ජනපති බැන්කි මූන් හමුවේ
-
RSL
-
September 26, 2011
-
Uncategorized
-
0 Comments
නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන් ගේ මූලස්ථානයේදී පසුගිය දා (24 සැප්.) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතා හමුවූ අවස්ථාවේදී ජනාධිපති රාජපක්ෂ මහතා කියා සිටියේ උතුරේ යළි පදිංචි කිරීම් බොහෝ දුරට අවසන් කර ඇති බවත් මේ වසර අවසන් වීමට පෙර ඉතිරි අයද යළි පදිංචි කොට අවසන් කරන බවත්ය. එමෙන්ම දරුස්මාන් උපදේශක කමිටුව පත් කළේ තමන්ට …
Continue Reading
භීතියෙන් හා පීඩාවෙන් ජනතාව මුදාගනිමු – කිතුණු සහයෝගීතා ව්‍යාපාරය
-
RSL
-
September 25, 2011
-
Uncategorized
-
0 Comments
රීඩ් ශ්‍රී ලංකා වෙත කිතුණු සහයෝගීතා ව්‍යාපාරය විසින් එවා තිබූ නිවේදනයක් කාලීන අවශ්‍යතාවයක් සේ සලකා අප මෙසේ පළ කරමු. ඔවුන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය. 21.09.2011 භීතියෙන් හා පීඩාවෙන් ජනතාව මුදාගනිමු මාස කීපයකට පෙර කහවත්ත ප‍්‍රදේශයෙන් පළමුව මතුවූ සහ ජීවිත ගණනාවක් බිලි ගත් බූතයා ඉන් පසුව ග‍්‍රීස් යකෙකුගේ ස්වරූපය ගෙන කදුකරයේ විවිධ ප‍්‍රදේශ දක්වා ගොස් මෑතකදී පුත්තලම හා උතුර නැගෙනහිර …
Continue Reading
කුමන්ත්‍රණකාරීන් පරාජය කළා – ටිල්වින් සිල්වා
-
RSL
-
September 24, 2011
-
Uncategorized
-
0 Comments
පක්ෂයේ අයිතිය පිළිබඳ ගැටලූවක් නොමැති බවත් දුර්වල කණ්ඩායමක් පක්ෂය විනාශ කිරීමට දරණ ලද උත්සහය මේ වනවිට මුළුමනින්ම පරාජය කර ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. එමෙන්ම තව දුරටත් අදහස් දක්වමින් ප්‍රධාන ලේකම්වරයා කියා සිටින්නේ මෙම කුඩා කණ්ඩායමට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට පවා පක්ෂය තීරණය කර නොමැති බවයි. එහෙත් කවරෙකුට හෝ බලය උරගා බැලීමට අවශ්‍ය නම් යළි …
Continue Reading
මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව නිව්යෝර්ක්හි අධිකරණයක නඩුවක් ගොනුවේ
-
RSL
-
September 24, 2011
-
Uncategorized
-
0 Comments
වොෂින්ටන් නීති විද්‍යාලයේ මානව හිමිකම් පිළිබඳ නීතිමය සායනය විසින් ඊයේ (23 සැප්.) දිනයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිටින ශී‍්‍ර ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව නිව්යෝර්ක්හි අධිකරණයක් ඉදිරියේ නඩුවක් ගොනු කොට ඇතැයි වාර්තා වේ. එල්ටීටීඊයට එරෙහිව පැවති යුද්ධයේදී යුද හමුදාවේ 58 වැනි සේනාංකය මෙහෙයවූ මේජර් ජනරාල් සිල්වා සාමාන්‍ය වැසියන්ට හා රෝහල්වලට ප‍්‍රහාර එල්ල කළ බවත්, යටත් වූ එල්ටීටීඊ …
Continue Reading
ශ්‍රී ලංකාවේ වගවීම සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය අවධානය යොමු කළ යුතුයි – හියුමන් රයිට්ස් වොච්
-
RSL
-
September 24, 2011
-
Uncategorized
-
0 Comments
මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබද නිරන්තර අවධානයෙන්ද ශ්‍රී ලකා රජය වගවීම පිළිබඳ බැන් කී මුන්ගේ තක්සේරුව ද ලබා ගත යුතු බව හියුමන් රයිට්ස් වොච් පවසයි. හියුමන් රයිට්ස් වොච් ආයතනය සිය වාර්ෂික වාර්තාව නිකුත් කරමින් පවසන්නේ ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂා කර නිසි වගවීමක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම පිළිබඳව ද මානව හිමිකම් කවුන්සිලය …
Continue Reading
ආර්නෝල්ඩ්ගේ ජීවිතය කෘතීයක් ලෙසින්
-
RSL
-
September 24, 2011
-
Uncategorized
-
0 Comments
සිය ජීවිත කථාව අලලා කෘතියක් නිර්මාණය කිරීමට සුපිරි හොළිවුඩ් නළු සහ කැලිෆෝනියා හිටපු ආණ්ඩුකාර ආර්නෝල්ඩ් ස්වෙට්ශනේගර් සුදානම් වේ. එම කෘතිය ලබන වසරේ ඔක්තෝම්බර් මාසයේදී එළිදැක්වීමට නියමිතයි. ආර්නෝල්ඩ් කාය වර්ධන ශූරයකුගේ සිට හොළිවුඩ් තාරකාවක් බවට පත්වීම හා කැලිෆෝනියා ආණ්ඩුකාර ධූරයට පත්වීම දක්වා වු ගමන් මග එම කෘතියට ඇතුළත් වේ.
