රුපියලේ බාල්දු වීම හමුවේ ඉතිහාසයේ පළමු වරට ඩොලරය 173 ඉක්මවයි

2018 ක්වූ ඔක්තෝබර් මස 22 වනදා වන අද දින ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු එක්සත් ජනපද ඩොලරය ඉදිරියේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව බාල්දු වෙමින් ඩොලරයකට විකුණුම් මිල රු.173.38ක් ලෙස සටහන් විය. වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නොහැකියාව සහ මුල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් කිසිඳු දැනුමක් නොමැති කමින් මෙලෙස දිනපතා රුපියල බාල්දු වෙමින් ඩොලරය ඉහළ යන අතර මේ හේතුවෙන් තෙල් මිල, අත්‍යවශ්‍ය …

Continue Reading

රුපියලේ බාල්දුවට දින කිහිපයක් ඇබ ගහන්න චීනයෙන් ඩොලර් බිලියනයක ණයක් අරන්! ණයට ගෙවිය යුතු පොළිය රහසක්!

මුදල් අමාත්‍ය මංගල සමරවීරට රුපියලේ බාල්දුව වළකා ගැනීමට නොහැකි වූ තැන ඊට දින කිහිපයක හෝ ඇබයක් ගැසීම සඳහා චීන සංවර්ධන බැංකුවෙන් (China Development Bank) ඩොලර් බිලියනයක ණයක් ලබාගෙන ඇත. මෙම ඩොලර් බිලියනයක ණය ලැබීමත් සමඟම මුදල් ඇමති මංගලගේ නොහැකියාවෙන් බාල්දු වන රුපියලේ බාල්දුව තාවකාලිකව සුළු වශයෙන් අවම වී ඇත. මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නොහැකියාව හේතුවෙන් දිනෙන් දින කඩා වැටෙන ආර්ථිකයත් …

Continue Reading