මහින්දයි, බැසිලුයි දෙන්නම ඕනි – සී.බී.

2020 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරවීම සඳහා මහින්ද රාජපක්ෂ මෙන්ම බැසිල් රාජපක්ෂද අත්‍යාවශ්‍ය බව නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සී.බී. රත්නායක පැවැසීය. සී.බී. රත්නායක මහතා ඒ බැව් පැවැසුවේ පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මස්කෙළිය ආසනයේ තරුණ සමුළුව ගිනිගත්හේන සමුපකාර ශාලාවේදී පැවැති අවසථාවේදීය. අපි ගොඩනඟාගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපිව එළවනකොට අපිට අලුත් පක්ෂයක් අවශ්‍ය වුණා. …

Continue Reading

CBගෙන් අලුත් සොයාගැනීමක්

මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වුණු බලවේගයන් අතුරින් බැරැක් ඔබාමා ඇමෙරිකානු අය වැය තුළ මිලියන 454 ක මුදලක් වෙන් කර ඇති බවත් අද වන විට ඩොනල් ට්‍රම්ප් විසින් ඒ බව ඉදිරිපත් කර ඇති බවත් අද (04) ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී.රත්නායක මහතා පවසයි. මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් …

Continue Reading

සී.බී.ගෙන් පැය 4 ක්‌ ප්‍රශ්න කරයි

පසුගිය ජනාධිපතිවරණ සමයේ කොළඹ ශාලිකා ක්‍රීඩාංගණයේ උත්සවයක්‌ සංවිධානය කිරීමෙන් සහ දක්‌ෂිණ අධිවේගී මාර්ගයට මාර්ග බලපත්‍ර ලබාදීමෙන් රජයට රුපියල් කෝටි 6 කට ආසන්න මුදලක්‌ පාඩු කළැයි කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතාගෙන් ඊයේ (13) බරපතළ වංචා පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම ප්‍රශ්න කර ඇත. හිටපු අමාත්‍යවරයා ඊයේ පස්‌වරු 10 ට පමණ පැමිණ සවස 2.00 පමණ වනතෙක්‌ ප්‍රකාශය ලබාදී පිටව …

Continue Reading