අර්ජුනගෙන් ජනපතිට කිසිකන පහරක්
අද වන විට එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ ඩී. එස්. සේනානායක මහතාගේ එක්සත් ජාතික පක්ෂය හෝ නොමැති බවත් එය සැම දෙනාම පිළිගත යුතු කරුණක් බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. ඔහු මේ බව කියා සිටියේ මව්රට තරුණ සංවිධානය ඉදිරිපත් කළ ගමේ පන්සල ගමට සවියක් ප්‍රජා සත්කාරක වැඩසටහන අද (24) එක් වෙමිනි. …
Continue Reading
ඛනිජ තෙල් සංස්ථාව පවුල් දෙකකින් බැට කති
ලංකා ඛනිජ තෙල් සංස්ථාව විශාල වශයෙන් ලාභ ලබන නිෂ්පාදනයක් වන තාර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ. ඒ 60/70 වර්ගයේ හා 80/100 වර්ගයේ වශයෙනි. මේ වන විට රටේ අවශ්‍යතාවයට වැඩි වශයෙන් ගෙන්වනු ලබන්නේ 80/100 වර්ගයේ තාරය. පුද්ගලික අංශයෙන් මෙම තාර ආනයනය කලත් පාරිභෝගිකයන් විසින් ගුණාත්මක භාවයෙන් වැඩි තාර ලෙස විශ්වාස කරනුයේ ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් ආනයනය කරනු ලබන 80/100 වර්ගයේ …
Continue Reading
96 කණ්ඩායමෙන් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ඉතිහාසයට පෙරළියක්!
“මයි ඩෑඩ්ස් මයි සුපර් ස්ටාර් – ඩෑඩ් ක්‍රිකට් තරඟාවලිය” තවත් එක් තරඟාවලියක් නොවන බව අනූහයේ ලෝකශූර ක්‍රිකට් කණ්ඩායමේ නායක අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. ඔහු අවධාරණය කලේ වර්ථමානයේ සෝදා පාළුවට ලක්වෙමින් තිබෙන සමාජ සබඳතා මෙන්ම සංස්කෘතික පරිහානිය වැළැක්වීම සඳහාද මෙම තරඟාවලිය හරහා සමාජ ව්‍යාපාරයක් ගොඩනැගීමට අපේක්ෂා කරන බවයි. “අනාගතයේ එක් දිනෙක නැවත වරක් ලෝක කුසලානය දිනා ගැනීමට නම් රටට ආදරය කරන, …
Continue Reading
ඇමති අර්ජුනගේ උපදේශකයින් මහා පරිමාණයේ කප්පම් ජාවාරමක!
ඇමැති අර්ජුන රණතුංග මහතා පත් කළ ඛනිජ තෙල් සංස්ථාවේ විමර්ශන අංශයේ උපදේශකයන් දැවි තෙල් බෙදා හැරීමේ ප්‍රවාහන සේවාවලින් මහා පරිමාණ කප්පම් ගැනීමක් කරන බව ඛනිජ තෙල් පොදු සේවක සංගමය අනාවරණය කරයි. එම සංගමයේ සභාපති ජවිපෙ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි අශෝක රංවල මහතා පැවැසුවේ, ආයතනයේ බඳවා ගැනීමේ පටිපාටියට පරිබාහිරව බඳවා ගත් එකී උපදේශකයන් එක් අවස්ථාවක රුපියල් ලක්ෂ 8ක කප්පමක් ලබාගෙන ඇති …
Continue Reading
ක්‍රිකට් පරිහානියට ලක්වීමට හේතු
වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශයට මෙන්ම පරිහානියට ලක්වීමේ මූලිකතම හේතුව මුදල ඉදිරියට ගෙන ඒම බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. එතුමා මේ බව කියා සිටියේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ප්‍රදර්ශනය දෙවැනි දිනයට විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (11) එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බවද සඳහන් කළේය. “පාසල් ක්‍රිකට් කණ්ඩායම හෝ ජාතික කණ්ඩායම හෝ නියෝජනය කරන අවස්ථා වලදී අපේ …
Continue Reading
ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළේ මේ ආණ්ඩුව
