SJB-NPP විවාදයට මැදිහත් වෙන්න බැරි බව නීතීඥ සංගමය දැනුම් දෙයි..!

සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය අතර වන විවාදය සංවිධානය කිරීමට මේ අවස්ථාවේ සම්බන්ධ විය නොහැකි බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර තිබේ. එම සංගමයේ මහා සභා සභා රැස්වීමේදී ඒකමතිකව මෙම තීන්දුව ගෙන තිබේ. සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් මෙම විවාදය සඳහා මැදිහත් වෙන්නැයි නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් කර තිබිණ. ඒ අනුව එහි සභාපතිවරයා විසින් …

Continue Reading

නීතිය රංජන්ව ලුහු බදී.. රංජන්ට චෝදනා පත්‍රයක්‌ හා ආඥවක්‌!

නිසුරු බහුතරයක්‌ දූෂිතයින් යෑයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයකින් උසාවියට අපහාසයක්‌ සිදු කර ඇති බවට ඉදිරිපත් වූ පැමිණිල්ලක්‌ උඩ උසාවියේ පෙනී සිටින ඔහුට භාරදීම සඳහා චෝදනාපත්‍රයක්‌ හා ආඥවක්‌ කෙටුම්පත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (18 දා) නීතිපතිට නියෝග කළේය. ආඥව යනු උසාවියට අපහාසයක්‌ කිරිමේ වරදට දඩුවම් නොකිරීමට හේතු ඇත්නම් දන්වා සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට කරනු ලබන නියෝගයයි. …

Continue Reading

නව ව්‍යවස්ථාව ෆෙඩරල් කිරීමේ ආරම්භයක් දැයි නීතිඥ සංගමය ප්‍රශ්න කරයි

ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මණ්‌ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව මගින් යෝජනා කරන ලද නව ව්‍යවස්‌ථා සංශෝධනයන් මගින් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක ස්‌වභාවයේ සිට ෆෙඩරල් රාජ්‍ය ආකෘතියක්‌ දක්‌වා පරිවර්තනය කිරීමක්‌ සිදුවන්නේ ද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දැඩි අවධානය යොමු වී ඇත. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය එම සංගම් ශ්‍රවණාගාරයේදී ඊයේ (23) රැස්‌වී පහත සඳහන් ප්‍රශ්නවලට රජයේ පැහැදිලි ස්‌ථාවරය …

Continue Reading