
දිනකට වතුර ලීටර් 06ක් වත් බොන්න; පවතින අව්වෙන් ලෙඩ ගොඩක්!
- RSL
- September 10, 2018
- උණුසුම් පුවත්, සෞඛ්‍යය
- drink water, Health, Weather
- 0 Comments
මෙම දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් දිනකට ජලය ලීටර් 06 ක් වත් පානය කිරීම සුදුසු යෑයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා වෛද්‍ය සමිද්දි සමරකෝන් මහත්මිය පවසයි. මෙහිදී තවදුරටත් අදහස් දැක්‌වූ වෛද්‍ය සමිද්දි සමරකෝන් මහත්මිය මෙසේද කියා සිටියාය. “දැන් මේ කාලයේ අධික උෂ්ණත්වයක් පවතිනවා. මේ නිසා වැඩි වැඩියෙන් වතුර බොන එක වැදගත්. විශේෂයෙන් දිනකට ජලය ලීටර් 6 ක් වත් බීම සුදුසුයි. …
Continue Reading