බ්ලේක්ගේ ශ්‍රී ලංකා සංචාරය කල්යයි
-
RSL
-
August 28, 2011
-
Uncategorized
-
0 Comments
දින තුනක සංචාරයක් සදහා හෙට (29) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබර්ට් ඕ’ බ්ලේක් ගේ සංචාරය කල්දමා ඇති තානාපති ආරංචි මාර්ගවලින් වාර්තාවේ. අයිරීන් චන්ඩ මාරුතය නිසා මේවනවිට ඇමරිකාවේ ගුවන් තොටුපළවල් වසා දමා තිබීම මෙයට හේතුවී තිබේ. බ්ලේක් මහතා මෙරට සංචාරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ආරක්‍ෂක ලේකම්වරයා මෙන්ම දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින්ද රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් …
Continue Reading
සැමට නිදහසේ නිවහල් ජාතියක් ලෙස ජිවත්වීමට අවශ්‍ය කරන පරිසරය තිබිය යුතුයි- ගරු බෙනඩික්ට් ජෝසප් පියතුමා
අවුරුදු තිහක යුද වකවානුව දිහා බලලා ඒ කාලයේ අපිව හසුවෙලා තිබුණු ඒ භයානක මහා යුද්ධය මිනිස් ජිවිතවලට, පොදු ජනතාවට සහ රටට මොන තරම් විශාල වින්නැහියක් කළාද කියන කාරණය අද අපිට හෙඳටම පැහැදිළියි. සාමය සම්බන්ධයෙන් විවිධවූ සාකච්ඡා පවතිනකොට අපි දෙවියන්ට යාතිකා කළේද ධනාත්මක ලෙස මෙම ගැටළුව විසඳගන්නට හැකියාව ලැබෙන ලෙසයි. මේ සම්බන්ධයෙන් අපි කතා කළේ යුද්ධයේ කටෝර බව දෙමළ ජනතාවගෙන් පටන්ගෙන …
Continue Reading
‘‘රට අවුලක – පෙරට එන්න’’ ජවිපෙන් මෙහෙයුමක්
‘‘රට අවුලක – පෙරට එන්න’’යන තේමාව යටතේ ජනතාව දැනුවත් කිරීමේ දෙසතියක එනම් ලබන සැප්තැම්බර් මස 01 වැනිදා සිට 15 වැනිදා දක්වා දිවයිනේ සියලූම දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිදි මෙහෙයුමක් ක‍්‍රියාත්මක කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත. මෙම කාලයේදී ජනතාව දැනුවත් කිරීමේ ජනහමු, කැන්වසින්, අත් පත‍්‍රිකා බෙදාහැරීම් සහ උද්ඝෝෂණ ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ගේ ප‍්‍රධානත්වයෙන් හා …
Continue Reading
2012 අය-වැය සකස් කිරීම සඳහා වෘත්තීයවේදීන්ගේ සහය
-
RSL
-
August 28, 2011
-
Uncategorized
-
අය වැය 2012
-
0 Comments
දිවයිනේ විවිධ ක්ෂේත්‍රවල ඉහළ පෙළේ වෘත්තීයවේදීන් රැසකගේ සහභාගීත්වයෙන් ඇරඹ්, 2012 අය-වැය සකස් කිරීම සඳහා විවිධ ක්ෂේත්‍රවල අදහස් හා යෝජනා ලබා ගැනීමේ සාකච්ඡා මාලාවේ තවත් සාකච්ඡාවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (26 අගෝ.) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරු, වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරි, ඉදිකිරීම්, කළමනාකරණ, පර්යේෂණ හා බදු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීයවේදීන් මෙහිදී සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කළහ. 2012 …
Continue Reading
හදිසි නීතිය අහෝසි කිරීම යුරෝපා සංගමයේ සහ බ්‍රිතාන්‍ය පසසයි
යුරෝපා සංගමයේ නියෝජිත කැතරින් ඇෂ්ටන් නිකුත් කළ නිවේදනයකින් දැක්වෙන්නේ, ශ්‍රී ලංකා රජය විසින් හදිසි නීතිය අහෝසි කිරීමට ගත් තීරණය පැසසුමට ලක්කරන බවත් දශක ගණනාවක් පැවති යුද්ධයෙන් පසුව රට සාමාන්‍ය අතට පත්වීම සඳහා එය වැදගත් පියවරක් බවත්ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් සඳහා අත්‍යාවශ්‍ය සාධකයන් වන සිවිල් හා දේශපාලන අයිතීන්ට එරෙහිව පැවති සීමා ඒ සමඟම ඉවත් වෙන බව එහි සඳහන්ව ඇත. මේ අතර, කොළඹ …
Continue Reading
