දිනේෂ් ඇතුළු නව දෙනකුට නොතීසි
- RSL
- March 23, 2017
- පුවත් සහ වාර්තා
- Dinesh Gunawardane, news, reports
- 0 Comments
බොරැල්ල පොලිසිය විසින් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට අද(23) පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණයක් නිසා ඇති විය හැකි මහජන පීඩා ගැන සලකා බලා සුදුසු නියෝගයක් ලබාදෙන්නැයි අධිකරණයෙන් ඉල්ලා තිබේ.
ඒ අනුව එම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ඇතුළු නව දෙනකුට උද්ඝෝෂණය සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නොතීසි නිකුත් කර අති අතර නඩුව අද සවස 4ට නැවත කැඳවීමට නියමිත ය.