තරඟ නීති රීති උල්ලංඝනය කලා යැයි චන්දිමාල්ට දඩ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ  දිනේෂ් චන්දිමාල්ට දඩ නියම කිරිමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. ඒ පාකිස්ථානය සමඟ පසුගියදා පැවති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරඟයේදි තරඟ නීති රීති උල්ලංඝනය වන ලෙස හැසිරීම හේතුවෙනි. ශ්‍රී ලංකා පාකිස්ථාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් පසුගිය සිකුරාදා පැවැත්වුනු අතර, එහිදී පාකිස්ථානය කඩුලු 5ක ජයක් වාර්තා කළේය. එම තරඟයේදි දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු …

Continue Reading

T-20 තරගයේදීත් ශ්‍රී ලංකාවට පරාජය

දුර්වල ක්‍රීඩා විලාසය,කණ්ඩායම් හැඟීමක් නොමැතිකම යළිත් වරක් පිළිඹිබු කිරිම හේතුවෙන් පාකිස්ථානය සමඟ පැවති පන්දුවාර 20යි 20 තරඟයත් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය විය. අබුඩාබි හි පැවති තරඟයෙන් පාකිස්ථානයට කඩුලු 5ක ජයක් හිමිවිය. කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඩිල්ෂාන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව උපුල් තරංග සහ ඩිල්ෂාන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේය. ශ්‍රී ලංකා ඉණිමේ …

Continue Reading