ඇලෝෂියස්‌ගේ උපදෙස් මත බැඳුම්කර කොල්ලයේ මිලියන 920ක් වෙනත් සමාගම් 3කට

මහ බැංකු බැඳුම්කර කොල්ලයෙන් උපයා ගත් රුපියල් මිලියන 920ක් අර්ජුන් ඇලෝෂියස්‌ගේ උපදෙස් මත පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් වෙනත් සමාගම් තුනකට මාරු කර ඇති බව ඊයේ(11) කොමිසම හමුවේ අනාවරණය විය. පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් වර්ෂ 2015 ජනවාරි 01 දින සිට වර්ෂ 2016 සැප්තැම්බර් 30 දක්‌වා කාලයේදී රු. මිලියන 920 ක ලාභයක්‌ තම සමාගම් සමූහයේ වෙනත් සමාගම් තුනකට මාරුකර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් …

Continue Reading

අර්ජුන් ඇලෝෂියස්‌ බැඳුම්කර කොමිසම මඟ හැරීමේ උත්සහයක!

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන අර්ජුන් ඇලෝෂියස්‌ මහතා ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දීම මඟ හැරීමේ උත්සහයක් පවතින බවට වාර්තාවේ. ඔහුව බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂී දීමට කැඳවීම සම්බන්ධයෙන් ඇලෝෂියස්‌ මහතා වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා විරෝධය පළ කරයි. පෙරේදා (08 දා) කොමිසමේ සාක්‍ෂි විභාගයේදී කොමිසමේ සාමාජික …

Continue Reading

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ හිමිකරු අර්ජුන් ඇලෝෂියස්‌ගෙන් CIDය දිගින් දිගටම ප්‍රශ්න කරයි

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස්‌ මහතාගෙන් ඊයේ (08දා) දිනයේ ද උදේ සිට සවස්‌ වනතුරු ජනාධිපති බැඳුම්කර කොමිසමට අනුයුක්‌ත රහස්‌ පොලිස්‌ නිලධාරීහු ප්‍රකාශ සටහන් කර ගත්හ. ඇලෝෂියස්‌ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම පෙරේදා (07දා) සිට ආරම්භ වූ අතර ඔහු අද සහ හෙට දින දෙකේ ද ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා බැඳුම්කර ජනාධිපති කොමිසමේ රහස්‌ පොලිස්‌ අංශය වෙත කැඳවා ඇතැයි …

Continue Reading

ස්වර්ණවාහිනිය ඇලෝෂියස්‌ගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම මිලදී ගනී!

ඊ.ඒ.පී. සමාගමට අයත් ස්වර්ණවාහිනි රූපවාහිනී නාලිකාව කුප්‍රකට බැඳුම්කර කොල්ලයට සම්බන්ධ කම් කියන අර්ජුන් ඇලෝෂියස්‌ගේ සිංගප්පුරුවට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් මිලදී ගෙන ඇති බවට අනාවරණය වේ. කුප්‍රකට මහ බැංකු බැඳුම්කර කොල්ලයත් සමඟ ප්‍රකෝටිපති සමාගමක් බවට පත් වූ කුප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ අර්ජුන් ඇලෝෂියස්‌ට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම ඒ කොල්ලයෙන් ලද ලාභය තුලින් මේ වන විට ‘ජනයුගය’ නමින් වැඩිම පත්තර පිටු ප්‍රමාණයක් …

Continue Reading

ඇලෝෂියස්‌ සිදුකළ තවත් කුප්‍රකට ක්‍රියාවකට එරෙහිව තහනමක්

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ අධ්‍යක්‌ෂවරයකු සහ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන අර්ජුන් ඇලෝෂියස්‌ගේ ජංගම දුරකථනයට සම්බන්ධ ඇපල් ගිණුමේ දත්ත මකාදැමීම හෝ වෙනස්‌ කිරීම තහනම් කරමින් ජනාධිපති බැඳුම්කර කොමිසම ඊයේ (03 දා) නියෝගයක්‌ නිකුත් කළේය. මේ අනුව අර්ජුන් ඇලෝෂියස්‌ මහතාට හෝ ඔහු වෙනුවෙන් වෙනත් අයකුට හෝ එම ඇපල් ගිණුමේ දත්ත මකාදැමීම හෝ අවසරයකින් තොරව වෙනස්‌ කිරීම තහනම් වේ. …

Continue Reading