- Friday
- November 22nd, 2024
චන්ද්‍රිකාට තියෙන්නේ පෞද්ගලික කෝන්තරයක්; දයාසිරිට චන්ද්‍රිකා එවූ වට්ස් ඇප් පණිවුඩය මාධ්‍ය හමුවේ තබයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඔක්තෝබර් 19 වැනිදා සිය ගිවිසුම අත්සන් තබන බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ වහාම තම ආණ්ඩුවක් බිහිකිරීමට කටයුතු කරන බවද ඒ මහතා ඊයේ(15) පැවති...
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට එරෙහිව ගොනු වී තිබෙන බරපතළ චෝදනාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (රහස් පොලිසිය) අදාළ පරීක්ෂණ කටයුතු වසර 8ක පමණ කාලයක් තිස්සේ යටගසමින් තිබෙන නිසා මේ ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම්දීමට කටයුතු කරන බව ඒකාබද්ධ...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර ගොඩනැගෙන සන්ධානය බිඳහෙලීම සඳහා ‘ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ’ සංවිධානය නම් වූ එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුවක් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ බවට අප "රීඩ් ශ්‍රී ලංකා" තුළින් මීට...
ශ්රී ලංකා නිදහස් පක්ෂය යනු බණ්ඩාරනායකවරුන්ගේ බූදල් පක්ෂයක් යැයි සිතාගනිමින් උග්‍ර රාජපක්ෂ විරෝධයකින් පෙළෙන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් මෛත්‍රී-මහින්ද සන්ධානයට එරෙහිව යන "පිවිතුරු ශ්‍රීලනිප" යැයි බාහිරින් පෙන්වන එක්සත් ජාතික පක්ෂයට හිතවත් නව දේශපාලන කඳවුරක් නිර්මාණය කිරීමේ ක්‍රියාන්විතයක මේ...
'ඉතිහාසයේ එකම දෙය එකම අයුරින් දෙවතාවක් සිදු නොවන්නේ යැයිද එසේ වී නම් එය දෙවැනි අවස්ථාවේ විගඩමක් වනු ඇතැයිද' ලතින් කියමනක් තිබේ. මේ කියමන ඒ අයුරින්ම සනාථ වී තිබෙන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙනි. පසුගිය ඔක්තෝබර් 26 වැනිදා අගමැති රනිල්...
වත්මන් යහපාලන ආණ්ඩුවටම සම්බන්ධ ප්‍රධාන තුන් කට්ටුවක් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ මුදල් සහ ජනාමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඉදිරි දේශපාලන මෙහෙයුමක් වෙනුවෙන් අශුද්ධ සන්ධානගත වීමක් තුළ ක්‍රියාත්මක වෙමින් පවතින බවට අභ්‍යන්තර...
හිටපු ජනාධිපතිනියක වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපතිධුරයෙන් විශ්‍රාම ගොස් යළි ගමේ ගොඩේ සක්‍රීය දේශපාලනයට පැමිණමත් සමඟ ඇයගේ පෞද්ගලික චරිතය මෙන්ම "ජනාධිපති" ධුරයද හෑල්ලුවට ලක්වෙමින් තිබේ. අත්තනගල්ල කිත්තම්මහර බෝනෑගල හරහා අත්තනගලු ඔය මත ඉදිකෙරුණු පාලම ඊයේ (22) හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා...