එයා හා මෙයා සහ එදා හා මෙදා……

ඔබ විදෙස් චාරිකා වලදී අධිසුඛෝපභෝගී හෝටල්වල නැවතී, ජනතා මුදල් විශාල ලෙස වැයකර සේවා ලබාගන්නවා නේදැ යි ? පසුගිය රජයේ සිටි විදේශ අමාත්‍ය, රෝහිත බෝගොල්ලාගමගෙන් මාධ්‍යවේදියෙකු වරක් ප්‍රශ්ණයක් ඇසී ය. ඒ සඳහා බෝගොල්ලාගමගේ පිළිතුර වූයේ…”ඔබ මට කියන්නෙ, රට ගිහින් පෙට්ටි කඩේකින් කාලා.. පේමන්ට් එකේ බුදියගෙන එන්න කියලා දැ යි” කියා ය. එය පරණ කතාවකි. සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබන අමාත්‍ය, …

Continue Reading

පන්සලේ පෙරහැරට ගෙනා අලි කතා

පන්සලේ පෙරහැරට ගෙනා අලිකතා වලින් හොඳම කතාව කියා ඇත්තේ යූ. ඩම්මාලෝක හිමියන්ය. උන්නහන්සේ ගේ කතාව තරම් හාස්‍යජනක නැතත් මා දන්නා තවත් අලි කතාවක් මෙසේය. -බෙල්ලන්විල පන්සල අද්දර ගේකට මහ රෑ ඇමතුමක් එයි- ගෙහිමියා: හලෝ, කවුද කතා කරන්නේ? දුරකතනයේ අනෙක් පැත්තෙන් : මම පන්සලේ නායක හාමුදුරුවෝ කතා කරන්නේ. පෙරහැරට ගෙනා අලියෙක් නැතිවෙලා. ඔයි පැත්තේ හිටියොත් කියන්න. ගෙහිමියා: හොඳමයි -ආයෙත් දුරකථනය නාදවෙයි …

Continue Reading

“මරල හරි ගත්තෙ නැත්තෙ මොකෝ? අපි හිතුවෙ මරල හරි ගනියි කියලා”

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ෆේස්බුක් පිටුව වෙත ඔහුගේ විරුද්ධවාදීන් පළ කරන කමෙන්ට්ස් වලින් බහුතරයක අදහස ඔහු මිය යාම හෝ කවුරුන් විසින් හෝ මරා දැමීම එම විරුද්ධවාදීන් බහුතරයකගේ අපේක්ෂාව බවයි. මෑතකාලීනව මෙම ප්‍රවණතාව ක්‍රමයෙන් වැඩි වන බව මා නිරීක්ෂණය කර ඇත්තෙමි. සැබැවින්ම තමන්ට විරුද්ධ දේශපාලන මතයක් දරන පුද්ගලයෙකුට මරණය ප්‍රාර්ථනා කිරීම කිසිසේත් ම ශිෂ්ට සම්පන්න නොවන ක්‍රියාවක් වුව ද තමන්ට විරුද්ධව නැගී …

Continue Reading

මැතිව් අබේසිංහ වෙත ලියමි ,

අප සැම ප්‍රමෝදයට පත් කරමින් 2016 සාග් උළෙලේ ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම ගෙන එන්නේ ඔබය. අද දිනයේ මේ මොහොත වන විට පමණක් ඔබ දිනූ රන් පදක්කම් සංඛ්‍යාව පහකි. ඒ නව තරග වාර්තා හතරක්ද සමගිනි. ඔබ සමග 100×4 නිදහස් ආර සහාය පිහිනුම් ඉසව්වේ රන් පදක්කම දිනූ කණ්ඩායමේ සිටි කයිල් අබේසිංහ යනු ඔබගේ බාල සොහොයුරා වීම ඉමහත් සතුට ට කරුණකි. ඒ …

Continue Reading

දෙයියන්ට හොරපොල් ගැසීම!

