පන්සලේ පෙරහැරට ගෙනා අලි කතා

Spread the love

uduwe-dammaloka-thero

පන්සලේ පෙරහැරට ගෙනා අලිකතා වලින් හොඳම කතාව කියා ඇත්තේ යූ. ඩම්මාලෝක හිමියන්ය. උන්නහන්සේ ගේ කතාව තරම් හාස්‍යජනක නැතත් මා දන්නා තවත් අලි කතාවක් මෙසේය.

-බෙල්ලන්විල පන්සල අද්දර ගේකට මහ රෑ ඇමතුමක් එයි-

ගෙහිමියා: හලෝ, කවුද කතා කරන්නේ?
දුරකතනයේ අනෙක් පැත්තෙන් : මම පන්සලේ නායක හාමුදුරුවෝ කතා කරන්නේ. පෙරහැරට ගෙනා අලියෙක් නැතිවෙලා. ඔයි පැත්තේ හිටියොත් කියන්න.
ගෙහිමියා: හොඳමයි

-ආයෙත් දුරකථනය නාදවෙයි –

ගෙහිමියා: හලෝ, කවුද?
දුරකතනයේ අනෙක් පැත්තෙන් : මම පන්සලේ පෙරහරට ආ අලියා කතා කරන්නේ. නායක හාමුදුරුවෝ මාව දැක්කද ඇහුවොත් “නෑ” කියන්න.

****ඉස්සර විහිළුවට කිව්ව මෙවැනි කතා අද සිරාවට කියන එක ගැන ආඩම්බර වන්න. ඉතිහාසයේ විහිළු කොටස් සිරාවට රිපීට් වීම දැන් ඇරඹුණා!!!!

Nadeesha Chandrasena

(මෙහි එන සටහන මුහුණුපොතන් ඉපිටුමකි. එහි රචකයා හෝ රචකාව Read sri lanka සාමාජිකයෙක් නොවේ. එකී අදහස්වල වැදගත්කම සලකා අප එය උපුටාගන්නෙමු. අප වෙබ් අඩවියේ අදහස් ඔහු හෝ ඇය විසින් දරනුයේ නැත.)

RSL

Related Posts