වෙරළේ ඉදිකිරීම් තහනම් කළත් පදිංචිකරුවන් ඉවත් කරන්නේ නෑ
-
RSL
-
October 29, 2011
-
Uncategorized
-
0 Comments
වෙරළේ ඉදිකිරීම් තහනම් කිරීමේ නීතිය යටතේ මොනම හේතුවක් නිසාවත් මුහුදු වෙරළ ආසන්නයේ පදිංචිකරුවන් ඉවත් නොකරන බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරි අනිල් ප්‍රේමරත්න මහතා අවධාරණය කරයි. 1981 වෙරළ සංරක්ෂණ පනත යටතේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බලතල අනුව මුහුදු වෙරළේ ඉදිකර ඇති අවන්හල් සහ වෙරළ පිවිසුම් මාර්ගයට බාධා ඇතිවන පරිදි ඉදිකර ඇති තාප්ප ඉවත් කළ යුතුය. ප්‍රේමරත්න මහතා අවධාරණය කරන පරිදි …
Continue Reading
විසඳුමකට දෙමළ ජාතික සන්ධානය එකඟ විය යුතුයි
-
RSL
-
October 29, 2011
-
Uncategorized
-
0 Comments
සියලු දෙනාට පිළිගත හැකි පදනමක් මත බලය බෙදා හැරීමකට දෙමළ ජාතික සන්ධානය එකඟ වීමේ අවශ්‍යතාව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අවධාරණය කර සිටී. ඊයේ (28 ඔක්.) පෙරවරුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය අමතමින් ඔහු පෙන්වා දුන්නේ මෙම රාමුව තුළ ගෙනෙන ඕනෑම වැඩපිළිවෙළකට එක්සත් ජාතික පක්ෂය සහය දෙන බවයි. මේ අතර ඊයේ කොළඹදී ආරම්භ වන ගෝලීය ක්‍රියාමාර්ග සඳහා වන පාර්ලිමේන්තු සභිකයින්ගේ සම්මේලනයේ 33 …
Continue Reading
මේ මස 31 වන දා ලොව ජනගහනය කෝටි හත්සියයක් වෙයි
-
RSL
-
October 29, 2011
-
Uncategorized
-
0 Comments
ලොව ජනගහනය කෝටි හත්සියයක් බවට පත් කෙරෙන දරු උපත මෙම 31 දා සිදු වන බවට ජාත්‍යන්තර ප්‍රකාශයක් පළ කෙරේ. මෙම ළදරු උපත ලෝක ඉතිහාසයේ වැදගත් සිද්ධියක් වනු ඇතැයි කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතා පවසයි. දැනට ලෝකයේ ජනගහනය කෝටි 699ක් වන අතර මේ උපතින් පසු ජනගහනය කෝටි 700 ක් සපුරන බවද ඒ මහතා කියයි. බුද්ධිමය මිනිසා (හෝමෝ සේපියන්) මීට අවුරුදු 50000 කට …
Continue Reading
අර්ථ සාධක අරමුදල අනතුරක
-
RSL
-
October 29, 2011
-
Uncategorized
-
0 Comments
සේවක අර්ථ සාධක අරමුදල් කොටස් වෙළඳපළේ ආයෝජනය කිරීමෙන් රුපියල් කෝටි 100කට අධික පාඩුවක් සිදුව ඇතැයි, අන්තර් සමාගම් සේවක සංගමය පවසයි. එම සංගමය පෙන්වා දෙනු ලබන්නේ, කොටස් වෙළඳපොළේ ව්‍යාජ ලෙස මිල ඉහළ ගිය කොටස් මිලදී ගැනීම තුළ මෙම පාඩුව සිදුව ඇති බවයි. එහි සභාපති වසන්ත සමරසිංහ ඒ පිළිබඳ මෙසේ අදහස් පළ කළේය. “මෙයට මාස කිහිපයකට කලින් සේවක අර්ථසාධක අරමුදල පාවිච්චි කරලා …
Continue Reading
කරුණු හෙළි නොවූ ටී.එන්.ඒ – ඇමෙරිකා හමුවක්
-
RSL
-
October 29, 2011
-
Uncategorized
-
0 Comments
ද්‍රවිඩ ජාතික සන්ධාන නියෝජිත පිරිස ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නියෝජිතයින් හමු වී සාකච්ඡා කර තිබේ.නමුත් එම හමුවේදී සාකච්ඡාවට භාජනය වු කරුණු හෙළි කර නොමැති බව අමෙරිකානු තානාපති කාර්යාල ප්‍රකාශකවරයා පැවසීය. අමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, ද්‍රවිඩ ජාතික සන්ධාන නියෝජිතයින් සමග දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් ඇතුළු නියෝජිතයන්ද එම සාකච්ඡාවට සහභාගී වු බවයි. අමෙරිකානු රජය දේශපාලන …
Continue Reading
‘ටී.එන්.එල්.’ සහ ‘ඉසිර’ ගුවන් විදුලියට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා නඩු
-
RSL
-
October 29, 2011
-
Uncategorized
-
0 Comments
