හදිසි ඩෙංගු මර්ධන වැඩසටහනක්
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ඩෙංගු මදුරුවන් බෝ වීමේ අවදානමක් පැවතීම හේතුවෙන් දෙදින මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය තීරණය කර තිබේ. ඒ අනුව හෙට(16) සහ අනිද්දා(17) යන දෙදින තුළ කොළඹ, ගම්පහ, කළුතර, යාපනය සහ මන්නාරම යන දිස්ත්‍රික්ක 05 ආවරණය වන පරිදි මෙම මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව එම ඒකකය …
Continue Reading
ඩෙංගු යළි පැතිර යාමේ අවධානමක්
-
RSL
-
October 11, 2017
-
උණුසුම් පුවත්, සෞඛ්‍යය
-
Dengue
-
0 Comments
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වල පවතින වර්ෂාපතනය හේතු කොටගෙන ඉදිරි මාස කිහිපය තුළ දී දැනට අවම මට්ටමක පවතින ඩෙංගු රෝගය නැවත වරක් පැතිර යාමේ අවධානමක් පවතින බැවින් ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයට දැනුම් දී ඇත. බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ හා උතුරු පළාත් …
Continue Reading
ඩෙංගු මදුරු ඝනත්වය ඉහළට! රෝගීන් 80,000ක්; මරණ 240ක්
යළිත් ඇදහැලෙන කඩින්කඩ වර්ෂාවත් සමඟ ඩෙංගු මදුරු ඝනත්වය තුන් ගුණයකින් ඉහළ යා හැකි බවත්, මේ හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටත් සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. එසේ වුවහොත් මීටත් වඩා වැඩි ඩෙංගු වසංගත තත්ත්වයකට මුහුණදීමට ජනතාවට සිදුවන බව ද කියා සිටී. එම නිසා ඩෙංගු මර්දනය පෞද්ගලික වගකීමක් ලෙස භාරගෙන ක්‍රියා කිරීම කාගේත් යුතුකමක් බව ද සෞඛ්‍ය අංශ සඳහන් …
Continue Reading
මොරටු සරසවිය හදිසියේම වසා දමයි; පරිපාලනයට සිසුන්ගෙන් චෝදනා (Video)
විශාල සිසුන් පිරිසකට ඩෙංගු උණ වැළදීමත්, එක් ශිෂ්‍යාවක් ඩෙංගු වැළදී මියයාමත් හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සතිදෙකක කාල සීමාවක් සඳහා තාවකාලිකව අත්හිටුවා තිබේ. එම විශ්වවිද්‍යාලයේ සිසුන් 87ට පමණ මේ වනවිටත් ඩෙංගු රෝගය වැළදී ඇති අතර එක් ශිෂ්‍යාවක් මිය ගොස් ඇති බව මොරටු සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමින්ද කිත්සිරි මහතා කියා සිටියි. පවතින තත්ත්වයට කඩිනම් විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් මොරටුව …
Continue Reading
ඩෙංගු රෝගීන්ගේ ජීවිත අනතුරේ!
ඩෙංගු රෝගය උත්සන්න වු විට රෝගීන්ට ජීවිත ආරක්ෂාව සඳහා අත්‍යාවශ්‍ය ‘ඩෙක්ස්ට්‍රෑන්‘(Dextran) නැමති ඖෂධයේ දැඩි හිඟයක් පවතින බවත් ඒ තුළින් රෝගීන් දැඩි අවදානමකට ලක්ව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. අද(02) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී එහි සමාජිකයින් මේ බව කියා සිටියේ ය. මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ඇති මෙම ඖෂධය ඉන්දියාවෙන් ගෙන්වන තොගයක් වන අතර ඒවා රෝගීන්ට නියම …
Continue Reading