීමේ උත්සවයේදී නැඟෙනහිර මහ ඇමැති නෂීර් අහ්මද් විසින් සාම්පූර් නාවික කඳවුර භාර ප්‍රධානී කපිතාන් ප්‍රේමරත්න මහතාට සැර පරුෂ ලෙස බැණ වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා මහ ඇමතිවරයාට එරෙහි විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට අවධානය යොමු...