2020 ජනාධිපතිවරණයට සංගා..! මාධ්‍යවේදීන්ට සංගාගෙන් ලිස්සා යන පිළිතුරක් (Video)

ඊයේ(27) පස්වරුවේ කොළඹදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් කුමාර් සංගක්කාර මහතාගෙන් 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දැයි යන ප්‍රශ්නයට ලිස්සා යන පිළිතුරක් ලබාදෙමින් පවසා සිටියේ, තමන්ට දේශපාලනයට පැමිණීමේ බලාපොරොත්තුවක් නොමැති බවයි. එහි දී ඔහු මාධ්‍යවේදීන් නැඟූ 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේදැ’යි වන යන ප්‍රශ්නය ප්‍රතික්ෂේප නොකළ අතර තමන් එවැනි දෙයක් කොහේ දී හෝ ප්‍රකාශ කර ඇත්දැයි පෙරලා මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කර සිටියේය. කෙසේ වෙතත් …

Continue Reading

ක්‍රීඩා ඇමති ෆයිසර් තම සහචරයින් ලවා ක්‍රිකට් අපයෝජනය කරයි

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ලංකාව අතර පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් එක්දින තරගය හා 20/20 තරගය නොමිලයේ නැරඹීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ප්‍රවේශ පත්‍ර 800ක් පමණ තම දේශපාලන ආධාරකරුවන් ඇතුළු සිය හිතවතුන්ට ලබාදීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයට රුපියල් ලක්ෂ 40ක පමණ මූල්‍යමය පාඩුවක් සිදුව තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය. මෙම තරග දෙක කොළඹ …

Continue Reading

ශ්‍රී ලංකාවට කඩුලු 3ක තියුණු ජයක්

දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14) පැවැති විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක ජයක් අත්කර ගත්තේය. පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 98 කට දැවී ගියේය. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕවර 4 ක් ඉතිරිව තිබියදී කඩුලු 7 ක් දැවී ලකුණු 99 ක් ලබාගත්හ. දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස …

Continue Reading

ශ්‍රී ලාංකිකයින්ගේ හදවත් ඩොලර්වලට බුකී කාරයින්ට විකිණෙන හැටි (ගවේෂණාත්මක හෙළිදරව්ව)

“ක්‍රිකට්” යනු ශ්‍රී ලාංකිකයින්ගේ “හදවතේ ක්‍රීඩාව”යි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට උසවා තැබූ ක්‍රීඩාව මෙන්ම “ශ්‍රී ලංකා” යන නාමය මෑත ඉතිහාසයට තුළ උපත ලද ලොව පුරා මිනිසුන්ට ගෙන යන ලද්දේ ක්‍රිකට් බව අවිවාදිතය. ඒ වර්ෂ 1996 දී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් පළමු වරට ක්‍රිකට් ලෝක කුසලානයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් ජයග්‍රහණය කිරීමත් සමඟනි. ඉන් පසුව උදාවූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් හි ජයග්‍රාහී අනාගතය …

Continue Reading

හතුරුසිංහගේ පුහුණුව අංශ හතරකින්

නව ක්‍රිකට්‌ සැලැස්‌මකට අනුව ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ගේ මානසික, කායික සහ තරග රටාව මුවහත් කිරීමේ අරමුණින් පුහුණුකරු චන්දික හතුරුසිංහ ඊයේ (28 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී වැඩ ඇල්ලීය. ජාතික සංචිතයට නම් කරන ලද ක්‍රීඩකයන් 23 දෙනාගෙන් ආබාධයකට ලක්‌ව සිටින ඇන්ජලෝ මැතිව්ස්‌ හැර අනෙක්‌ සියලුම ක්‍රීඩකයන් පුහුණුවීම්වලට පැමිණ සිටි අතර ලසිත් මාලිංගද පැයක පමණක කාලයක්‌ පුහුණුවීම්වල නිරත විය. ක්‍රීඩකයන් සමග ඉතා …

