ජනපති හදිසියේම කැබිනට්ටුව කැඳවයි; පැමිණීම අනිවාර්යය කරයි!

කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් අද(13) කැඳවා තිබේ. දහවල් 12.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම විශේෂ කැබිනට් හමුව පැවැත්වීමට නියමිත බවට වාර්තාවේ. සුපුරුදු පරිදි සෑම අඟහරුවාදා දිනකම පෙරවරුවේ සතිපතා කැබිනට් හමුව පැවැත්වෙන අතර, අත්‍යවශ්‍ය කරුණක් සාකච්ඡා කිරීම සඳහා මෙම විශේෂ කැබිනට් හමුව කැඳවා ඇති බවද වාර්තා වේ. ඊයේ (12) පස්වරුව වන විට කැබිනට් ඇමැතිවරුන්ට මෙම පණිවුඩය දැනුම් …

Continue Reading

විද්‍යාත්මක ලෙස කැබිනට්ටුව අලුත් වෙයි; ඇතැම් ඇමතිවරුන්ට බලතල වැඩිවෙයි

විද්‍යාත්මක ලෙස සිදුකරන බව කියූ සම්මුතිවාදී ආණ්ඩුවේ සිව්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව නව අමාත්‍යවරුන් අද(01) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුනි. දැනට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති ඇමැති ධුර පහත දැක්වේ. ලක්ෂ්මන් කිරිඇල්ල – රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන සහ මහනුවර සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර – කෘෂිකර්ම අමාත්‍ය සරත් අමුණුගම – විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය එස් බී නාවින්න – අභ්‍යන්තර කටයුතු …

Continue Reading

කැබිනට් සංශෝධනය කල්යයි

අදට(21) නියමිතව තිබූ වත්මන් ආණ්ඩුවේ කැබිනට් සංශෝධනය කල් දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අමාත්‍යංශ බෙදී යන ආකාරය පිළිබඳව නිශ්චිත එකඟතාවයකට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. මෙම නව කැබිනට් සංශෝධනය යටතේ යටතේ පක්ෂ දෙකේ අමාත්‍යාංශය බෙදීමේ වෙනස්කම් රාශියක් සිදු කිරීමට නියමිත බවට වාර්තාවේ. මේ සම්බන්ධයෙන් එජාපය හා ශ්‍රීලනිපය අතර …

Continue Reading

නව ජවයක් සමඟින් රටේ ඉදිරි ගමන සඳහා කැබිනට් සංශෝධනය සිදුකළ බව ජනපති කියයි

අමාත්‍ය මණ්ඩල සංශෝධනය සමඟ එය ශ්‍රී ලංකාවේ සංවර්ධනයට නව ජවයක් ලබා දෙනු ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිතුමා සිය ට්විටර් පිටුවේ සටහනක් තබමින් මේ බව සදහන් කර ඇත. මේ අතර නව කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යාංශ 09 ක් සහ එක් රාජ්‍ය අමාත්‍යාංශයක් සඳහා නව අමාත්‍යවරු අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන් අතර, …

Continue Reading

ජනපති කැබිනට්ටුව සොලවයි!

කැබිනට් අමාත්‍යවරු 09 දෙනෙක් සහ එක් රාජ්‍ය ඇමැතිවරයකු මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. මතභේද සහ විරෝධතා ගණනාවක් මධ්‍යයේ සිදුවූ කැබිනට් මණ්ඩල සංශෝධනය සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවිය. ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය: අර්ජුන රණතුංග වරාය සහ නාවික කටයුතු අමාත්‍ය: මහින්ද සමරසිංහ විදේශ කටයුතු අමාත්‍ය: රවී …

Continue Reading