රටට රු.මිලියන 11,145කට අධික මුදලක් අහිමි කළ බැඳුම්කර කොල්ලය ගැන CID විමර්ශන ඇරැඹේ

ඉතිහාසයේ සිදුවූ විශාලතම වංචාව ලෙස සැලකෙන මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (CID) සිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මුල සිටම ආරම්භ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින සියලුම දේශපාලනඥයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද ඉදිරියේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙන්වා ප්‍රශ්න කිරීමට නියමිතය. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබෙන ආරංචි මාර්ග පැවැසුවේ බැඳුම්කර වංචාව …

Continue Reading

රවී ගැන තවත් අතුරු කතාවක්..

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන හිටපු අමාත්‍යවරයෙකුව සිට දූෂණ-වංචා චෝදනා හේතුවෙන් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස් වී ගිය රවී කරුණානායක මහතා අද(24) හිටි අඩියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට ගියේය. මෙය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ තිබුණේ නැත. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද(24) දිනගේ විශේෂ ප්‍රකාශයක් සිදුකරන බවට ඔහුගේම කල් ඉකුත් වූ කොන්ත්‍රාත් මාධ්‍ය උපදේශකයා විසින් මාධ්‍ය ප්‍රචාරයක් යවා තිබෙනු දක්නට ලැබිණ. …

Continue Reading

Exclusive: බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාවෙන් අගමැති රනිල් වරදකරුවකු වන හැටි (සාක්ෂි සහිතව සරල සිංහලෙන්)

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා මුදල් ඇමතිව සිටි, අර්ජුන් මහේන්ද්‍රන් මහතා අධිපතිව සිටි සමයේ මහ බැංකුවේ සිදු වූ බැඳුම්කර කොල්ලයට තමන්ගේ කිසිම සම්බන්ධයත් නැති බවත් තමන් සුද්ධවන්තයෙක් බවත් කීමට අග්‍රාමාත්‍යවරයා දැඩි උත්සාහයක නිරතවන නමුත් එම වංචාසහගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම විසින් නිකුත් කළ වාර්තාවේ 26වන පරිච්ඡේදය පරීශීලනය කිරීමේදී, මෙම දූෂිත කොල්ලකාරී ගණුදෙනුව පිටුපස ඇති …

Continue Reading

2016- 2017 බැඳුම්කර නිකුතු ගැනත් විමර්ශනයක් ඉල්ලයි

2016 අප්‍රේල් සිට 2017 මාර්තු 31 දක්‌වා කාලය තුළ මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට නැවත ජනාධිපති කොමිසමක්‌ පත් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවැසීය. කොළඹ ඊයේ (18 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී එසේ කී වසන්ත සමරසිංහ මහතා මෙසේද සඳහන් කළේය. කොමිසමට බලය දීලා තිබෙන්නේ 2015 පෙබරවාරි …

Continue Reading

කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් රට පනී! බැදුම්කර කොල්ලය යටපත් කිරීමට කුමන්ත්‍රණයක්! (වීඩියෝ)

මහ බැංකු බැඳුම්කර කොල්ලයේ නියෝජිතයා වූ කුප්‍රකට අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට තබා ඔහු සිටින ස්ථානයවත් සොයා ගැනීමට නොහැකිවීම ගැන මෙරට නීතිය ක්‍රියාත්මක කරන ආයතන ලැජ්ජා විය යුතු බවත්, බැදුම්කර කොල්ලය යටපත් කිරීමට උත්සාහ දරන බවත් දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවසූහ. රාජගිරියේ පිහිටි දූෂණ විරෝධී පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් …

Continue Reading

බැඳුම්කර වාර්තාව ගොසිප් වලින් හදපු එකක් නෙවෙයි, කවුද මේ වාර්තාව බොරු කරන්න හදන්නේ..

බැඳුම්කර වාර්තාව ව්‍යාජ බව පවසන සමහර උදවියම බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් ආකාරය රටම දන්නා බවත් එම වාර්තාව ගොඩ නැගුනේ කොමිසම හමුවේ ගොනු කළ සාක්ෂි මත මිස අග තොට දි පවසන ලද ඕපාදූප මත නොවන බවත් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඊයේ (09) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා. “සමහර දේශපාලඥයෝ මේක …

Continue Reading

මහ බැංකු බැදුම්කර හොරු සහ ජනතාවට පෙනෙන තරු

මහබැංකු බැදුම්කර මගඩියෙහි වරද අර්ජුන ඇලෝසියස්ට හෝ අර්ජුන මහේන්ද්‍ර‍්ට පවරා ඇග බේරා නොගෙන අගමැති රනිල් වික්‍ර‍මසිංහ එම වරදෙහි වගකීම බාර ගත යුතු බව දූෂණ විරෝධී පෙරමුණෙහි සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසයි. සුමංගල හිමියන් මෙම අදහස් ප්‍ර‍කාශ කර සිටියේ පසුගියදා කොළඹ දී මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. වැඩිදුරටත් අදහස් දැක්වු උලපනේ සුමංගල හිමියන් කියා සිටියේ මිලියන එකොලොස් දහසකට අධික මුදලක් වංචා …

Continue Reading

බැඳුම්කරයෙන් අගමැති රනිල් බේරෙන්න ගහන අලුත්ම ගැටය නොහොත් හොරාගේ අම්මාගෙන් පේන ඇසීමට සැරසීම

ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වී ඇති විශාලතම මහ බැංකු කොල්ලය ලෙස වාර්තා වන 2015-2016 මහබැංකු බැඳුම්කර කොල්ලයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමා නම ගලවා ගැනීම සඳහා මේ වන සිට විවිධ උත්සහයන් දරමින් සිටින බවට වාර්තාවේ. පසුගියදා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ජනාධිපති බැඳුම්කර කොමිසමේ වාර්තාවෙන් පැහැදිලිවම මහබැංකු බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම සඳහන්ව තිබූ අතර, කොල්ලයට ආධාර අනුබල …

Continue Reading

බැඳුම්කර කොල්ලයට අගමැති රනිල් සහ හිටපු ඇමති රවීත් වරදකරුවන් වෙති!

ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර කොල්ලයට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සමඟ අගමැති රනිල් වික්‍රමසිංහ සහ හිටපු මුදල් ඇමති රවී කරුණානායක යන මහත්වරුන් මහත් හොරු කරමින් ඔවුන් වරදකරුවන් බවට චෝදනා එල්ල වී ඇතැයි ඇතැයි ජනාධිපති බැඳුම්කර කොමිසමේ වාර්තාව මඟින් අනාවරණය වී තිබේ. පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශයක් කිරීමේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහේන්ද්‍රන් මහතා සහ සමරසිරි යන මහත්වරුන් කෙරෙහි විශේෂයෙන් මහේන්ද්‍රන් මහතා …

Continue Reading

හිටපු මහ බැංකු අධිපති සිංගප්පුරු ජාතික අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු කොල්ලයට ආධාර අනුබල දුන් බවට තහවුරු වෙයි

ඓතිහාසික මහ බැංකු බැඳුම්කර මං කොල්ලය සඳහා එවක හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ආධාර අනුබල දී ඇති බවට ‘ජනාධිපති බැඳුම්කර කොමිසම’ මඟින් තහවුරු කරගෙන ඇත. ඒ බව අද (03) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති බැඳුම්කර කොමිසම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අනාවරණය කර සිටියේය. සිංගප්පුරු ජාතිකයෙකු වූ කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම සහ සහතික කිරීම …

Continue Reading