එක්සත් ජනතා නිදහස් සන්ධානයට විශිෂ්ට ජයක්
-
RSL
-
October 9, 2011
-
Uncategorized
-
0 Comments
පළාත් පාලන ආයතන 23 ක් වෙනුවෙන් ඊයේ පැවති ඡන්ද විමසීමෙන් විශිෂ්ඨ ජයක් ලැබීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් විය. ඒ පළාත් පාලන ආයතන 23 න් ආයතන 21 ක බලය තමන් සතුකරගනිමිනි. එක්සත් ජාතික පක්ෂය කොළඹ මහනගර සභාවේ බලය හිමිකරගැනීම සමත්වූ අතර කල්මුණේ මහ නගර සභාවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ බලය හිමිකර ගත්තේය. අනුරාධපුර මහ නගර සභාව එක්සත් ජනතා නිදහස් සන්ධානය …
Continue Reading
ඊයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් ජනපති අවධානය
-
RSL
-
October 9, 2011
-
Uncategorized
-
0 Comments
මේ වන විට තිදෙනෙකුට මරු කැඳවමින් ඊයේ සවස (08 ඔක්.) මුල්ලේරියාව ප‍්‍රදේශයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලනඥයින් දෙදෙනෙකු අතර සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් නිසි පරීක්‍ෂණයක් පවත්වන ලෙසට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර ඇතැයි වාර්තා වේ. පොලිසිය පවසන්නේ ජනාධිපතිවරයාගේ නියමය පරිදි වෙඩි තැබීම පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීම පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා විසින් රහස් පොලිසියට භාරදී ඇති බවයි. ජනාධිපති උපදේශක භාරත …
Continue Reading
මුල්ලේරියාව පොලිස් බලප‍්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය
-
RSL
-
October 8, 2011
-
Uncategorized
-
0 Comments
අද පෙරවරුවේ සිදුවු වෙඩි තැබීමෙන් සිදුවූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයෙන් පසුව මුල්ලේරියාව පොලිස් බලප‍්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. අද පස්වරු 4.30 සිට හෙට අලූයම 6.00 වන තෙක් පොලිස් ඇදිරි නීතිය පැනවූ බව පොලීසිය සඳහන් කරයි. සාමකාමීව හැසිරෙන ලෙස පොලීසිය මහජනතාවට දැනුම්දී සිටියි. ප‍්‍රදේශය හරහා ගමන් කරන රථ වාහන සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලීසිය කියයි.
Continue Reading
වෙඩි තැබීමකින් භාරත ලක්ෂමන් ජීවිතක්ෂයට පත්වේ, දුමින්ද සිල්වාට බරපතල තුවාල
-
RSL
-
October 8, 2011
-
Uncategorized
-
0 Comments
අංගොඩ, සල්මල් උයන ප‍්‍රදේශයේ ඡන්ද පොල මධ්‍යස්ථානයක් අසළදී සිදු වූ ගැටුමකදී ඇති වූ වෙඩි තැබීමකින් ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ජීවිතක්ෂයට පත් වී ඇති අතර, පාර්ලිමේන්තු මන්ත‍්‍රි දුමින්ද ආර්. සිල්වා මහතා බරපතළ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. භාරත ලක්ෂ්මන් පේ‍්‍රමන්ද්‍ර මහතා වෙඩි වැදුනු ස්ථානයේදීම මිය ගොස් ඇති අතර, වෙඩි වැදුන ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනෙකු අංගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව …
Continue Reading
එල්ටීටීඊයේ නියෝජිතයින් පිළිබඳව ශී‍්‍ර ලංකාව තවදුරටත් අවදියෙන් -ආචාර්ය පාලිත කොහොන
-
RSL
-
October 8, 2011
-
Uncategorized
-
0 Comments
ත‍්‍රස්තවාදය මඟින් තම පරමාර්ථ මුදුන්පත් කර ගැනීමට නොහැකි වූ එල්ටීටීඊ හිතවාදීන් දැන් විශාල මුදලක් වැය කොට සිදුකරන ප‍්‍රචාරක ව්‍යාපාරයක් මඟින් එම අරමුණු ඉටු කරගැනීමට උත්සාහ කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිටින ශී‍්‍ර ලංකා නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතා කියා සිටී. ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීමේදී ශී‍්‍ර ලංකාව සාර්ථකත්වයට ලඟා වුවද, ලොව අනෙක් රටවල් ඒ සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් පරිදි කි‍්‍රයා කර නොමැති බවත් …