Continue Reading

ඇමතිටත් හොරෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රට පටවන්න හදලා

ඉන්දියාව සමග පැවැත්වෙන එක්‌දින තරගාවලිය සඳහා සහභාගි වීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් කණ්‌ඩායම ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතියකින් තොරව ඉන්දියාව බලා පිටත්ව යැමට ගුවන් තොටුපළට ගියද ඇමැතිවරයාගේ නියෝගයෙන් ඔවුන්ට ආපසු නිවෙස්‌ බලා යැමට ඊයේ (05 දා) අලුයම සිදුවිය. මෙරට ක්‍රීඩා නීතිය අනූව සියලුම ජාතික කණ්‌ඩායම්වලට ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතියකින් තොරව කිසිදු සංචාරයකට සහභාගිවීමට නොහැකිය. එම නීතිය දැන දැනත් වත්මන් ක්‍රිකට්‌ ප්‍රධානීන් ඉතිහාසයේ ප්‍රථම …

Continue Reading

දක්‍ෂතාව නැත්නම් මොන ආශිර්වාද තිබුණත් වැඩක්‌ නැහැ – දිනේෂ් චන්දිමාල්

පාකිස්‌තානය සමග පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලිය ජයග්‍රහණය කළේ නායක චන්දිමාල් මෑණියන් කෙනෙකුගෙන් ලබාගත් ආශිර්වාදය නිසාදැයි ඊයේ (31 දා) ශ්‍රී ලංකා ක්‍රිකට්‌ මූලස්‌ථානයේදී ඔහුගෙන් විමසන ලදුව ඉදිරියට යැමට නම් ආශිර්වාද අවශ්‍ය බව පැවසීය. එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ පාකිස්‌තාන් තරගාවලියට පිටත්ව යැමට පෙර දිනේෂ් චන්දිමාල් මෑණියන් කෙනෙකුගෙන් ආශිර්වාද ලබාගත් බව සහ එහි ඡායාරූප සහ විස්‌තර අන්තර්ජාලයේ පළවීම සම්බන්ධයෙන් චන්දිමාල්ගෙන් …

Continue Reading

සංගාගේ ලෝක පිලෙන් මහේලව ඉවත් කරයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට්‌ නායක සහ සුපිරි පිතිකරුවකු වන කුමාර් සංගක්‌කාර මේ දිනවල සිය පළමු පෙළ අවසන් තරගයට සහභාගි වෙමින් සිටියි. ඒ අතරවාරයේදී ඔහුගේ ලොව සදාතනික ක්‍රිකට්‌ කණ්‌ඩායම නම් කර ඇති අතර එම කණ්‌ඩායමට ඔහුගේ හොඳම මිතුරා වන මහේල ජයවර්ධනටද ස්‌ථානය අහිමිව තිබේ. “අංක පහ ස්‌ථානයට අරවින්ද ද සිල්වා සහ මහේල ජයවර්ධන දෙදෙනා අතින් කෙනෙකු ගලපා ගැනීමත් අමාරු වුණා. මොකද …

Continue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුවේ මුල් පුටුව ලැබ්බ්‍රොයිට..?

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුවේ නව සභාපතිවරයා වශයෙන් හිටපු ටෙස්‌ට්‌ ක්‍රීඩක ග්‍රැහැම් ලැබ්බ්‍රොයි මහතාව පත්කරනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන ආරංචි මාර්ග වලින් වාර්තාවේ. සනත් ජයසුරියගේ ක්‍රිකට්‌ තේරීම් කමිටුව ඉවත්වීමෙන් පසුව නව ක්‍රිකට්‌ තේරීම් කමිටුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් හිටපු ක්‍රීඩකයන් දහදෙනකුට ආසන්න ප්‍රමාණයක්‌ නම් කළ අතර ඒ අතරින් වඩාත්ම සුදුස්‌සා බවට ග්‍රැහැම් ලැබ්බ්‍රොයිව තෝරාගත් බව ඉතාමත් විශ්වාසදායී …

Continue Reading

“සංගා” ගේ ජැමෙයිකාව අවසන් සටනට කිට්‌ටු වෙයි

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී ක්‍රියාත්මක කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට්‌ තරගාවලියේ කුමාර් සංගක්‌කාර නායකත්වය දරන ජැමෙයිකා තල්වාස්‌ කණ්‌ඩායම තවත් තරග දෙකක්‌ ජය ගතහොත් අවසන් මහා තරග අවස්‌ථාව උදාකර ගැනීමට සමත්වේ. මේ වන විට ක්‍රිස්‌ ගේල් ක්‍රීඩා කරන ශාන්ත කිට්‌ස්‌ පිල අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ඇති අතර සංගක්‌කාරගේ නායකත්වයෙන් යුත් ජැමෙයිකා පිල ශ්‍රී ලංකා වේලාවෙන් අද අළුයම තීරණාත්මක තරගයකට …

Continue Reading