T20 ලෝක කුසලානයේ 02 කාණ්ඩයේ තරඟ 03 ක් අද
-
Editor
-
October 27, 2022
-
Uncategorized
-
0 Comments
T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ 02 කාණ්ඩයේ තවත් තරඟ 03 ක් අද (27) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව දකුණු අප්‍රිකානු හා බංග්ලාදේශ කණ්ඩායම් අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 8.30 ට පැවැත්වෙන අතර නෙදර්ලන්තය හා ඉන්දියාව අතර තරඟය දහවල් 12.30 ට පැවැත්වීමට නියමිතයි. එමෙන්ම පාකිස්ථාන කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30 ට පැවැත්වීමට …
Continue Reading
ටෙන්ඩරය පිළිබඳ චෝදනා නිරාකරණය වන තෙක් ගල්අඟුරු ලැබෙන්නේ නැහැ
-
Editor
-
September 13, 2022
-
Uncategorized
-
0 Comments
රජයේ ප්‍රසම්පාදන කටයුතු අනුගමනය කරමින් ටෙන්ඩර් ක්‍රමය මගින් ගල් අඟුරු ලබා ගැනීමට තෝරා ගන්නා ලද අවම ලංසුව ලබා දුන් සැපයුම්කරු, ඔවුන්ට එල්ල කර ඇති චෝදනා නිත්‍යානුකුලව නිරාකරණය කරන තුරු සැපයුම් සිදු කිරීමට නොහැකි බව දැනුම් දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව එම කටයුතු නිත්‍යානුකූලව නිරාකරණය කිරීමටත් ඒ අතරතුර ගල් අඟුරු ප්‍රසම්පාදනය කිරීමේ විකල්ප යෝජනා …
Continue Reading
ළමා මන්ද පෝෂණයේ වර්ධනයක් – අධ්‍යාපන ඇමති
-
Editor
-
September 10, 2022
-
Uncategorized
-
0 Comments
2021 වසරේ වාර්තා අනුව ළමා මන්ද පෝෂණයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. කොවිඩ් වසංග තත්ත්වය නිසා පාසල් වසා තැබීම හේතුවෙන් 2021 වසරේ පාසල් සෞඛ්‍ය වෛද්‍ය පරීක්ෂණ සිදුකර නොමැති බවත්, 2016 ට සාපේක්ෂව 2020 වසරේ ශ්‍රී ලංකාවේ පාසල් යන වයසේ සිසුන්ගේ කෙටි කාලීන මන්ද පෝෂණයේ අඩුවීමක් පෙන්නුම් කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් 2021 වසරේ …
Continue Reading
නායකයින් බිහිවන්නේ මැතිවරණයකින් පමණයි – නාමල් රාජපක්ෂ
-
Editor
-
September 6, 2022
-
Uncategorized
-
0 Comments
රටේ නායකයින් බිහි වන්නේ මැතිවරණයකින් පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. තමිළ් මක්කල් විඩුදලෛප් පුළිකල් පක්ෂයේ සමුළුවක ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඔහු සඳහන් කළේ අරගලවලින් නායකයින් නිර්මාණය කළ නොහැකි බවයි. සමහරුන්ට පැය 13 ක් විදුලිය නොමැතිවීම අරගලක් වුවද, නැගෙනහිර පළාතේ මිනිසුන් මහ පොළොව සහ මහ මුහුද සමඟ ජීවත්වීමට අරගල කරන බවත්, පිල්යාන් මන්ත්‍රීවරයා, මහින්ද රාජපක්ෂ …
Continue Reading
නෙළුම් කුළුණේ මෙහෙයුම් සැප්තැම්බර් 15 සිට
-
Editor
-
September 2, 2022
-
Uncategorized
-
0 Comments
නෙළුම් කුළුණේ මෙහෙයුම් සැප්තැම්බර් 15 වනදා ආරම්භ කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. අමෙරිකානු ඩොලර් මිලියන 113කට ආසන්න මුදලක වියදමින් ඉදිවූ නෙළුම් කුළුණ දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල ලෙසයි සැලකෙන්නේ. මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ මෙරට ජනතාවට රුපියල් 500 හෝ රුපියල් 2000 ක ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන එයට ඇතුළුවීමේ හැකියාව පවතිනවා. රුපියල් 2000 ප්‍රවේශ පත්‍ර ලබාගන්නා අයෙකුට පෝළිම්වල නොසිට අවස්ථා කිහිපයකදීම කුළුණේ …
Continue Reading
ණය ප‍්‍රතිව්‍යුහගත කරන්න බෑ.. අපේ ව්‍යාපෘති පවරා ගන්න සූදානම්..- චීනය ශ‍්‍රී ලංකාව දන්වයි..
