මහින්දට නගර සභා, ප්‍රාදේශීය සභා බහුතරයක බලය
- RSL
- February 11, 2018
- උණුසුම් පුවත්, දේශපාලන
- Election, Mahina Rajapaksa
- 0 Comments
ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපතිවරයා මෙන්ම වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2018 පළාත් පාලන මැතිවරණයේ සමස්ත ප්‍රතිථලයෙන් බහුතර සභා ප්‍රමාණයක් ජයග්‍රහණය කොට ඇත.