අසත්‍ය සහ වැරදි ප‍්‍රවෘත්ති පළ කරමින් සිය කීර්ති නාමයට හානි සිදුකරන ලදැයි පවසමින් ‘ට‍්‍රයඞ්’ පුද්ගලික සමාගමේ සම කළමනාකාර අධ්‍යක්ෂ දිලිත් ජයවීර මහතා විසින් ‘ටී.එන්.එල්.’ සහ ‘ඉසිර’ ගුවන් විදුලියට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා නීතිඥවරු මාර්ගයෙන් එන්තරවාසියක් යවා ඇතැයි වාර්තා වේ. ‘ටී.එන්.එල්.’ සහ ‘ඉසිර’ ගුවන් විදුලියේ විවිධ වැඩසටහන් මගින් දිලිත් ජයවීර මහතාගේ කීර්ති නාමයට හානිකර අයුරින් ප‍්‍රවෘත්ති පළ කෙරුණු බව …
Continue Reading
යාපනය සරසවි සිසුන්ට පහරදීමට එරෙහිව රුහුණු සිසුන් විරෝධතාවයක
-
RSL
-
October 29, 2011
-
Uncategorized
-
0 Comments
පසුගිය දින කිහිපයේ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ට පහරදීමට එරෙහිව රුහුණු විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී ඊයේ (28 ඔක්.) උද්ඝෝෂණයක් පැවැත්විණි. රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි. මේ වනවිට යාපනය සරසවියේ සිසුන් දෙදෙනෙකුට මැර ප්‍රහාර එල්ල වී ඇති බවත්, යාපනයේ සිසුන්ට එල්ල වන මෙම මැර ප්‍රහාරයන්හි සම්පූර්ණ වගකීම ආණ්ඩුව විසින් භාරගත යුතු බවත් මෙහිදී අදහස් දැක්වූ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති …
Continue Reading
ශී‍්‍ර ලංකා ජනාධිපති නීතිය ඉදිරියට පමුණුවන්නැයි ඕස්ටේ‍්‍රලියාවේ උද්ඝෝෂණ
-
RSL
-
October 29, 2011
-
Uncategorized
-
0 Comments
ශී‍්‍ර ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අත්අඩංගුවට ගෙන යුද අපරාධ චෝදනා මත නීතිය ඉදිරියට පමුණුවන්නැයි ඉල්ලමින් ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන දෙමළ ජාතිකයින් පිරිසක් පර්ත් හිදී උද්ඝෝෂණයක නියැලී ඇතැයි වාර්තා වේ. දෙමළ ජාතිකයින් 60 දෙනෙකු පමණ සහ තවත් පුද්ගලයින් සිය ගණනක් ඊට එක්වූ බව හෙරල්ඩ් සන් වාර්තා කර සිටී. රතුපලසක් මතින් පිළිගැනීමට ලක්වූ ජනාධිපති රාජපක්‍ෂ යුද අපරාධවලට වගකිවයුතු බවත්, ඔහු අත්අඩංගුවට ගතයුතු බවත් ඔවුන්ගෙන් …
Continue Reading
වැටුප් විෂමතා ඉවත් නොකිරීමට එරෙහිව සමස්ත ලංකා උපාධි ගුරු සංගමය නීතිය හමුවට යයි
-
RSL
-
October 28, 2011
-
Uncategorized
-
0 Comments
උපාධි ගුරුවරුන්ගේ හා පොදුවේ ගුරු හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් නොකිරීමට එරෙහිව නීතිය හමුවට යන බව සමස්ත ලංකා උපාධි ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එච්. එම්. ගුණසේකර මහතාට දැනුම් දී ඇතැයි වාර්තා වේ. ගුරු සේවයේ උපාධිධාරී ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට ජනාධිපතිතුමා, ජාතික මානව හිමිකම් කොමිසම සහ රාජ්‍ය සේවා කොමිසමේ ද නිර්දේශ මෙතෙක් නිසි පරිදි ක්‍රියාත්මක වී නැති බවත් සමස්ත …
Continue Reading
රහසිගතව අන්තර්ජාල ඔස්සේ රජයේ තොරතුරු සොරකම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට
-
RSL
-
October 28, 2011
-
Uncategorized
-
0 Comments
රහසිගත ලෙස අන්තර්ජාලයට ඇතුළු වී ජාවා තාක්ෂණික ආයතනයේ සහ රජයේ සංවර්ධන ව්‍යාපෘති තොරතුරු සොරකම් කළ බව කියන සරසවි සිසුන් දෙදෙනෙකු රහස් පොලිසිය විසින් ඊයේ (27 ඔක්.) අත්අඩංගුවට ගෙන තිබේ. මොරටුව විශ්වවිද්‍යාලයේ සහ මාලබේ පිහිටි තොරතුරු තාක්ෂණික ආයතනයේ සිසුන් දෙදෙනකු එක්වී මෙලෙස තොරතුරු සොරකම් කර ඇතැයි ජාවා තාක්ෂණික ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත සිරිබද්දන මහතා පවසයි. තම ආයතනයේ පරිගණක තොරතුරු යම් පිරිසක් විසින් …
Continue Reading