නව ව්‍යවස්ථාවක් තුළින් මේ රට ෆෙඩරල් කරන්න ඉඩ දෙන්න බැහැ
සංහිඳියාවට බාධා ගෙන දෙන ෆෙඩරල් ක‍්‍රමයක් මෙරටට කිසිසේත් සුදුසු නොවන බව රජයට මතක් කර දෙන බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියෝ ප‍්‍රකාශ කළහ. ඉදිරි නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කිරීමට රජයේ සූදානමක් ඇති බවට මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වීම පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ මේ කරුණු අනාවරණය කළහ. අද රටට අත්‍යවශ්‍ය වී තිබෙන්නේ නව ව්‍යවස්ථාවක් නොව නිදහස් ජන …
Continue Reading
ජනපතිතුමනි, තවත් පස් වසරකට ඔබතුමා මේ රටේ ජනාධිපති විය යුතුයි.. මහාසංඝරත්නයෙන් ජනපතිට ආරාධනයක්!
ඉදිරි වසර පමණක් නොව , තවත් වසර පහක් මේ රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් රටේත් ජාතියේත් සෞභාග්‍ය වෙනුවෙන් කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාට ඇරයුම් කරන බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පැවසූහ. විහාරස්ථානවලට පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් දිවයින පුරා විහාරස්ථාන 60 කට ආසන්න ප්‍රමාණයකට පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීම …
Continue Reading
ජනපති ගත් නිර්භීත තීන්දුවට මහා සංඝරත්නයේ ආශිර්වාදය (වීඩියෝ)
රටට, ජාතියට කොඩිවිනයක් වූ පරගැති රනිල් වික්‍රමසිංහ සහ නඩය ගෙන ගිය ආණ්ඩුවෙන් ජනාධිපතිවරයා ඉවත්ව මහින්ද රාජපක්ෂ වැනි දේශීයත්වයට පණපොවන මාතෘ භූමිය ආරක්ෂා කරන ඊට ආදරය කරන නායකයෙකු සමඟ ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීන්දුව මේ රටේත්, සම්බුද්ධ ශාසනයේත් ප්‍රගමනය වෙනුවෙන් ගත් ඉතා වැදගත් තීන්දුවක් බවත්, ඊට මහා සංඝරත්නයේ පූර්ණ ආශිර්වාදය හිමිවන බව මෙරට විශ්ව විද්‍යාලවල කථිකාචාර්ය හිමිවරුන් ඇතුළු මහාසංඝරත්නය …
Continue Reading