හිටපු ඇමති රවීගේ දුවගෙන් ප්‍රශ්න කිරීම CIDයට අධිකරණ නියෝගයක්

රහස් පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ දියණිය වන ඔනිලා කරුණානායකට සියලු ලේඛන සහිතව ලබන සදුදා(11) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(09) නියෝග නිකුත් කර තිබේ. මහබැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ප්‍රකාශ කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ට හිටපු ඇමැති රවි කරුණානායක සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට අදාළව ඔහුගේ දියණිය වන ඔනිලා කරුණානායක ගෙන් …

Continue Reading

හිරේ යන්න බයේ කට්ටි පනින ගෝඨා ඇතුළු 7කට නොතීසි

වීරකැටිය ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් මිලියන 90ක මුදලක් අවභාවිත කළා යැයි කියන සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළුසත් දෙනකුට ලබන සැප්තැම්බර් 07 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නේරංජනා සිල්වා මහත්මිය නොතීසි නිකුත් කළාය. මෙලෙස නොතීසි නිකුත් කරනු ලැබුවේ හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී …

Continue Reading