‘විදුලිය කපන හැටි‘ ලංවිම නිල වශයෙන් කියයි
-
Editor
-
January 10, 2022
-
පුවත් සහ වාර්තා
-
feature
-
0 Comments
විදුලි අර්බුදය හේතුවෙන් විදුලිය කප්පාදු කිරීමට සිදු වුවහොත් දිවයිනපුරා විදුලිය විසන්ධි කරන කාලසටහන ලංකා විදුලිබල මණ්ඩලය විසින් අද (10) පස්වරුවේ ලංවීම නිල වෙබ් අඩවියේ පළ කර තිබේ. එම වාර්තාවේ මෙසේ සදහන් වේ. පස්වරු 5.30 – 6.30 ත් අත පස්වරු 6.30 – 7.30 අතර පස්වරු 7.30 – 8.30ත් අතර සහ පස්වරු 8.30 – 9.30ත් අතර වශයෙන් කලාප හතරට විදුලි කප්පාදු කරන …
Continue Reading
ඉන්දියාව පිරිසිදු බලශක්ති සහ දේශගුණික හවුල්කාරිත්වය තීව්ර කිරීමට තීරණය කරයි
-
Editor
-
December 3, 2021
-
විදේශීය
-
feature
-
0 Comments
ඔවුන් දේශගුණික ක්‍රියාකාරකම් සහ දැරිය හැකි, පිරිසිදු සහ සුරක්ෂිත බලශක්තිය සහතික කිරීම සඳහා සමීපව සහයෝගය දක්වයි ඉන්දියාව සහ යුරෝපා සංගමය බදාදා තම පිරිසිදු බලශක්ති සහ දේශගුණික හවුල්කාරිත්වය වේගවත් කිරීමට ප්‍රතිඥා දුන්හ. 2016දී ඉන්දීය-යුරෝපා සංගම් බලශක්ති සහ දේශගුණික හවුල්කාරිත්වය ක්‍රියාත්මක කිරීම සඳහා 2023 දක්වා සවිස්තරාත්මක වැඩ වැඩසටහනක් සඳහා ඒකාබද්ධව එකඟ වූ රැස්වීමකදී මෙය ඉන්දියානු-යුරෝපා සංගමයේ බලශක්ති මණ්ඩලය විසින් තීරණය කරන ලදී. …
Continue Reading
කොවිඩ්-19 ආසාදිත මරණ 118ක් – ලංකාවෙන් වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාව
-
Editor
-
August 10, 2021
-
පුවත් සහ වාර්තා
-
feature
-
0 Comments
ශ්‍රී ලංකාව තුළ එක් දිනකදී සිදු වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙන බව රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුව විසින් අද (10) දින නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා. ඊයේ (09) දින තහවුරු කර ඇති අතර එම මරණ 118ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,340ක් දක්වා ඉහළ යනවා.. මෙම මරණ අතර කාන්තාවන් 39 දෙනෙකු …
Continue Reading
නිවාසවල ප්‍රතිකාර ලබන ‘කොවිඩ් රෝගීන් සහ උපස්ථායකයින්‘ දැන සිටිය යුතු කරුණු
රෝග ලක්ෂණ නොපෙන්වන සහ සුළු රෝග ලක්ෂණ සහිත කොවිඩ් රෝගීන්ට නිවෙස්වලදීම ප්‍රතිකාර ලබා දීම සිදු කෙරේ. ඔවුන් ඒ සඳහා යොමු කෙරෙන්නේ රැපිඩ් ඇන්ටිජන් (RAT) හෝ PCR පරීක්ෂණයකින් COVID-19 ආසාදිත බව තහවුරු වීමෙන් පසුවය. එසේ නිවෙස් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් සහ ඔවුන්ගේ උපස්ථායකයන් දැන සිටිය යුතු කරුණු පිළිබඳ කෙටි විමසුමකි මේ (මූලාශ්‍රය: සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය). නිවෙස් තුළ ප්‍රතිකාර ලැබිය යුත්තේ කවුරුන්ද? සංකූලතා නොපෙන්වන …
Continue Reading
කවුරුත් කරනකම් බලා ඉන්න එපා ! තමන්ගේ ආරක්ෂාව තමන්ම බලා ගන්න – සුදර්ශනී
‘රටේ ජනතාව ට මම කියන්නේ කවුරුත් රජය කරයි, සෞඛ්‍ය අමාත්‍යාංශය කරයි කියලා බලාගෙන ඉන්න එපා. මේ ජීවිතේ වටිනාකම තියෙන්නේ ඔබට. ඔබගේ පවුල ආරක්ෂා කර ගන්න. ඒ නිසා කවුරු ලොක්ඩවුන් කරන කල් නීති දානකල් ඉන්න එපා. තම තමන් ආරක්ෂා වෙන්න දැනගන්න‘ හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ කුප්‍රකට කියමනක් යළි සිහි ගන්වමින් මේ ප්‍රකාශය කළේ රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියයි. අද (10) …
