‘අපි විශ්වාසභංගය දිනුවත් දිනුම් පැරදුනත් අපි දිනුම්’ බන්දුලගෙන් දෙබිඩි කතාවක්

‘අගමැතිට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව දිනුවත් අපි දිනුම්, පැරදුනත් අපි දිනුම්’’ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළේය. ‘‘දැනට ඇති ලක්ෂණ අනුව විශ්වාසභංගය අපි දිනනවා. එතැනින් එහා ඇති තත්ත්වය කළමණාකරණය කිරීම බාර රජයටයි. විධායක ජනාධිපති ඉන්නවා නේ. ’’ යැයි ද ගුණවර්ධන මහතා කීය. ‘‘ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදනවා නම් රටට අහිතකර දේ නතර කරනවානම්, …

Continue Reading

බන්දුල ගුණවර්ධනගේ කෝටි 2000 ක කුප්‍රකට ගැහිල්ලක් හෙළිවෙයි

කුප්‍රකට ටියුෂන් කඩ හිමියෙකු වූ රාජපක්ෂ රෙජීමය රජයේ හිටපු අධ්‍යාපන ඇමතිවරයෙකු වූ බන්දුල ගුණවර්ධන අධ්‍යාපන ඇමතිවරයාව සිටි අවධියේදී පාසල්වලට පරිගණක මිලදී ගැනීමේ ක්‍රියාවලියකදී රුපියල් කෝටි 2000 ට ආසන්න මුදලක් වංචා කර ඇති බව වාර්තාවේ. මෙම මහ පරිමාණ මුදල් වංචාව සම්බන්ධයෙන් තොරතුරු අධ්‍යාපන ඇමති අඛිල විරාජ් කාරියවසම් මහතා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. අධ්‍යාපන අමාත්‍ය අඛිල විරාජ් කාරියවසම් මහතා මෙම තොරතුරු …

Continue Reading

මහින්දගෙන් බන්දුලට වාරණයක්!

ඒකාබද්ධ විපක්ෂය මඟින් ඊයේ(17) පැවති මාධ්‍ය හමුවකදී බී.බී.සි.යේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් මහතා කළ ප්‍රශ්න කිරීම් හමුවේ අරාජිකවූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාට විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තාවකාලික වාරණයක් පනවා මාධ්‍ය වාරණයක් පනවා ඇත. පසුගිය කාලය පුරාවට බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය හමුවලදී පිළිඹිබු කළ අසාර්ථකත්වයත්, ඊයේ දිනයේ මුහුණදුන් දුර්වලතාවයත් හේතුවෙන් බන්දුලව ටික දිනකට මාධ්‍ය හමුවලින් ඉවත් කොට විවේක …

Continue Reading