ක්‍රිකට්‌ ගොඩගන්න ඇමැති දයාසිරිගෙන් අලුත් වැඩක්

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම වර්තමානයේ වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා විසින් වැඩමුළුවක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම වැඩමුළුව ලබන 15 වැනිදා පෙ.ව.9.00 සිට ප.ව.4.00 දක්‌වා බත්තරමුල්ල වෝටර්ස්‌ ඒඡ් හෝටලයේ පැවැත්වීමට නියමිතය. ක්‍රිකට්‌ කණ්‌ඩායමට මෙවැනි...

දින කිහිපයක් තුළ කොදෙව්වන්ට ලෝක කුසලාන 03 ක්

ඉන්දියාවේ පැවැති හයවැනි විස්සයි විස්ස ලෝක කුසලානය ජයගනිමින් විස්සයි විස්ස ලෝක කුසලානය දෙවරක් හිමිකරගත් ලොව එකම කණ්ඩායම බවට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ(03) සමත්විය. ඒ අවසන් මහා තරගයේදී එංගලන්ත කණ්ඩායම කඩුළු 4කින් පරාජයට පත් කරමිනි. ලෝක කුසලාන පිරිමි තරගාවලියට සමගාමීව...