Exclusive: අර්ජුන් ඇලෝසියස්ගේ බිරිදගේ දුරකතනයෙන් රහස් රැසක් එලියට… රනිල්, රවී ඇතුළු රැසක් හිරවෙයි
මේ වනවිට එම ඇමතුම් සහ SMS පණිවිඩ හරහා තොරතුරු රැසක් සොයා ගැනිමට රහස් පොලීසියට හැකියාව ලැබි ඇති බවත් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ජනාධිපතිවරයාට ලබාදිමට කටයුතු කරන බවද දැනගන්නට ඇත. රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන සිටින මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේ සැකකරු පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගේ බිරිදගේ දුරකතනය සම්බන්ධයෙන් කල පරික්ෂණ වලදි පසුගිය කාලසිමාව තුල එම දුරකතන යොදා ගනිමින් අසීමාන්තිකව …
Continue Reading
අර්ජුන් සහ පලිසේන හීන්සීරුවේ බන්ධනාගාර රෝහලට රිංග ගනී
ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර කොල්ලයට සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු සහ ප්‍රධාන විධායක අධ්‍යක්ෂකවරුන් වන අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන සූක්ෂමව බන්ධනාගාරයේ සිට බන්ධනාගාර රෝහල වෙත මාරු වී ඇතැයි වාර්තාවේ. ප‍්‍රශ්නගත බැදුම්කර ගණුදෙණුව සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර කර සිටින අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන බන්ධනාගාර රෝහලට ඇතුළත කර තිබෙනවා. ඔවුන් දෙදෙනා මෙතෙක් රදවා සිටියේ කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ඊ …
Continue Reading
ඇලෝෂියස්ගෙන් සහ පලිසේනගෙන් CIDය දිර්ඝ ප්‍රශ්න කිරීම් අරඹයි
මහ බැංකු බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පර්පෙචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් මහතා සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතාගෙන් බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරයේ දී ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙන ලෙස කළ ඉල්ලීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ(12) අවසර ලබා දුන්නාය. ඒ අනුව හෙට 13, 14 සහ 15 …
Continue Reading
බැඳුම්කර කොල්ලය සිදුකළ කුප්‍රකට සමාගමෙන් රජයට තවත් කෝටි 42 ක පොල්ලක්
මහ බැංකු බැඳුම්කර කොල්ලය මඟින් රු.මිලියන 11,145 කට අධික මහජන මුදලක් හොරා කෑ බවට හෙළිවුණු ඇලෝසියස්ගේ මත්පැන් ස්කාගාරය රජයට අදාළ බදු නොගෙවමින් තවත් රුපියල් කෝටි 42 ක පොල්ලක් තබා ඇතැයි අනාවරණය වේ. අර්ජුන් ඇලෝසියස්ට අයත් කුප්‍රකට පර්පචුවල් ට්‍රෙෂසරීස් සමාගම් ජාලයේ මෙන්ඩිස් අරක්කු සමාගම මඟින් රජයට 2017 වර්ෂය සඳහා අයවිය යුතු රුපියල් කෝටි 42 කට අධික බදු මුදල් නොගෙවීම නිසා එම …
Continue Reading
කෝප් කමිටුවේ 05ක් අර්ජුන් ඇලෝසියස් සමඟ කළ රහස් සාකච්ඡා CIDය කොමිසමට හෙළිකරයි
කෝප් කමිටුවේ සාමාජිකයින් 05 දෙනෙකු අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බවට බැදුම්කර කොමිසමේදී අද (16) අනාවරණ වී තිබේ. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු අද දින බැඳුම්කර කොමිසම හමුවුට කැඳව සිදුකළ සාක්ෂි විමසීමේදී මේ බව අනාවරණය වී ඇත. ඊට අදාළ දුරකථන සංවාද ලේඛණයක් ඇතුළත් විශ්ලේෂණ වාර්තාවක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොමිසම …
Continue Reading
රට පනින්න මාන බැලූ ඇලෝසියස්‌ට වැට බඳී
-
RSL
-
October 26, 2017
-
උණුසුම් පුවත්
-
Arjun Aloysius
-
0 Comments
බැඳුම්කර කොමිෂන් සභාව හමුවේ අනාවරණය වූ කරුණු අනුව ඔහු ඇතුළු සිවු දෙනකු සැකකරුවන් ලෙස නම් කරමින් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ කරුණු දැක්‌වීමක් පිළිගත් තම අධිකරණය එම විදේශගත වීම තහනම් කිරීමේ නියෝගය නිකුත් කළ බව පෙන්වා දුන් මහෙස්‌ත්‍රාත්වරිය සැකකරුට එරෙහිව පැමිණිල්ලක් හෝ චෝදනා පත්‍රයක් ගොනු කර ඔහු අධිකරණය හමුවට පමුණුවා නොමැති අවස්‌ථාවකදී එවැනි ඉල්ලීමකට අවසර ලබාදීමේ හැකියාවක් නොමැති බව පෙන්වා …
Continue Reading
බැඳුම්කර මගඩියෙන් බෑණා 90%ක අති දැවැන්ත ලාභ ඉපයූ බව මාමා පිළිගනී
සැලසුම් සහගත බැඳුම්කර මගඩිය සිදුවු වසරක කාලය තුළදී සිදුකළ භාන්ඩාගාර බැඳුම්කර ගනුදෙනු වලින් 90 %ක්ම ලාභ ලැබුවේ තම බෑණාට අයත් පර්පචුවල් ටේරෂරීස් සමාගම බව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ ඊයේ (10) පිළිගත්තේය. 2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ පැවැත්වු බැඳුම්කර වෙන්දේසි වලදී පර්පචුවල් ටේරෂරීස් සමාගම මෙලෙස ලාභ උපයා ඇති බවද …
Continue Reading
බැඳුම්කර කොල්ලය යටගසන්න අර්ජුන් ඇලෝසියස් සැලසුම් සහගතව බොරු කියලා
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවටත් බොරු කර ඇතැයි ඊයේ (15 දා) ජනාධිපති බැඳුම්කර කොමිෂන් සභාව හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතා පිළිගත්තේය. කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්. ජයවර්ධන මහතා විසින් දිගින් දිගටම අසන ලද ප්‍රශ්න හමුවේ අර්ජුන් ඇලෝසියස් මහතා කෝප් කමිටුවට පවසා …
Continue Reading
ඇලෝසියස් තමන්ට ලද අවස්ථාව මඟ හරින ලකුණු
පර්පෙචුවල් ට්‍රෙෂරීස් පෞද්ගලික සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතා භාණ්‌ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දීමට අකැමැති නම් හෝ සාක්‍ෂි දීම ප්‍රතික්‍ෂේප කරන්නේ නම් සාක්‍ෂි දීමට ඔහුට බල කිරීමෙන් වැළකීමට කොමිසම ඊයේ (13 වැනිදා) තීරණය කළේය.නඩුවකදී චෝදනා එල්ලවී සිටින පුද්ගලයකු (චූදිතයකු) සාක්‍ෂි කූඩුවට නැඟ සාක්‍ෂි දීමට අකැමැත්තක් දක්‌වන්නේ නම් ඒ සඳහා ඔහුට බල නොකළ යුතුයි යන පිළිගත් නීතිමය සිද්ධාන්තය මත …
Continue Reading
CIDය ඇලෝසියස්‌ගේ නිවසේ
-
RSL
-
September 13, 2017
-
විමර්ශන
-
Arjun Aloysius
-
0 Comments
භාණ්ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසමේ රහස් පොලිස් කණ්‌ඩායමක් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතාගේ නිවසට ඊයේ (12) හදිසියේම ගොස් ඔහුගේ බැංකු ගිණුමේ ප්‍රකාශ රැගෙන වහාම කොමිසමට පැමිණෙන ලෙස බලකර ඇතැයි ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා ඊයේ බැඳුම්කර කොමිසමට දැනුම් දුන්නේය. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා ඊයේ කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් සිටියදී …
Continue Reading