රුපියල තවත් බාල්දු වෙමින් ඩොලරය 174 ඉක්මවයි
2018 ක්වූ ඔක්තෝබර් මස 23 වනදා වන ඊයේ දින ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු එක්සත් ජනපද ඩොලරය ඉදිරියේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව බාල්දු වෙමින් ඩොලරයකට විකුණුම් මිල රු.174.12ක් ලෙස සටහන් විය. වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නොහැකියාව සහ මුල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් කිසිඳු දැනුමක් නොමැති කමින් මෙලෙස දිනපතා රුපියල බාල්දු වෙමින් ඩොලරය ඉහළ යන අතර මේ හේතුවෙන් තෙල් මිල, අත්‍යවශ්‍ය …
Continue Reading
රුපියලේ බාල්දු වීම හමුවේ ඉතිහාසයේ පළමු වරට ඩොලරය 173 ඉක්මවයි
2018 ක්වූ ඔක්තෝබර් මස 22 වනදා වන අද දින ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු එක්සත් ජනපද ඩොලරය ඉදිරියේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව බාල්දු වෙමින් ඩොලරයකට විකුණුම් මිල රු.173.38ක් ලෙස සටහන් විය. වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නොහැකියාව සහ මුල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් කිසිඳු දැනුමක් නොමැති කමින් මෙලෙස දිනපතා රුපියල බාල්දු වෙමින් ඩොලරය ඉහළ යන අතර මේ හේතුවෙන් තෙල් මිල, අත්‍යවශ්‍ය …
Continue Reading
රුපියලේ බාල්දුවට දින කිහිපයක් ඇබ ගහන්න චීනයෙන් ඩොලර් බිලියනයක ණයක් අරන්! ණයට ගෙවිය යුතු පොළිය රහසක්!
-
RSL
-
October 18, 2018
-
ආර්ථික සහ ව්‍යාපාරික, උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
American Dollar, Central Bank of Sri Lanka, China Development Bank, China Loan, Exchange Rate, Loans, Mangala Samaraweera, Pinsiri Managala Samaraweera, Sri Lankan Rupees
-
0 Comments
මුදල් අමාත්‍ය මංගල සමරවීරට රුපියලේ බාල්දුව වළකා ගැනීමට නොහැකි වූ තැන ඊට දින කිහිපයක හෝ ඇබයක් ගැසීම සඳහා චීන සංවර්ධන බැංකුවෙන් (China Development Bank) ඩොලර් බිලියනයක ණයක් ලබාගෙන ඇත. මෙම ඩොලර් බිලියනයක ණය ලැබීමත් සමඟම මුදල් ඇමති මංගලගේ නොහැකියාවෙන් බාල්දු වන රුපියලේ බාල්දුව තාවකාලිකව සුළු වශයෙන් අවම වී ඇත. මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නොහැකියාව හේතුවෙන් දිනෙන් දින කඩා වැටෙන ආර්ථිකයත් …
Continue Reading
මසක් තුල මහ බැංකුවේ සංචිත ඩොලර් මිලියන 1404 කින් පහළට
මාසයක කාල සීමාවක් තුළ ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,404.46 කින් පහළ ගොස් තිබේ. 2018 අගෝස්තු 31 දින වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති ජාත්‍යන්තර සංචිත හා විදේශ විනිමය සංචිතය එක්සත් ජනපද ඩොලර් මිලියන 8,584.54 ක් ලෙසින් සටහන් වූ අතර එය 2018 සැප්තැම්බර් 28 දින වන විට ඩොලර් මිලියන 7,180.08 …
Continue Reading
ඩොලරයේ විකුණුම් මිල රු. 164 ඉක්මවයි
යහපාලන රජයේ වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ දස්කම් පෙන්වමින් එක්සත් ජනපද ඩොලරයක් සඳහා ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ නියම වූ ඉහළම රුපියල් අගය ඊයේ (14) දිනයේ දී වාර්තා විය. මෙහිදී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 160.9490 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 164.3781 ක් ලෙසින් සටහන් විය. එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 164 සීමාව ඉක්මවා ගිය පළමු …
Continue Reading
ඩොලරය රුපියල් 162 ඉක්මවයි! ශ්‍රී ලංකා රුපියල තවත් බාල්දු වෙයි..
ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද(24) රුපියල් 162 සීමාව ඉක්මවා ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 158.9162 ක් ලෙසින් සටහන් වන අතර එහි විකුණුම් මිල රුපියග් 162.1162 ක් ලෙසින් සටහන් විය. විදුලි පණිවුඩ පැවරුම් සඳහා ශ්‍රී ලංකාවේ තෝරාගන්නා ලද …
Continue Reading