Continue Reading
ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති සංවර්ධනය පිළිබඳව විදේශීය නායකයින් දැනුවත් කෙරේ
-
RSL
-
September 24, 2011
-
Uncategorized
-
0 Comments
එක්සත් ජාතීන්ගේ 66 වන මහා මණ්ඩල සැසියට සහභාගී වීමට නිව්යෝර්ක් නුවරට පැමිණ සිටින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඊයේ (22) කටාර්, උගන්ඩා සහ පලස්තීන රාජ්‍ය නායකයින් හමු විය. ජනාධිපතිතුමා මෙම හමුවීම්වල දී ත‍්‍රස්තවාදය නිමා කිරීමෙන් පසුව ශ‍්‍රී ලංකාව අත්කර ගෙන තිබෙන ආර්ථික, සමාජයීය සංවර්ධනය පිළිබඳවත්, ශ‍්‍රී ලංකාවේ මේ වන විට ක‍්‍රියාත්මක වන දැවැන්ත සංවර්ධන වැඩසටහන් පිළිබඳවත් එම රාජ්‍ය නායකයින් දැනුවත් කළේය. …
Continue Reading
ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනආ යෝජනාවක් ඕස්ට්‍රේලියාවේදී පරදී
-
RSL
-
September 23, 2011
-
Uncategorized
-
0 Comments
ශ්‍රී ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය අත්හිටුවන්නැයි, ඉල්ලමින් ඕස්ට්‍රේලියානු සෙනට් සභාවට ඉදිරිපත් කළ යෝජනාවක් ආණ්ඩු සහ විපක්ෂ සභිකයින් එක්ව පරාජයට පත් කර තිබේ. කැන්බරාහි පිහිටි ශ්‍රී ලංකා තනාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ඕස්ට්‍රේලියානු හරිත පක්ෂයේ නිව් සවුත් වේල්ස්හි සෙනට් සභික ලී රියනන් මහත්මිය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇති බවයි. යෝජනාවලිය පිළිබඳ අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු රජයේ නියෝජිතයකු ප්‍රකාශ කළේ, මෙවැනි …
Continue Reading
මාධ්‍ය පෙන්වන තරම් අර්බුදයක් පක්ෂයේ නෑ – ටිල්වින් සිල්වා
-
RSL
-
September 23, 2011
-
Uncategorized
-
0 Comments
මාධ්‍ය විසින් පෙන්වන තරම් අර්බුදයක් ජනතා විමුක්ති පෙරමුණ තුළ නොමැති බව එහි ප‍්‍රධාන ලේකම් ටිල්වින් අවධාරණය කරයි.තම පක්ෂයේ කටයුතු සාමාන්‍ය අන්දමින් අර්බුදයකින් තොරව සිදු වන බව ඔහු පවසයි. පක්ෂයේ කිහිප දෙනෙක් පමණක් මේ වන විට පක්ෂ ප්‍රතිපත්ති වලට විරුද්ධ වෙමින් කටයුතු කරන බවත් ඔවුන්ගේ ක්‍රියාකලාපය ජවිපෙ පසුබෑමට හේතු නොවන බවත් ටිල්වින් සිල්වා අවධාරණය කරයි.
Continue Reading
රජයේ පරිසර සැලසුම් ගැන එක්සත් ජාතීන් දැනුවත් කරයි
එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසියේ කාන්තාරකරණය වැළැක්වීමේ හා ඉඩම් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනයේ දුගීබව දුරැලීම පිළිබඳ ව ඊයේ (21) පැවැති හමුවේදී ශ්‍රී ලංකාවේ වන සම්පත සුරැකීමට සහ කාන්තාරකරණය වැළැක්වීමට රජය ගෙන ඇති දිගුකලීන සැලසුම් පිළිබඳ ව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට පැමිණි සියලු නියෝජිතයින් දැනුවත් කිරීමට පරිසර අමත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා කටයුතු කර ඇත. මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව හරිත ලංකා ජාතික …
Continue Reading