එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අද
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද(07) රැස්වීමට නියමිතව ඇත. පක්ෂ නායකත්වය සඳහා තරඟ වැදීමට කරු ජයසූරිය මහතා ඉදිරිපත් වන බව ප්‍රකාශ කිරීම හේතුවෙන් අද පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුව තිබේ. එබැවින් කරු ජයසූරිය මහතා සම්බන්ධයෙන් අද දිනයේ කෘත්‍යාධීකාරි මණ්ඩලයට කරුණු ඉදිරිපත් වනු ඇති බව සඳහන් වේ. පක්ෂයේ සභාපති ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා සඳහන් …
Continue Reading
රනිල්, කරූ දෙදෙනාම නායකත්ව සටනට
රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයට තරඟ කරන බවට මීට පෙර ප්‍රකාශ කර තිබූ අතර කරූ ජයසූරිය මහතාද ඉදිරිපත් වන බව අපට වාර්තා වේ. ඉදිරියේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ නිලවරණයේදී පක්ෂ නායකත්වයට තරග කරන ලෙස පක්ෂයේ බහුතර ක‍්‍රියාකාරීකයන්ගෙන්ද ආගමික නායකයින් විශාල පිරිසකගෙන්ද පසුගිය දින කිහිපයේදි ලැබුණු ආරාධනය භාර ගැනීමට තමා තීරණය කළ බව එජාප නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා පවසයි. “ නිදහසේ …
Continue Reading
රටේ ප්‍රජාතන්ත්‍රවාදය දරුණු ලෙස බිඳවැටෙමින් පවතිනවා – කරූ ජයසූරිය
රටේ ප්‍රජාතන්ත්‍රවාදය දරුණු ලෙස බිඳවැටෙමින් තිබෙන බව යළිත් සිහිපත් කරන්නට සිදුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් කරූ ජයසුරිය පෙන්වා දෙන්නේ ඊයේ අයවැය ඉදිරිපත් කරද්දී විපක්ෂය පාර්ලිමේන්තුවේ කළ සාමකාමී විරෝධයට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැක්වූ ප්‍රතිචාරය හා පහරදීම ඊට අලුත්ම උදාහරණය බවය. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට ප්‍රහාර එල්ල කළේ රටේත් එක්සත් ජනතා …
Continue Reading
රට ඒකාධිපතිවාදයක් වෙත ගමන් කරමින් සිටිනවා – කරූ ජයසූරිය
-
RSL
-
September 18, 2011
-
Uncategorized
-
කරූ ජයසූරිය
-
0 Comments
පසුගිය දා මීගමුවේදී පැවති උත්සවයක් අමතමින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා පැවසුවේ, බවයි. “අද රට යන විදිහට මේ රටේ අනාගතය කොයි පැත්තකට යයි ද කියලා අපිට හිතන්න අමාරුයි. තමුන්නාන්සෙලාගෙන් පස්සේ තමුන්නාන්සේලාගේ දරුවන්ට ඊ ළග පරපුරට ප්‍රජාතන්ත්‍රවාදී රටක ජීවත් වීමේ අයිතිය ලබා දිය යුතුයි. යුද්ධයක් අවසන් වු රටක මේ තරම් හමුදා කඳවුරු අරින්න අවශ්‍යතාවයක් නැහැ. උතුරෙත් නැගෙනහිරත් පොලීසිය …
Continue Reading