ඇලෝෂියස්‌ගේ උපදෙස් මත බැඳුම්කර කොල්ලයේ මිලියන 920ක් වෙනත් සමාගම් 3කට

මහ බැංකු බැඳුම්කර කොල්ලයෙන් උපයා ගත් රුපියල් මිලියන 920ක් අර්ජුන් ඇලෝෂියස්‌ගේ උපදෙස් මත පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් වෙනත් සමාගම් තුනකට මාරු කර ඇති බව ඊයේ(11) කොමිසම හමුවේ අනාවරණය විය. පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් වර්ෂ 2015 ජනවාරි 01 දින සිට වර්ෂ...

අර්ජුන් ඇලෝෂියස්‌ බැඳුම්කර කොමිසම මඟ හැරීමේ උත්සහයක!

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන අර්ජුන් ඇලෝෂියස්‌ මහතා ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දීම මඟ හැරීමේ උත්සහයක් පවතින බවට වාර්තාවේ. ඔහුව බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂී දීමට කැඳවීම සම්බන්ධයෙන් ඇලෝෂියස්‌ මහතා වෙනුවෙන්...

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ හිමිකරු අර්ජුන් ඇලෝෂියස්‌ගෙන් CIDය දිගින් දිගටම ප්‍රශ්න කරයි

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස්‌ මහතාගෙන් ඊයේ (08දා) දිනයේ ද උදේ සිට සවස්‌ වනතුරු ජනාධිපති බැඳුම්කර කොමිසමට අනුයුක්‌ත රහස්‌ පොලිස්‌ නිලධාරීහු ප්‍රකාශ සටහන් කර ගත්හ. ඇලෝෂියස්‌ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම පෙරේදා (07දා) සිට ආරම්භ වූ අතර ඔහු...

ස්වර්ණවාහිනිය ඇලෝෂියස්‌ගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම මිලදී ගනී!

ඊ.ඒ.පී. සමාගමට අයත් ස්වර්ණවාහිනි රූපවාහිනී නාලිකාව කුප්‍රකට බැඳුම්කර කොල්ලයට සම්බන්ධ කම් කියන අර්ජුන් ඇලෝෂියස්‌ගේ සිංගප්පුරුවට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් මිලදී ගෙන ඇති බවට අනාවරණය වේ. කුප්‍රකට මහ බැංකු බැඳුම්කර කොල්ලයත් සමඟ ප්‍රකෝටිපති සමාගමක් බවට පත් වූ කුප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ...

ඇලෝෂියස්‌ සිදුකළ තවත් කුප්‍රකට ක්‍රියාවකට එරෙහිව තහනමක්

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ අධ්‍යක්‌ෂවරයකු සහ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන අර්ජුන් ඇලෝෂියස්‌ගේ ජංගම දුරකථනයට සම්බන්ධ ඇපල් ගිණුමේ දත්ත මකාදැමීම හෝ වෙනස්‌ කිරීම තහනම් කරමින් ජනාධිපති බැඳුම්කර කොමිසම ඊයේ (03 දා) නියෝගයක්‌ නිකුත් කළේය. මේ අනුව අර්ජුන්...