හිටපු අගවිනිසුරු සම්බන්ධ යෝජනාවක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට
-
RSL
-
November 1, 2011
-
Uncategorized
-
0 Comments
හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා සම්බන්ධයෙන් යෝජනාවක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ. සරත් එන්. සිල්වා මහතා අගවිනිසුරු ධුරයේ කලයුතු කල සමයේ අයුතු ලෙස බලය පාවිච්චි කිරීම, විෂමාචාරය අවකල් ක්‍්‍රියාව, අධිකරණයේ ස්වාධීනත්වය හා නීතිය රැකීමට අපොහොසත් වීම ඇතුඵ කරුණු 19 සම්බන්ධයෙන් සොයා බැලීම සදහා කමිටුවක් පත්කරන ලෙස මෛත‍්‍රීපාල සිරිසේන, සුසිල් පේ‍්‍රමජයන්ත, විමල් වීරවංශ, ගාමිණි ලොකුගේ ඇතුඵ රජයේ මන්ත‍්‍රීවරු 75 …
Continue Reading
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ විජයරත්න අභාවප්‍රාප්ත වෙයි
-
RSL
-
October 31, 2011
-
Uncategorized
-
0 Comments
හිටපු ඇමැතිවරයකු සහ කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වු මනෝ විජයරත්න මහතා හදිසියේ අභාවප්‍රාප්ත විය. සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මනෝ විජයරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ‘දැදිගම හිතවතා’ නමින් ප්‍රකටව සිටි ඒ මහතා පක්ෂ, පාට දෙවැනි තැනට දමමින් රටෙත්, ජනතාවගේත් යහපත හා අභිවෘද්ධිය ඇතිකරලීමට කොතරම් අභියෝගාත්මක දේශපාලන තීන්දු තීරණ ගැනීමට වුව පසුබට නොවු අයෙකි. මනෝ විජයරත්න මහතා වචනයේ පර්සමාප්ත අර්ථයෙන්ම …
Continue Reading
දේශපාලනයට පාතාලය ඇතුළුවීම කණගාටුවට කරුණක් – ඩිව් ගුණසේකර
-
RSL
-
October 31, 2011
-
Uncategorized
-
0 Comments
කම්කරු නායක එම්.ජී.මෙන්ඩිස් සැමරුම වෙනුවෙන් පැවති උත්සවයකදී මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පැවසුවේ දේශපාලනයට පාතාලය ඇතුළුවීම කණගාටුවට කරුණක් බවයි. රජ්ගම සිරිසුමන ප්‍රාථමික විද්‍යලයේදී එය පැවැත්විය. එහිදී අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මෙසේ සඳහන් කළේය. “එම්.ජී.මෙන්ඩිස් මේ රත්ගම හිටිට එම්.ජී.මෙන්ඩිස් තමයි ඒ පාතාල ලෝකයත් එක්ක හැප්පිලා විප්ලවවාදී වෘත්තීය සමිති ව්‍යාපාරය ආරම්භ කරන්නේ පාතාල ලෝකය එක්ක හැප්පිලා. අද …
Continue Reading
විභාග ප්‍රශ්න පත්‍රය ළමයෙකුට තියා මහාචාර්යවරයකුට වත් ලියන්න බැහැ
-
RSL
-
October 31, 2011
-
Uncategorized
-
0 Comments
මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග සහ සහතික පත් ප්‍රදානෝත්සවය වෙනුවෙන් පැවති උත්සවය අමතමින් විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ ඇත්තේ ලෝකයේ නින්දා සහගතම විභාග ක්‍රමය බවයි. “මම බැලුවම මට හිතෙනවා මං බාල අපරාධකාරයෙක් ද කියලා මොකද මෙහෙම හිතෙන්නේ, මේ මම හදන ප්‍රශ්න පත්‍රය ළමයෙකුට තියා ප්‍රශ්න පත්‍ර හදන මහාචාර්යවරයකුට වත් ලියන්න බැහැ. අප්‍රිකාවේ ගෝත්‍රික සමාජ කිහිපයක …
Continue Reading
‘යහපාලන ඇති කිරීමට බලපෑම් කරන්න’, භාරතගේ සොයුරා පොදු රාජ්‍ය මණ්ඩලයට ලියයි
-
RSL
-
October 31, 2011
-
Uncategorized
-
0 Comments
ශී‍්‍ර ලංකාවේ යහපාලනය ස්ථාපිත කිරීමට මැදිහත් වන්නැයි ඝාතනයට ලක්වූ ජනාධිපති උපදේශක භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍රගේ සොහොයුරු අසේල පේ‍්‍රමචන්ද්‍ර මහතා පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් කමලේෂ් ශර්මා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටී. පොදුරාජ්‍ය මණ්ඩලයේ ප‍්‍රධාන අරමුණු දෙකක් වන්නේ, යහපාලනය සහතික කිරීම හා මානව හිමිකම් සුරැුකීමට සහාය වීම බව අසේල පේ‍්‍රමචන්ද්‍ර මහතා එමඟින් කියා සිටී. ශී‍්‍ර ලංකා රජය එම අරමුණු දෙක සාක්‍ෂාත් කරගැනීමට තබා ඒ …