ආරක්ෂක ලේකම් යාපනයේ සිදුවන සංවර්ධනය ව්‍යාපෘති නිරීක්ෂණ චාරිකාවක
-
RSL
-
August 27, 2011
-
Uncategorized
-
0 Comments
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යාපනයේ වත්මන් සංවර්ධන ව්‍යාපෘති සිදුවන ප්‍රදේශයන්හි දෙදින සංචාරයක නිරත වී ඇති අතර ආරක්ෂක ලේකම්වරයාගේ හිතමිතුරන්ගේ පුද්ගලික ප්‍රදානයන් මඟින් මිලියන 25ක් වැය කරමින් ඉදිකෙරෙන යාපනය තෙලිප්පලෙයි මහජන විද්‍යාලයේ තුන්මහල් ගොඩනැඟිල්ල පළමුවෙන් පරීක්ෂාවට ලක්කෙරිණි. කීරමලේ යළි පදිංචි කරන ලද ධීවර ජනතාව ද හමු වී ඔවුන්ට පහසුකම් සලසන ලෙස නාවික හමුදාවට උපදෙස් දී තිබේ. එමෙන් ම ඉන්දියානු මුහුදු සීමාවන් …
Continue Reading
ගඩාෆිට පක්ෂපාත හමුදාවන්ගෙන් ලිබියාවේ ට්‍රිපෝලි ගුවන් තොටුපළට බෝම්බ ප්‍රහාරයක්
-
RSL
-
August 27, 2011
-
Uncategorized
-
ලිබියාව
-
0 Comments
කර්නල් මුවම්මර් ගඩාෆිට පක්ෂපාත හමුදා ලිබියාවේ ට්‍රිපෝලි ගුවන් තොටුපළට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ. විදෙස් වාර්තා පවසන්නේ, මෙහිදී ගුවන් යානයකට හානි සිදුවඇති අතර සිද්ධියත් සමඟ ප්‍රදේශයේ වෙඩි හුවමාරුවක් ද ඇති වු බවයි. ඊට පෙර ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ උපන්ගම වන සර්ට්හි පිහිටි දැවැන්ත බංකර පෙළකට බ්‍රිතාන්‍ය ටොනාඩෝ වර්ගයේ ප්‍රහාරක යානා මිසයිල ප්‍රහාර එල්ල කළේය. මේ අතර ලිබියානු කැරළිකරුවන් එක්සත් ජාතීන්ගේ …
Continue Reading
හිටපු ජනපතිනිය බංගලාදේශ අගමැතිනිය හමුවේ
-
RSL
-
August 27, 2011
-
Uncategorized
-
0 Comments
කලාපයෙන් දුගීබව හා ත‍්‍රස්තවාදය මුළිනුපුටා දැමීම සඳහා දකුණු ආසියානු රටවල් එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව හිටපු ශී‍්‍ර ලංකා ජනාධිපතිනී චන්දි‍්‍රකා කුමාරතුංග හා බංග්ලාදේශ අගමැතිනී ෂික් හසීනා අවධාරණය කර සිටියි පසුගියදා ඩකා නුවරදී සිදුකළ හමුවකදී ඔවුන් පවසා ඇත්තේ, දුගීබව ලොකුම සතුරා බවට යැයි ද වාර්තා වේ. බංග්ලාදේශයේ ආර්ථික ප‍්‍රගමනය වෙනුවෙන් ගෙන ඇති පියවර එහිදී එරට අගමැතිනිය විස්තර කොට ඇත.
Continue Reading
හදිසි නීතියඉවත් කළේ සත් භාවයෙන් නෙමෙයි – ජෙනරාල් සරත් ෆොන්සේකා
රජය හදිසි නීතිය ඉවත් කිරීමට කටයුතු කළේ ජාත්‍යන්තරයෙන් ආ දැවැන්ත පීඩනය හමුවේ මිස සත්භාවයකින් නොවන බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පැවසීය. උරහිසේ ඇති වු ආබාධයකට කොළඹ පෞද්ගලික රෝහලකදී ඊයේ (26 අගෝ.) භෞත චිකිත්සකප්‍රතිකාර ගැනීමෙන් පසුව බන්ධනාගාරයට ගෙන යන අතර සරත් ෆොන්සේකා මහතා මෙම අදහස්පළ කළේය. එහිදී අදහස් දැක්වූ ඒ මහතා පෙන්වා දුන්නේ පසුගිය වසර දෙකක කාලය තුළ හදිසි නීතිය …
Continue Reading
වෙනස් කළ නොහැකි යැයි සනාථ කර තිබූ බොහෝ දෑ වෙනස් කිරීමට රජයට හැකි වුනා – ජනපති
ඉතිහාසය විසින් වෙනස් කළ නොහැකි යැයි සනාථ කර තිබූ බොහෝ දෑ වෙනස් කිරීමට තම රජයට හැකිවූ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා එම කරුණු අවධාරණය කරනු ලැබුවේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කොළඹ මහ නගර සභාවට තරග වදින සියලු අපේක්ෂකයින් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී හමුවු අවස්ථාවේදීය. මහින්ද රාජපක්ෂ මහතා එහිදී කියා සිටියේ කොළඹ නගරය ආශ්චර්යමත් කිරිමේදී එහි පැල්පත්වාසීන් නගරයෙන් ඉවත් …
Continue Reading