යහපාලනය කෝටි ගණනක් පිල්ලි ගසන තවත් කුප්‍රකට ගනුදෙනුවකට සැරසෙයි

වත්මන් යහපාලන රජය කුප්‍රකට බැඳුම්කර වංචාවෙන් පසු යළිත් මහජන මුදල් පිල්ලි ගසන තවත් කුප්‍රකට ගනුදෙනුවකට සැරසෙන බවට වාර්තාවේ. කැබිනට් මණ්ඩලය නොමග යැවූ නීති විරෝධී ගිවිසුමක් මගින් පසුගිය වසරේ ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 4,145.43 ක් අහිමි කළ බවට විගණකාධිපතිවරයා තහවුරු කිරීමෙන් දින කිහිපයකට පසුව, විදුලිබල අමාත්‍යාංශය වැඩිමිලට ගල් අඟුරු මිලදී ගැනීම නැවත අරඹා ඇත. මේ සම්බන්ධයෙන් දූෂණ විරෝධී පෙරමුණ නිකුත් කළ …

Continue Reading

ආණ්ඩුව මූල්‍ය අපරාධකරුවන් රකිමින් “මැජික්“ පෙන්වනවාද?

වත්මන් රජය මුල්‍ය අපරාධකරුවන් රකිමින් ජනතාවට මැජික් පෙන්වමින් සිටින බව දූෂන විරෝධී පෙරමුණ චෝදනා කරයි. එහි උපදේශක රජිත් කීර්ති තෙන්නකෝන් මහතා අද (17) රාජගිරියේදී සිවිල් ක්‍රියාකිරිකයින් සඳහා පැවති වැඩමුළුවකදී මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේ මේ වනවිට දුෂණ විරෝධී පෙරමුණ විසින් කළ පැමිණිලි ඇතුළත් විමර්ශණ අවසන් ලිපිගොනු 38 ක් නීතිපතිවරයාගේ ලාච්චුවේ සිරවී ඇති බවයි.මේවා …

Continue Reading