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මේ දිනවල පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත්වී පළමු වටයෙන්ම ඉවතට විසි වූ ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේදී මෙවැනි තත්ත්වයකට පත්වූයේ අද ඊයේ නොවන බවත්, මෙයට ප්‍රධානතම වැරැදිකරුවන් අතර හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද සිටින බවත්, හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයකු වූ අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි. ඔහු මෙසේ සඳහන් කළේ කටුනායක …
Continue Reading
ක්‍රිකට් සභාපති ධුරයේ පෙරළියක්.. අර්ජුන යළි කරළියට…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය මැයි අටවැනිදායින් පසුව සිදු වන දේශපාලන පෙරළියත් සමඟ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංගට හිමි වනු ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනට තිලංග සුමතිපාල සභාපති ධුරයට පත් වූයේ 2016 ජනවාරී 03 වැනිදාය. ඒ වන විට පැවැති ක්‍රීඩා රෙගුලාසි ප්‍රකාරව කිසියම් ජාතික ක්‍රීඩා සංගමයකට පත් වන නිලධාරී මණ්ඩලයේ ධුරකාලය වසර 2ක් වේ. ඒ …
Continue Reading
රටම පීඩා විදි තෙල් හිඟයට වගකිව යුත්තා විෂයභාර අමාත්‍ය අර්ජුන බවට හෙළිදරව්වක්!
ඉන්ධන මෙට්‍රික් ටොන් 1,20,000 ක් ගබඩා කිරීමේ පහසුකම් තිබියදී පවා තෙල් ගබඩා කොට නොගැනීමෙන් ඉන්ධන හිඟයක් ඇතිකිරීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවලක් සිදු වී ඇතිබවට විමර්ශනවලදී හෙළිදරව් වෙමින් පවතින බවට අනාවරණයවේ. තෙල් අර්බුදයක් පැමිණෙන බව ඔක්තෝබර් 17 වැනිදා වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් දැනසිටියද ඒ සම්බන්ධයෙන් පරිපාලනයට දැනුම් දී නොමැති බවත්, අවශ්‍ය තොග පවත්වාගෙන නොමැති බවත්, මෙය කඩාකප්පල් ක්‍රියාවක්දැයි ඇතිවන …
Continue Reading
අර්ජුන අමාත්‍යංශයේ වැඩ පෙන්වයි
අවස්ථා ගණනාවකදී වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග සහ වෘත්තීය සමිති අතර නිරන්ත ගැටුම් වාර්තා විය. අර්ජුන රණතුංග ඉවත් කරන ලෙස පහේ කල්ලියේ සැලසුම් මත සහ එජාප වෘත්තිය විසින් වැඩ වර්ජන සහ කඩාකප්පල් කාරී ක්‍රියාවන් සිදුකරන ලදී. එහෙත් ඒ සියල්ල පරාජයට පත්කරමින් අර්ජුන රණතුංග වරාය හා නාවික අමාත්‍යංශයේ නව වාර්තාවක් තැබීමට සමත්ව ඇත. ශ්‍රී ලංකා වරයා අධිකාරිය ඉතිහාස ගත වර්තාවක් …
Continue Reading
අර්ජුන රණතුංග ඉඩමක් වංචා කළා ද?
1996 දී ලෝක කුසලාන ක්‍රිකට් ජයෙන් පසු දුර බැහැර ක්‍රීඩකයන් සඳහා නේවාසිකාගාර සංකීර්ණයක් ඉදි කිරීමට එවක ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් ඉඩමක් ලබා දී ඇත. තොරතුරු ලැබෙන පරිදි ඒ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එය ලබා දී ඇත්තේ එවක ක්‍රිකට් නායකව සිටි අර්ජුන රණතුංග වෙත බව ද දැනගන්නට ඇත. කෙසේ වෙතත් දැන් දැනගන්නට ලැබෙන පරිදි එහි යම් වංචාවක් සිදුව ඇතැයි අනුමාන කළ හැකි ය. …
Continue Reading