Continue Reading
ගුරු ප්‍රතිභා ප්‍රභා ප්‍රණාම උළෙල – 2011 අරලියගහ මන්දිරයේදී
-
RSL
-
October 7, 2011
-
Uncategorized
-
0 Comments
ලෝක ගුරු දිනය මුල්කර ගනිමින් සංවිධානය කෙරුණු ගුරු ප්‍රතිභා ප්‍රභා ප්‍රණාම උළෙල – 2011 අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (06 ඔක්.) පැවැත්විණි. මෙම අවස්ථාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි මාලනී හේරත් මහත්මිය වෙත එම පාසලේ අනගාරික ධර්මපාල කෞතුකාගාරය විවෘත කිරීම වෙනුවෙන් උපහාර …
Continue Reading
පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පෙට්ටි නිකුත් කිරීම ඇරඹේ
-
RSL
-
October 7, 2011
-
Uncategorized
-
0 Comments
මැතිවරණ මහලේකම් කාර්යාලය පවසන ආකාරයට හෙට පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කිරිමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ. අතිරේක මැතිවරණ කොමසාරිස් ඩබ්ලිව්.පි. සුමනසිරි සදහන් කළේ ඡන්ද රාජකාරි කටයුතු සදහා රජයේ නිලධාරීන් 20,000 ක් පමණ යොදවා සිටින බවයි. මේ අතර ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරෙන කාලය තුළ විශේෂ ආරක්ෂක වැඩපිලිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් …
Continue Reading
මත්කුඩු වැනි මත්ද්‍රව්‍ය හේතුවෙන් පීඩා විඳින කොළඹ ජනතාව ඉන් බේරාගත යුතුයි – ජනපති
-
RSL
-
October 7, 2011
-
Uncategorized
-
0 Comments
ඊයේ (06 ඔක්.) අරලියගහ මන්දිරයේදී සුරාබදු සැරයන් හා නියාමක සංගමයේ 60 වන සංවත්සරය වෙනුවෙන් මුද්දරයක් සහ සමරු කවරයක් නිකුත් කිරීමේ උත්සවයට සහභාගීවෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ මත්කුඩු වැනි මත්ද්‍රව්‍ය හේතුවෙන් කොළඹ ජීවත් වන ජනතාව දැඩි ලෙස පීඩාවන්ට ලක් වන බවත් එම උවදුරුවලින් ජනතාව බේරා ගැනීම සදහා සුරාබදු නිලධාරීන්ගේ සහාය අවශ්‍ය බවත්ය. මත්කුඩු වැනි නීති විරෝධි මත්ද්‍රව්‍ය හේතුවෙන් කොළඹ ජනතාව …
Continue Reading
උතුරු පළාතේ සංවර්ධනයට මුදල්වලින් ඩොලර් මිලියන 200 ක හිඟයක්
-
RSL
-
October 6, 2011
-
Uncategorized
-
0 Comments
උතුරු පළාතේ සංවර්ධනය සඳහා අවශ්‍ය මුදල්වලින් ඩොලර් මිලියන 200ක හිඟයක් පවතින බව එනම් පළාත සඳහා වන ඒකාබද්ධ කි‍්‍රයාකාරී සැලැස්ම කි‍්‍රයාත්මක කිරීමට ඩොලර් මිලියන 289ක් අවශ්‍ය වුවද, මෙතෙක් ලැබී ඇත්තේ ඉන් ඩොලර් මිලියන 76.5ක් පමණක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටී. මේ වසර මැදදී කරනු ලැබූ ඇගයීමකදී හෙළිව ඇත්තේ, මානුෂීය, නැවත යථා තත්ත්වයට පත් කිරීම හා එම අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා …
Continue Reading
වයිකෝගෙන් ශ්‍රී ලංකාවට චෝදනා
-
RSL
-
October 6, 2011
-
Uncategorized
-
0 Comments
දෙමළ ජනතාවට පීඩාවට ලක්කොට ඔවුන් කොළණිවලට කොටු කිරීමට ශී‍්‍ර ලංකා රජය කටයුතු කරන බවට ඉන්දියාවේ එම්.ඞී.එම්.කේ. පක්‍ෂ නායක වී ගෝපාලස්වාමි හෙවත් වයිකෝ චෝදනා කරයි. ඒ.එන්.අයි. පුවත් සේවය වාර්තා කරන්නේ ලංකා රජය වර්ගවාදී බවත්, දෙමළ ජනයා සමූල ඝාතනය කළ බවත් ඔහු මාධ්‍යවේදීන් හමුවේ පවසා ඇති බවයි. ඒ නිසා, ශී‍්‍ර ලංකා රජය හා ඊට සහාය දක්වමින් දෙමළ ජනතාව පාවාදුන් ඉන්දීය රජය ජාත්‍යන්තර …
Continue Reading