රනිල් එකඟ දේවලට අපිත් එකගයි..! බැදුම්කර හිමියන්ට මාලිමාව කියලා..!
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එකඟවන සියල්ලට තමන්ට එකඟවන බව ජාතික ජන බලවේගය මෑතකදී ලංකාවට පැමිණි බැඳුම්කර හිමියන්ට පවසා ඇති බවට තොරතුරු ලැබි තොරතුරු ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කරන්නේ ජාතික පුවත්පතත් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි. ‘ජ.වි. පෙ. කියන්නේ එක මතයක්. මාලිමාව කියන්නේ තව මතයක්. රනිල් වික්‍රමසිංහ එකඟ වෙන්නේ මොකටද ඒ සියල්ලට ඔවුන් …
Continue Reading
ඇමරිකාව දුන් GSP+සහන යුගය 31න් අවසන්; දැන් අපට GSP වැඩක් නැති බව හර්ෂ කියයි (Video)
එක්සත් ජනපදයේ විශේෂ ප්‍රතිලාභ සහිත වෙළෙඳ වරණය පිළිබඳ පොදු ක්‍රමය හෙවත් GSP 2017 දෙසැම්බර් 31 අවසන් වන බව ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර තිබේ. මෙම (GSP) වැඩසටහන අවසන් වීමේ ක්ෂණික බලපෑම වන්නේ ශ්‍රී ලංකාව හා මෙම (GSP) වැඩසටහන යටත් ප්‍රතිලාභ ලැබූ අනිකුත් රටවලින් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ 2018 ජනවාරි 1වැනිදා සිට වරණීය නොවන තීරුබදුවලට …
Continue Reading
උපවාසත් අවසන්! සයිටම් හොර උපාධි කඩයත් අවසන්!
සයිටම් අහෝසි කරන බව සයිටම් ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත් කල කමිටුවේ සභාපති අාචාර්ය හර්ශ ද සිල්වා මහතා පවසයි. ඊයේ(08) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් එ් මහතා මේ බව පැවසීය. සයිටම් අායතනයට අලුතින් සිසුන් බදවා ගැනීම අත්හිටුවන බවත් මේ වන විට බදවාගෙන සිටින සිසුන් සම්බන්දයෙන් ගන්නා ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා අලුතින් පත්කරන ලද කමිටුව විසින් ඉදිරියේදී තීරණය කරන බවත් එ් මහතා වැඩිදුරටත් පැවසීය. …
Continue Reading