සියළු බලපත්‍ර ලාභී මත්පැන් අලෙවිසල් සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක්
කොවිඩ්-19 වසංගතය පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස රට පුරා සියළු බලපත්‍ර ලාභී මත්පැන් අලෙවිසල් සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළ බවත් මෙම මාර්ගෝපදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය ආරක්ෂක මාර්ගෝපදේශවලට සමගාමීව ක්‍රියාත්මක කළ යුතු බවත් සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම) කපිල කුමාරසිංහ මහතා පවසයි. නව මාර්ගෝපදේශ අනුව, රට පුරා සියලු බලපත්‍ර ලත් ස්ථාන (වයින් ස්ටෝර්ස්) නියමිත වේලාවන්හි පමණක් විවෘත කළ යුතුය. …
Continue Reading
Covid-19 ව්‍යාප්තිය පාලනයට ‘රෝග නිවාරණ ප්‍රජා සෞඛ්‍ය සේවා’ වැඩසටහනක් වහාම ස්ථාපිත කරන්න – කුසල් පෙරේරා
අප සියල්ලන් දන්නා පරිදි, දරුණු කෝවිඩ්-19 වයිරස් තෙවන රැල්ලකට අපි ගොදුරුව සිටිමු. එය මේ වනවිට සියලු දිස්ත්‍රික්ක වෙත ව්‍යාප්තව ඇත. කොළඹ දිස්ත්‍රික්කය වඩාත්ම බලරපතල යැයි කියනු ලැබේ. අවුරුද්දක පමණ කාලයක් පුරා බිඳ වැටෙමින් ඇති ආර්ථිකයෙහි කෝවිඩ්-19 විසින් සමාජ ජීවිතයද බරපතල බලපෑමකට ලක් කර ඇත. සිංහල-දෙමළ අළුත් අවුරුද්ද වන විට කෝවිඩ් මරණ 604 ක් පමණ වූ අතර, මේ වන විට එය …
Continue Reading
ට්‍රම්ප්ගෙන් අලුත් වැඩක්
-
Editor
-
May 5, 2021
-
විදේශීය
-
featured
-
0 Comments
ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව “සන්නිවේදන” වෙබ් අඩවියක් දියත් කරනු ලැබ තිබේ. මෙය නම්කර ඇත්තේ “straight from the desk” යනුවෙනි. පසුගිය ජනවාරි මාසයේ දී වොෂිංටන් නුවර, ‘කැපිටල්’ නමින් හැඳින්වෙන කොංග්‍රස් ගොඩනැගිල්ල අසල ඇතිවූ කැරළි කෝලාහලවලින් අනතුරුව හිටපු ජනාධිපති ට්‍රම්ප්ට, ට්විටර් සමාජ ජාලය තහනම් විය. ඔහුගේ ෆේස්බුක් සහ යූටියුබ් ගිණුම් අවහිර කෙරුණි. එවක් පටන් ට්‍රම්ප්ගේ ප්‍රකාශ සමාජ …
Continue Reading
‘උසස් පෙළ නියමිත සුදුසුකම් නැති නම්’ වෛද්‍ය සභාවේ ලියාපදිංචිය බෑ
උසස් පෙළ විභාගයේ නියමිත සුදුසුකම් නොමැති සිසුන්ට විදේශ වෛද්‍ය උපාධිය ලබා ගත්ත ද මෙරට වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී වෛද්‍යවරයෙකු ලෙස සේවය කිරීමට හැකියාවක් නැතැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. සෞඛ්‍ය අමාත්‍යාංශය සම්මත කරගෙන තිබෙන නව නීතියට අනුව මෙරට වෛද්‍යවරයකු ලෙස කටයුතු කිරීමට නම් අවම වශයෙන් උසස් පෙළ විද්‍යා විෂයධාරාවෙන් සම්මාන සාමාර්ථ (c) දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථයක් (s) තිබිය යුතු …
Continue Reading
ප්‍රබල ඉල්ලීමට Lockdoun හකුලා ගත් ‘පිළියන්දල දැල්තර’ PCR කළ 268/147 කට කොවිඩ් !
