රජයේ පරිසර සැලසුම් ගැන එක්සත් ජාතීන් දැනුවත් කරයි

එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසියේ කාන්තාරකරණය වැළැක්වීමේ හා ඉඩම් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනයේ දුගීබව දුරැලීම පිළිබඳ ව ඊයේ (21) පැවැති හමුවේදී ශ්‍රී ලංකාවේ වන සම්පත සුරැකීමට සහ කාන්තාරකරණය වැළැක්වීමට රජය ගෙන ඇති දිගුකලීන සැලසුම් පිළිබඳ ව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට පැමිණි සියලු...