Continue Reading
රට වසා දැමීම ගැන රජයේ ස්ථාවරය කුමක්ද ? කෙහෙළිය හෙළි කරන කතාව
-
Editor
-
August 10, 2021
-
පුවත් සහ වාර්තා
-
feature
-
0 Comments
කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ඇඳිරිනීතිය පැනවීමේ තීන්දුවක් ගන්නේ ඒ සඳහා අත්‍යාවශ්‍යම තත්වයක් ඇතිවුවහොත් පමණක් බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. ජනමාධ්‍ය අමාත්‍යවරයා බව පැවසුවේ අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි. මෙහිදී වත්මන් තත්ත්වය ගැන වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ කැබිනට් ප්‍රකාශකවරයා, ‘සෞඛ්‍ය අංශවලින් සිදුකරන කොරෝනා පාලන කටයුතුවලට අවශ්‍ය සියලු සහය …
Continue Reading
කොරෝනා පාලනයට අලුත් ගැසට් එකක්
-
Editor
-
August 10, 2021
-
පුවත් සහ වාර්තා
-
feature
-
0 Comments
මංගල උත්සවයකට සහභාගී විය හැකි පිරිස සීමා කිරීම හා ආගමික උත්සව තාවකාලිකව තහනම් කිරීම ඇතුළු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (10) රාත්‍රියේ නිකුත් කරනු ලැබීමට නියමිත බව වාර්තා වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ,සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් අතර ජනාධිපති කාර්යාලයේ අද …
Continue Reading
කොළඹ පිහිටි වටිනා පෞරාණික ගොඩනැගිලිවලට මොකද වෙන්නේ?
-
Editor
-
August 9, 2021
-
විමර්ශන
-
feature
-
0 Comments
කොළඹ නගරයේ ඇති රජය සතු ඉතා වටිනා ඉඩම් චීනය ඇතුලු විවිධ විදේශීය සමාගම් වලට විකිණීමට රජය සැරසෙන බව මේ දිනවල මහත් කතාබහකට ලක්වී ඇති මාතෘකාවකි. මුලින්ම වාර්තා වූයේ කොළඹ වරාය නගරය ආසන්නයේ ඇති මෙම වටිනා ඉඩම් චීනයට විකිණීමට සැරසෙන බවකි. එහෙත් මේ වන විට එයින් සමහර ඉඩම් වලට වෙනත් විදේශ ආයෝජකයන්ගේ ද අවධානය යොමුවී ඇති බව වාර්තා වේ. මෙයින් නවතම …
Continue Reading
කොවිඩ් ආසාදිත මරණ 111ක්
-
Editor
-
August 9, 2021
-
පුවත් සහ වාර්තා
-
feature
-
0 Comments
අද (09) දින වාර්තා කරන ලද, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (08) තහවුරු කරන ලද කොවිඩ් ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යාව 111කි. මෙසේ මියගිය අයගෙන් 90 දෙනකු වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් වන අතර 21 දෙනකු වයස අවුරුදු 30-59 අතර වේ. පිරිමි පුද්ගලයින් 56 දෙනකු සහ කාන්තාවන් 55 දෙනකු මියගිය අය අතර සිටී.
Continue Reading
රාජ්‍ය සේවයට කැඳවීමට අලුත් චක්‍රලේඛයක් – රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන
-
Editor
-
August 5, 2021
-
පුවත් සහ වාර්තා
-
feature
-
0 Comments
වත්මන් කොවිඩ් වසංගත අවදානම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවකයන් ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි මුර දෙකකට සේවයට කැඳවීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) දින පැවැත්වුණු සාකච්ඡාවකදී තීරණය කෙරුණු බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා මෙසේ පැවැසුවේ කොරෝනා මර්දන කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට අතිරේක මුදල් ප්‍රතිපාදන වෙන් …
Continue Reading