-
RSL
-
August 27, 2022
-
Uncategorized
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමට අපහසු බවත්, අවශ්‍ය නම් චීන ණය භාවිත කරමින් මෙරට ආරම්භ කළ ව්‍යාපෘති සහ රාජ්‍ය වත්කම් පවරාගනිමින්, ඒවා යම් ණය ප්‍රමාණයක් වෙනුවෙන් හිලව් කිරීමට සූදානම් බවත්, චීනය විසින් ශ්‍රී ලංකාවට දැනුම් දීමට සූදානම් වන බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග අනාවරණය කරයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට පවතින ප්‍රධානම බාධාව …
Continue Reading
රාජ්‍ය සේවය රටට බරක් වෙලා තියෙන්නේ දේශපාලන පත්වීම් නිසා – සංවර්ධන නිලධාරීන්
-
RSL
-
August 25, 2022
-
Uncategorized
-
0 Comments
පාලකයින් තම නොහැකියාව වසා ගැනීම සඳහා රාජ්‍ය සේවකයින් වෙත චෝදනා කරමින් සිටින බව සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව ඔවුන් සඳහන් කරන්නේ, රාජ්‍ය සේවය රටට බරක්වී ඇත්තේ ඒ ඒ කාලවලදී පත් වූ ආණ්ඩු ලබාදුන් දේශපාලන පත්වීම් හේතුවෙන් බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමේදී ඔවුන්ගේ කොන්දේසි අනුව රාජ්‍ය සේවය කප්පාදු කිරීමට සිදුවන බවත් ඒ සඳහා වන ජන අනුමැතිය …
Continue Reading
ශ්‍රී ලංකාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දෙයි
-
Editor
-
July 15, 2022
-
Uncategorized
-
0 Comments
ශ්‍රී ලංකාවේ අටවන විධායක ජනාධිපතිවරයා වූ ගෝඨාභය රාජපක්ෂ එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ විධායක ජනාධිපති ධූරයේ වැඩ ආවරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම්දී ඇත. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2022-07-14 දින සිට ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීම නීත්‍යානුකූල බව කතානායකවරයා විසින් අද නිවේදනය කළේය. රනිල් …
Continue Reading
Bhutan! The happiest country on the world
-
RSL
-
June 29, 2022
-
Uncategorized
-
tabs posts
-
0 Comments
To mark the first UK show of artist Herni Brande, developers ThemesCamp and German studio schultzschultz have created the Ledge Wooden at Berlin city. Today most people get on average 4 to 6 hours of exercise every day, and make sure that everything they put in their mouths is not filled with sugars or preservatives, but they pay no attention …
Continue Reading
Amazing View! Catch the sunrise in high mountain
-
RSL
-
June 29, 2022
-
Uncategorized
-
tabs posts
-
0 Comments
To mark the first UK show of artist Herni Brande, developers ThemesCamp and German studio schultzschultz have created the Ledge Wooden at Berlin city. Today most people get on average 4 to 6 hours of exercise every day, and make sure that everything they put in their mouths is not filled with sugars or preservatives, but they pay no attention …
Continue Reading