පිළියන්දල පොලිස් බල ප්‍රදේශයට අයත් දැල්තර නැගෙනහිර ග්‍රාම සේවා වසමේ කහපොල වත්ත ප්‍රදේශයේ පසුගිය 30 වැනිදා අහඹු ලෙස සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ 268කින් කොවිඩ් ආසාදිතයින් 147 දෙනකු වාර්තා වී තිබෙනවා. සිදුකළ පී.සීආර් පරීක්ෂණවලින් 55%ක් වැනි ආසාදිතයින් පිරිසක් හමුවීම තුළ මෙම සිදුවීම බරපතළ තත්ත්වයක් බවයි සෞඛ්‍ය අංශ කියන්නේ. පිළියන්දල පොලිස් වසයම හුදකලා කිරීමට ගත් තීරණය ‘ප්‍රබල දේශපාලන මැදිහත්වීමක් “ මත හකුලා ගැනීමට …
Continue Reading
කොවිඩ් මර්දනයට ‘පොලිසියට’ තවත් බලතල දෙන චක්‍රලේඛ 02ක්
පසුගිය දා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද කොවිඩ්-19 මර්දන නව සෞඛ්‍ය නිර්ණායකවලට අනුව ක්‍රියාත්මක වීම සඳහා පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත පොලිස් මූලස්ථානය විසින් නව චක්‍රලේඛ දෙකක් නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා. නව චක්‍ර ලේඛවල අන්තර්ගතය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය …
Continue Reading
‘ආර්ථික මධ්‍යස්ථාන විවෘත කළොත් තවත් වෛරස් රැල්ලක්’
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වැනි ජනතාව බහුලව ගැවසෙන ස්ථාන මේ අවස්ථාවේදී විවෘත වුවහොත් රට පුරා සීග‍්‍රයෙන් කොවිඞ් පැතිරීමේ අවධානමක් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අවධාරණය කළා. විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව සදහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ අද (05) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවක දීයි. මෙහිදී සිය මතය තහවුරු කරමින් අදහස් දැක්වූ …
Continue Reading
මෙරට Covid-19 ආසාදිත පළමු ගැබිනි මරණය වාර්තා වෙයි
කොරෝනා-19 වයිරසය ආසාදිත 45 හැවිදිරි ගර්භණී කාන්තාවක් අද අළුයම (05) රාගම රෝහලේදී මිය ගිය බව සෞඛ්‍ය අංශ පවසනවා. මෙය ලංකාවෙන් වාර්තා වූ පළමු කොවිඩ් ආසාදිත මාතෘ මරණය බවයි එම වාර්තාව කියන්නේ. මෙසේ මියගොස් ඇත්තේ රාගම බටුවත්ත ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක්. ඇය මෙලෙස මරණයට පත්ව ඇත්තේ මිනුවන්ගොඩ කොවිඩ් ප්‍රතිකාර රෝහලේ සිට අසාධ්‍ය වීම හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කිරීම සඳහා …
Continue Reading
නව වෛරස් ප්‍රභේදය සුලමුල දන්නේ නෑ – රාජ්‍ය ඇමැති චන්න ජයසුමන
මේ වන විට ශ්‍රී ලංකාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය හඳුනා නොගත් ස්ථාන කිහිපයකින් රටේ පැතිර ගොස් ඇති බවත් ඉන්දියාවේ පැතිර ඇති වෛරස මේ දක්වා මෙරටින් හමුවී නැති බවත් ඖෂධ සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (05) දින කොරෝනා අවදානම හමුවේ රට මුහුණ දී ඇති තත්වය සම්බන්ධයෙන් පැවැති සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ පැවසීය. මෙහිදී වැඩි දුරටත් …
Continue Reading
අගමැති මහින්ද ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ මුලසුනට
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) අද (05) පස්වරුවේ පැවති 54 වන වාර්ෂික මහා සභා රැස්වීමේ දී 2021/2022 වර්ෂය සඳහා ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ මුලසුනට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තේරී පත්විය. මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම තනතුරට පත්වනවිට ශ්‍රී ලංකාවේ ආසියානු සංවර්ධන බැංකු (ADB)අධිපතිධුරය හොබවමින් සිටියේය. ජෝර්ජියාවේ ටිබිලිසි හි පැවැත්වීමට නියමිතව තිබූ මෙම වාර්ෂික මහා සභා රැස්වීම වර්තමානයේ පවතින …
Continue Reading