Continue Reading
මම කිසිවකුගේ වහලෙකු නොවේ – හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා
-
RSL
-
October 31, 2011
-
Uncategorized
-
0 Comments
මන්ත‍්‍රීන් 75 දෙනකුගේ ඉල්ලීමක් අනුව තමාට එරෙහිව පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කිරීමට සුදානම්වන්නේ, තමාව අපහසුවට පත් කිරීමට බවත් විශ‍්‍රාමගොස් සිටින තමාට එරෙහිව කළ හැකි අන්දෙයක් නැති බවත් හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා ඊයේ (30 ඔක්.) කොළඹදී පුවත්පත් සාකච්ජාවක් කැදවමින් පැවැසීය. තම සේවය පසසමින් ජනපතිතුමාම විශේෂ ලිපියක් දී ඇති බවත් මන්ත‍්‍රීන් 75 දෙනාගේ ඉල්ලීම ඊට නොගැළපෙන බවත් කී හිටපු …
Continue Reading
බස් ගාස්තු ඉහළ යන ලකුණු
-
RSL
-
October 31, 2011
-
Uncategorized
-
0 Comments
ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉන්දන මිළ ඉහල දැමීම හේතුවෙන් භාණ්ඩ රැසක මිල සහ බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවනු ඇති බව වාර්තා වේ. මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කර සිටියේ ඩීසල් මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනය විය යුතු ආකාරය පිළිබඳ ඉක්මනින්ම තීරණයක් ගන්නා බවයි. ලබන අඟහරුවාදා සංගමයේ නිලධාරීන් සමඟ පැවැත්වෙන සාකච්ඡාවකින් පසු ඒ පිලිබදව ප්‍රකාශ …
Continue Reading
2013 පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව ශ‍්‍රී ලංකාවේදී
-
RSL
-
October 31, 2011
-
Uncategorized
-
0 Comments
ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවර සම්මන්ත‍්‍රණ හා ප‍්‍රදර්ශන සංකීර්ණ මධ්‍යස්ථානයේ දී පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩලීය 22 වැනි රාජ්‍ය නායක සමුළුව ඊයේ (30 ඔක්.) සාර්ථක ව නිමාවට පත් වූ අතර මීළඟ සමුළුව 2013 දී ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට එහි දී යළිත් ප‍්‍රතිඥා දෙනු ලැබීය. එම සමුළුවේදී මීළඟ සමුළුව වසර 2013 දී ශ‍්‍රී ලංකාවේ දීත් 2015 දී මෞරිෂියස් රාජ්‍යයේ දීත් පැවැත්වීමටත් 2019 දී මැලේසියාවේ පවත්වන …
Continue Reading
ජෙනරාල් ෆොන්සේකා සම්බන්ධයෙන් කාර්ඩිනල් හිමිපාණන් කෙසේ ප්‍රතිචාරය දක්වයි දැයි සැක සහිතයි
-
RSL
-
October 30, 2011
-
Uncategorized
-
0 Comments
හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා වෙනුවෙන් වන ආයාචනයක් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය ජයලත් ජයවර්ධන දහසය වැනි බෙනඩික්ට් පාප් වහන්සේ වෙත භාර දෙයි. එජාප නායක රනිල් වික‍්‍රමසිංහගේ උපදෙස් මත, පසුගිය දා (26 ඔක්.) වතිකානුවේදී එම ආයාචනය භාරදීම සිදුවිය. ෆොන්සේකා මහතා ත‍්‍රස්තවාදයෙන් රට මුදාගැනීමට පෙරමුණ ගෙන කි‍්‍රයා කිරීමේ සිට සිරගත වීම දක්වා වූ සිදුවීම් ජයවර්ධන මහතා විසින් පාප් වහන්සේට …
Continue Reading
කොරියානු භාෂා විභාගයෙන් 145 දෙනෙකු ලකුණු 100 ම ලබයි
-
RSL
-
October 29, 2011
-
Uncategorized
-
0 Comments
කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් 145 දෙනකු අදාළ ප්‍රශ්න පත්‍රයට ලකුණු 100 ම ලබා ගෙන ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මේ විභාගයෙන් සමත්වීමේ අවම සීමාවවූ ලකුණු 62ක් ලබා ගනිමින් 9998 දෙනෙකු සමත්වී සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා සඳහන් කරයි. නව වැනි වරට පැවැති මෙවර විභාගය ඉතාම සාධාරණ හා …
Continue Reading