මේ ආණ්ඩුව ඇයි වස විසෙන් තොර බෝග වගා ව්‍යාපෘතිය විනාශ කළේ?
වත්මන් ආණ්ඩුව වසවිසෙන් තොර බෝග වගා ව්‍යාපෘතිය කඩාකප්පල් කළ බවත් එම නිසා ගොවීන්ට රජයෙන් දෙන රසායනික පොහොර ගැනීමට සිදු වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ ප්‍රකාශ කළහ. උන්වහන්සේ එම අදහස් පළ කළේ ඊයේ (24) රාජගිරියේ දී පැවැත්වූ මාධ්‍ය හමුවකදීය. ශ්‍රී ලංකා ජාතික මහ සභාව සංවිධාන කොට තිබූ එම මාධ්‍ය හමුවේදී අතුරලියේ රතන හිමියෝ මෙසේද පැවැසූහ. කාබනික පොහොර භාවිත …
Continue Reading
එජාපෙන් පැමිණ ස්වාධීන වූ පූජ්‍ය අතුරලියේ රතන හිමි ආණ්ඩුවට සහය දෙන කොන්දේසිය (වීඩියෝ)
ඉදිරියෙදිත් තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටිමින් ජනාධිපතිවරයාට සහය දක්වමින් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරුලියේ රතන හිමි පවසයි. එමෙන්ම හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට කටයුතු කරන ලෙසට තමන් වහන්සේ ජනාධීපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ පැවසීය. අද (04) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මේ බව සඳහන් කළේය. තවද නව අග්‍රාමාත්‍යයවරයා ලෙස මහින්ද රාජපක්ෂ පත් කිරිමට ජධිපතිවරයා ගත් …
Continue Reading
රතන හිමිත් භාරකාර ආණ්ඩු සිහිනය දකිති
රටේ දැනට පවතින අරාජිකත්වය නැති කිරීමට මහමැතිවරණයක් පැවැත්වෙන තුරු මැති ඇමතිවරු සියලූ දෙනා ඉවත් වී භාරකාර ආණ්ඩුවක් යටතට රට පත්කරන්න යැයි අතුරලියේ රතන හිමියෝ ඊයේ (25) පැවසූහ. රතන හිමියන් මෙසේ පැවසූයේ රාජගිරිය සදහම් අසපුවේදී පැවති මාධ්‍ය හමුවකදීය. උන්වහන්සේ මෙසේද පැවසූහ. “ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයක් පිළිබඳවත් එයට රටේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සම්බන්ධ බවටත් තොරතුරු හෙළිවෙමින් පවතිනවා. රෝ ඔත්තු සේවයත් එයට සම්බන්ධ බවට පසුගියදා …
Continue Reading
කෙසේ හෝ සිංගප්පූරු ගිවිසුම පරාජය කළ යුතුයි
මෙරට අධ්‍යාපනික, සමාජීය ආර්ථික සහ සෞඛ්‍ය යන සෑම ක්‍ෂේත්‍රයකටම යම් බලපෑමක් සිදු කරන තත්ත්වයක් මේ වන විට රට තුළ උද්ගත වී ඇති නිසා දේශීය ආර්ථිකය ශක්තිමත්ව ගොඩනඟා ගන්නා තුරු ඉන් මිදීමට අපට හැකියාවක් නැතැයි මල්වතු පාර්ශ්වයේ අනු නාහිමි අති පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියෝ පැවැසූහ. අතුරලියේ රතන හිමියන් මල්වතු අනු නාහිමියන් බැහැදැක සිංගප්පූරු ගිවිසුම පිළිබඳව උන්වහන්සේ දැනුවත් කිරීමට පැමිණි අවස්ථාවේදී අනු …
Continue Reading
ජනාධිපති නිකම්ම නිකම් උත්සව සැරසිල්ලක් වගේ; මේ අවුලට මුල අගමැති – පූජ්‍ය අතුරලියේ රතන හිමි
පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ජනාධිපති උපදේශක තනතුරින් ඉවත් වන බව පසුගියදා ප‍්‍රකාශ කර සිටියහ.උන්වහන්සේ එහිදී වැඩිදුරටත් සඳහන් කළේ එම තනතුරේ සිටීමත් ලැජ්ජාවක් බවත් තමන් වහන්සේගෙන් අදාළ පාර්ශව ගත් උපදෙසක් නැති බවත්ය. ඒ පිළිබඳව මෙන්ම, වස විස නැති ගොවිතැන සහ සමුපකාර සංවිධානයේ වෙදිකාවට ගොඩවීම පිළිබඳව උන්වහන්සේගෙන් විමසා සිටියෙමු.පහතින් පෙළ ගැසෙන්නේ පූජ්‍ය අතුරලියේ රතන හිමි සමඟ කළ සාකච්ඡාවයි. ප‍්‍රශ්නය – අවසරයි අපේ …
Continue Reading
මම ජනාධිපති උපදේශකයෙක් කියන්නත් මට ලැජ්ජයි – අතුරලියේ රතන හිමි
කැබිනට් එක විරුද්ධ වෙද්දී සිංගප්පූරු ජාතික පල් හොරෙකුට මහ බැංකුව භාරදුන්නේ කවුද? ඇත්තටම වැරැදි පිරිසකට රට භාර දීලා තවදුරටත් බලා නොසිට මේ පාලනය අපි අවසන් කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ පැවැසූහ. රතන හිමියන් එසේ පැවැසුවේ පෙරේදා (28) කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වුණු ශ්‍රී ලංකා කාන්තාවන්ගේ සංවර්ධන සේවා සමුපකාර සමිතියේ 30 වැනි සංවත්සරයට සහභාගි වූ අවස්ථාවේදීය. එම සංවත්සර සැමරුම …
Continue Reading
ව්‍යවස්‌ථා සංශෝධනය රට ඇවිලවීමක්- පූජ්‍ය අතුරලියේ රතන හිමි
යෝජිත නව ව්‍යවස්‌ථා සංශෝධනයෙන් රට නැවතත් ජාතිවාදයෙන් සහ ආගම්වාදයෙන් සන්නද්ධව අවුල් ජාලාවකට පත්වන බව ජාතික මහ සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ. රටේ දැවෙන ප්‍රශ්න තිබියදී විසංවාදයට තුඩු දෙන ජාතිවාදයට සහ ආගම්වාදයට රට නැවතත් ඇදදැමීම මේ මගින් සිදුවන බව ද උන්වහන්සේ සඳහන් කළහ. නව ව්‍යවස්‌ථා සංශෝධනයෙන් රටට ඇතිවන අහිතකර බලපෑම් පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා ඊයේ (25) ජාතික …
Continue Reading
කරූට කැප දේ රතන හිමිට අකැපද..?
පසුගියදා ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත්වූ ජූජ්‍ය අතුරලියේ රතන හිමියන්ව එම පක්ෂයෙන් නෙරපා දැමීමට ජාතික හෙළ උරුමය ගන්නා උත්සහය ඉතා පුදුම සහගත එකක් වී ඇති බව දේශපාලන විචාරකයෝ පවසති. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ වර්තමානයේ ජාතික හෙළ උරුමයේ උප සභාපතිධුරය හෙබවන නියෝජ්‍ය අමාත්‍ය කරූ පරණවිතාන මහතාද පසුගිය මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පත්වූයේ එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලා …
Continue Reading
අතුරලියේ රතන හිමි අස්වනු නෙළති
කින්නියා කොරංගුපඤඤං වසමේ අක්‌කර 10 ක වගා කරන ලද වස විස නැති බී. ජී. 352 දෙමුහුන් වී වගාවේ අස්‌වැන්න නෙලීමේ කටයුතු පසුගියදා වස විස නැති ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ නිර්මාතෘ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමිගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී සහ විපක්‍ෂ නායක ප්‍රියන්ත පතිරණ, වැඩසටහනේ ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික් සම්බන්ධීකාරක දයා චමින්ද, ත්‍රිකුණාමය ප්‍රධාන පුහුණුකරු සුනන්දලාල් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයේ එම කුඹුරු …
Continue Reading