චන්ද්‍රිකාට තියෙන්නේ පෞද්ගලික කෝන්තරයක්; දයාසිරිට චන්ද්‍රිකා එවූ වට්ස් ඇප් පණිවුඩය මාධ්‍ය හමුවේ තබයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඔක්තෝබර් 19 වැනිදා සිය ගිවිසුම අත්සන් තබන බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ වහාම තම ආණ්ඩුවක් බිහිකිරීමට කටයුතු කරන බවද ඒ මහතා ඊයේ(15) පැවති පක්ෂ මාධ්‍ය හමුවේදී සඳහන් කළ අතර සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතාත් එහිදී අදහස් පළ කළේය. මෙහිදී අදහස් දක්වමින් මහින්ද අමරවීර මහතා …

Continue Reading

විශ්වාසභංග සම්බන්ධයෙන් විශ්වාසයක් නැහැ

විශ්වාසභංග ඉදිරිපත් කිරීමට පෙර වර්තමානයේ රටේ පවතින ගැටලුවලට තම පක්ෂය ගෙන ආ නීති සංශෝධනය කිරීම කාලෝචිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. කොළඹ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය. එහිදි අමාත්‍යවරයා පැවසුවේ පුද්ගලික හා පක්ෂ න්‍යාය පත්‍ර තිබෙන නමුත් අවශ්‍ය වන්නේ රටට පොදු න්‍යාය පත්‍රයක් බවයි. විශ්වාසභංග යොජනා ගෙන එමට පෙර …

Continue Reading

ඉස්ලාම් අන්තවාදයට මෙරට නීතිය ක්‍රියාත්මක නොවීම සහ මුස්ලිම් දේශපාලඥයින්ගේ ක්‍රියාකලාපය බලපෑවා

මෙරට ඉස්ලාම් අන්තවාදයට මෙරට නීතිය සැමට නිසි ලෙස ක්‍රියාත්මක නොවීම සහ මුස්ලිම් දේශපාලනඥයින්ගේ ක්‍රියාකලාපය බලපෑ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. අද(07) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහලේකම්වරයා පෙන්වා දුන්නේ, ඕනෑම කෙනෙකුට දේවස්ථාන ඉදිකිරීමට අවශ්‍ය වාතාවරණ සකස් වී තිබීම ගැටලු සහගත තත්ත්වයක් බවයි. සැමට අනන්‍ය වූ ජාතියකට ශ්‍රි ලංකාව තුළ ජීවත් වීමේ …

Continue Reading

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක්!

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට වසර 5 ක් සිය ධුරයේ කටයුතු කිරීමට හැකිද යන්න පිළිබඳව යළිත් වරක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය. අලූත් අවුරුදු සමය අවසන් වීමෙන් පසුව නව අගවිනිසුරුවරයකු පත් වනු ඇතැයි ද, නව අගවිනිසුරු පත්වීමෙන් පසුව ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ඉඩකඩ තිබෙන බවද ඊයේ (09) …

Continue Reading

ශ්‍රීලනිප-පොහොට්ටු සාකච්ඡා තෙවන වටයටත් දින තීන්දුයි! කරුණු 20 කට එකඟයි!

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ඊයේ (21) පැවැති සාකච්ඡාවේදී පක්‍ෂ දෙකේ මධ්‍යම කාරක සභාවල අනුමැතියට යටත්ව මූලික කරුණු 20 ක් සඳහා එකඟතාවකට පැමිණීමට හැකිව තිබේ. දෙපාර්ශ්වය අතර පැවැති දෙවැනි වටයේ සාකච්ඡාවේදී මූලික ප‍්‍රතිපත්ති රාමුව කෙරෙහි අවධානයට යොමු කෙරුණු බව සාකච්ඡා වට එක් වූ පක්‍ෂ දෙකේ නියෝජිතයෝ සඳහන් කළහ. මැතිවරණයක් ඉලක්ක කරගෙන ගොඩනැගෙන සන්ධානයක කල් පැවැත්මක් නොමැති බැවින් තිරසාර සන්ධානයක් ගොඩනැගීමට …

Continue Reading

ශ්‍රීලනිපයට දැවැන්තම විනාශය සිදු කළේ පොදු ජන පෙරමුණයි (වීඩියෝ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැවැන්තම විනාශය සිදුකළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. පක්ෂයට දැවැන්තම හානිය සිදුවු යේ පසුගිය කාලයේ පොදු ජන පෙරමුණෙන් බව පැවසු ජයසේකර මහතා, දිනවීමේ කාර්ය මෙන්ම එයට හානි කිරීම ද මෙමඟින් සිදුවු බවයි. ජිනීවා …

Continue Reading

කොහොම කලත්, මොන තර්ක දැම්මත් පොහොට්ටුවට තනියම දිනන්න බැහැ

මීලග ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට තනිව ජය ගැනීමට නොහැකි බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. මීලග ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට නම් ශ‍්‍රීලනිපය සතු ඡන්ද ලක්‍ෂ 14 අනිවාර්යෙන්ම අවශ්‍ය බවද ඔහු කියා සිටී. ශ‍්‍රීලනිපය ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ස්ථිර වශයෙන්ම මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන බවත් පවසන ඔහු එසේ කිරීමට තම පක්‍ෂයට අයිතියක් ඇතැයිද සදහන් …

Continue Reading

“මහින්ද – දයාසිරි” ගැටුම ගැටගැසුණු හැටි සහ ඇඳුණු හැටි හෙළිවෙයි

තමන් විසින් කරන ලද ප්‍රකාශයක් මාධ්‍ය ඔස්සේ සංස්කරණය කළ විකාශය කිරීම මගින් යම් සිත් රිදවීමක් වුණි නම් ඊට තම කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට පවසා ඇතැයි වාර්තාවේ. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී …

Continue Reading

ශ්‍රීලනිප මහලේකම්ධුරය දයාසිරිට

රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස තාවකාලිකව වැඩ බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පත් කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී ඊයේ(03) රාත්‍රීයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී එම තීරණයට එළඹුණි. තාවකාලිකව පත්කර සිටි මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පුද්ගලික හේතුවක් මත පක්ෂ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස් වූ බව මධ්‍යම කාරක සභා …

Continue Reading

ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළේ මේ ආණ්ඩුව

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මේ දිනවල පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත්වී පළමු වටයෙන්ම ඉවතට විසි වූ ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේදී මෙවැනි තත්ත්වයකට පත්වූයේ අද ඊයේ නොවන බවත්, මෙයට ප්‍රධානතම වැරැදිකරුවන් අතර හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද සිටින බවත්, හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයකු වූ අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි. ඔහු මෙසේ සඳහන් කළේ කටුනායක …

Continue Reading