- Saturday
- March 22nd, 2025

2023/2024 තක්සේරු වර්ෂය සඳහා අදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම බදු මුදල් 2024 සැප්තැමබර් මස 30 හෝ එදිනට පෙර ගෙවා අවසන් කළ යුතු බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එසේ යම් තැනැත්තෙක් කටයුතු...