- Monday
- December 23rd, 2024
2019 ලෝක කුසලාන එක්දින තරගාවලියට සහභාගී ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත් වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා මෙම ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කළේය. ඒ...
1996 වර්ෂයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක ක්‍රිකට් කුසලානය හිමිකරගනිමින් ක්‍රිකට්වලින් ලොව අද්වීතීය ස්ථානයකට පැමිණියේ අති සුවිශේෂී දක්ෂතා ක්‍රිකට් ක්‍රීඩාවලටම එක්කරදෙමිනි. එලෙස 1996 දී ලෝක ශුරයින් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1999 ලෝක කුසලානයේදී පළමුවටයෙන්ම පරාජයට පත්ව යළි සිය රටට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලය ඇල්ලීම සඳහා අර්ජුන රණතුංග ප්රමුඛ රණතුංග සහෝදර සමාගම ගත් උත්සහය මෙවරද පරාජය කිරීමට තිලංග සුමතිපාල සමත්ව තිබේ. ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට නිලධාරීන් තෝරා පත් කර ගැනීමට පැවති නිලවරණයෙන් සභාපති ධුරය සදහා වැඩි ඡන්දයෙන් ශම්මිද සිල්වා...
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ඊයේ (03දා) පැවැති පළමු එක්දින තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීමේදී නියමිත කාලසීමාව තුළදී එක් පන්දු වාරයක් අඩුවෙන් යැවීම හේතුවෙන් ශ්‍රී ලංකා පිලට දඩ මුදලක් පැනවීමට තරග තීරක රිචී රිචර්ඩ්සන් තීරණය කර ඇත. අන්තර්ජාතික ක්‍රිකට්...
ලෝකයටම ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ ඔට්ටු ඇල්ලීමට පුරුදු කළ ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ වංචා සෙවීමට භාරදීම නරියට කුකුල්ලු භාරදුන්නා වැනි ක්‍රියාවක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා පැවැසීය. නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවේදී එසේ අදහස් දැක්වූ මන්ත්‍රිවරයා...
ශ්‍රී ලංකා - එංගලන්ත ක්‍රිකට් තරගාවලියට අදාළව රූපවාහිනි විකාශන අයිතිය අලෙවි කිරීම වෙනුවෙන් විදෙස් රූපවාහිනි ආයතනයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබීමට තිබූ රුපියල් කෝටි 90කට අධික මුදලක් වෙනත් විදේශීය ගිණුමකට බැර කිරීමට සූදානම් වූයේ යැයි චෝදනා එල්ල වී ඇති ශ්‍රී...
වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශයට මෙන්ම පරිහානියට ලක්වීමේ මූලිකතම හේතුව මුදල ඉදිරියට ගෙන ඒම බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. එතුමා මේ බව කියා සිටියේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ප්‍රදර්ශනය දෙවැනි දිනයට විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (11) එක්වෙමිනි. එහිදී...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මේ දිනවල පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත්වී පළමු වටයෙන්ම ඉවතට විසි වූ ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේදී මෙවැනි තත්ත්වයකට පත්වූයේ අද ඊයේ නොවන බවත්, මෙයට ප්‍රධානතම වැරැදිකරුවන් අතර හිටපු ක්‍රීඩා අමාත්‍ය...
තේරීම් කමිටු සභාපති ග්‍රරැහැම් ලැබ්බ්රෝයි සහ පුහුණුකරු චන්දික හතුරුසිංහ සමග කළ සාකච්ඡුාවකින් පසුව නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කළ බව ඇන්ජලෝ මැතිව්ස් පවසයි. ආසියානු කුසලාන තරගාවලියේ පරාජයේ තමා කොටස්කරුවකු වුවත් එහි සම්පූර්ණ වගකීම තමන්ට දැරිය නොහැකි බවද මැතිව්ස් සිය ඉල්ලා අස්වීමේ ලිපියේ...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටයේදීම බංග්ලාදේශ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඉදිරියේ අන්ත පරාජයට පත්වෙමින් වේලාසනින්ම ගෙදර එන්නට සිදුවූ ඇන්ජිලෝ මැතිව්ස් ප්රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා (19දා) රාත්‍රියේ 8.00ට පමණ ශ්‍රී ලංකාවට පැමිණියද ඔවුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (20දා) පෙරවරුවේ ශ්‍රී...
Loading posts...
All posts loaded
No more posts