එජාප ව්‍යවස්ථාව අනුව නව නිලධාරීන් පත්කිරීම 31ට පෙර – එජාපය

එක්සත් ජාතික පක්‍ෂයේ 2012 වසර සඳහා වන නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීම ලබන දෙසැම්බර් 31 වැනිදාට පෙර සිදු කිරීමට තීරණය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි. මෙම තීරණය ගනු ලැබුවේ එජාප නායක හා විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(07) රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී බව වාර්තා වේ. එජාප ව්‍යවස්ථාව අනුව නව නිලධාරීන් පත්කර ගැනීම සම්බන්ධයෙන් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැණුම්දීම ඉදිරි …

Continue Reading

එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අද

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද(07) රැස්වීමට නියමිතව ඇත. පක්ෂ නායකත්වය සඳහා තරඟ වැදීමට කරු ජයසූරිය මහතා ඉදිරිපත් වන බව ප්‍රකාශ කිරීම හේතුවෙන් අද පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුව තිබේ. එබැවින් කරු ජයසූරිය මහතා සම්බන්ධයෙන් අද දිනයේ කෘත්‍යාධීකාරි මණ්ඩලයට කරුණු ඉදිරිපත් වනු ඇති බව සඳහන් වේ. පක්ෂයේ සභාපති ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා සඳහන් …

Continue Reading

අයවැය ජනතා අපේක්ෂා සියල්ල බිඳ දැම්මා – ගයන්ත කරුණාතිලක

එක්සත් ජාතික පක්ෂය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුනු අතර, එහිදී අදහස් දක්වමින් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා මෙසේ පැවසීය. “මැති ඇමතිවරු කිව්වා ඉතිහාසයේ වැඩිම රත්තරන් සංචිතය දැන් ආණ්ඩුවට තිබෙනවා කියලා. ඉතිහාසයේ වැඩිම විදේශ සංචිත ටික දැන් ආණ්ඩුවට තිබෙනවා කිව්වා, උද්ධමන වේගය අඩු වෙලා කියුවා. ආර්ථික වර්ධනය වැඩිවේගන යනවා කියලා කිව්වා. ආසියාවේ ශක්තිමත්ම කොටස් වෙළඳපොල මහින්ද චින්තනයේ නිවැරදි මූල්‍ය …

Continue Reading

සරත් ෆොන්සේකාගේ මානුෂීය අයිතීන් ආණ්ඩුව උදුරාගෙන – එජාපය

සරත් ෆොන්සේකාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ කටයුතු සිදු නොවන බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරති. හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ සුවදුක් විමසීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් ඊ‍යේ(23)  පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයට පැමිණියේය. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා, “ඔහුගේ රෝගී තත්ත්වය ගැන දැන් ආණ්ඩුවට ප්‍රශ්නයක් නෑ, මොකද උවමනාව තිබුණේ මහාධිකරණයේ නඩුව විභාගවන තුරු පමණක් මහජනතාවට පෙන්නන්න …

Continue Reading

කොළඹ මහ නගර සභාවේ ගෞරවය බිඳ වැටී තිබෙන්නේ රජය නිසයි – තිස්ස අත්තනායක

ඊයේ (15 සැප්.) කොළඹ පැවති ජනහමුවක් අමතමින් එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් තිස්ස අත්තනායක මහතා පැවසුවේ මිලින්ද මොරගොඩ කියන ආකාරයට කොළඹ මහ නගර සභාවේ පරිපාලනය සහ ගෞරවය බිදවැටී වී තිබෙන්නේ නම් ඊට වගකිව යුත්තේ මහින්ද රාජපක්‍ෂ පාලනය විනා එක්සත් ජාතික පක්‍ෂය නොවන බවයි. මහින්ද රාජපක්‍ෂ පාලනය යටතේ කොළඹ මහ නගර සභාවේ පරිපාලනය සහ ගෞරවය බිදවැටී ඇති බව කියමින් ඒ නගර …

Continue Reading