යහපාලනේට විරුද්ධව පොල් ලක්ෂයක් ගසන බවට සතියකට උඩ දී එකවරම බයි නායකතුමෙකුට කියවුනේ පෙර පුරුද්දටය. ඒ කාලේ ( අවුරුදු එකහමාරකට කලින් බං….) සීයේ දාහේ කතා තිබුනේ නැත. සේරම ලක්ෂයෙන් උඩ කතාය. මිලියන්ය. බිලියන්ය. ඇත්තටම ඒ කාලයේ නම් පොල් දස ලක්ෂයක් වුව ගහන්නට දවස් දෙකෙන් ඕගනයිස් කරගත හැකිව තිබුණි. එක ෆැක්ස් එකකින් සියළු ජ.න.ව.ස.ම වතුවල පොල්,කලටි, කුරුවල් සියල්ල පසුදා පහන් වන …

Continue Reading

ඉරාජ්.. උඹේ පහත් වැඩ!

ඉරාජ්.. ඉස්සර අපිත් ඉමිටේෂන් මාලයක් ගැනීමට රුපියල් පහේ කඩි බිත්තර මිලට ගත්තෙමු. මැජික් බෝල නිසා ටිපිටිප් ගත්තෙමු. ස්ටිකර් වල අංක ගලපා පොල්පිති බැට් එක වෙනුවට ලී බැට් එකක් දිනා ගැනීමට චොකලට්ද කෑ වෙමු. ඒ කාලේ අපේ අම්මා සන්ලයිට් කැට වල දවටන එකතු කළේ ද ඔය වැනි ම කාරණාවකටය. දැන් අපි වයසින් වැඩිමහලුය. ආශාවන් වෙනස්‍ ය. ජීවිතය සංකීර්ණය. උඹ රුපියල් මිලියන …

Continue Reading

වීරයන් දෙදෙනෙක් ගැන තවත් කතාවක්!

මේ කියන්න යන්නේ තවත් වීරයන් දෙදෙනෙක් ගැන කතා පුවතකි. සහෝදර සෙබළුන්ගේ මොරාල් එක රැක ගැනීමට නොබියව සටන් බිමට ගිය අපේ යුගයේ රණකාමී විරුවන් දෙදෙනෙකු ගැන අපූරු කතා පුවතකි ඇසට ඇස ඉල්ලන ලෙයට ලෙය ඉල්ලන රුදුරු යුධ බිමක රණකාමී මානසිකත්වය පහත නොවැටී රැක ගැනීම ඉතා අපහසු කටයුත්තකි. තව මොහොතකින් කොහේ හෝ සිට පතිත වන උණ්ඩයක් හිස මතට පතිත විය හැකි නම් …

Continue Reading

පව් දෙයියනේ! කාගෙ වුණත් දරුවෙක්නෙ…

(මෙහි එන සටහන මුහුණුපොතන් ඉපිටුමකි. එහි රචකයා හෝ රචකාව Read sri lanka සාමාජිකයෙක් නොවේ. එකී අදහස්වල වැදගත්කම සලකා අප එය උපුටාගන්නෙමු. අප වෙබ් අඩවියේ අදහස් ඔහු හෝ ඇය විසින් දරනුයේ නැත.)

Continue Reading

ධම්මපදයෙන්!

(මෙහි එන සටහන මුහුණුපොතන් ඉපිටුමකි. එහි රචකයා හෝ රචකාව Read sri lanka සාමාජිකයෙක් නොවේ. එකී අදහස්වල වැදගත්කම සලකා අප එය උපුටාගන්නෙමු. අප වෙබ් අඩවියේ අදහස් ඔහු හෝ ඇය විසින් දරනුයේ නැත.)

Continue Reading

ජාතික වීරයෝ

(මෙහි එන සටහන මුහුණුපොතන් ඉපිටුමකි. එහි රචකයා හෝ රචකාව Read sri lanka සාමාජිකයෙක් නොවේ. එකී අදහස්වල වැදගත්කම සලකා අප එය උපුටාගන්නෙමු. අප වෙබ් අඩවියේ අදහස් ඔහු හෝ ඇය විසින් දරනුයේ නැත.)

Continue Reading