ගුරු යුවලගේ විශ්‍රාම වැටුප වැය කරමින් දුප්පත් පාසලකට අංග සම්පුර්ණ විද්‍යාගාරයක්

ගම්පහ  රත්නාවලී බාලිකා  විදුහලේ සේවය කොට  වීශ්‍රාම ගිය ගුරු යුවලක් තම විශ්‍රාම වැටුප වියදම් කොට  ඇළහැර බකමූණ  සියඹලාව කනිෂ්ඨ විද්‍යාලයට අංග සම්පූර්ණ  වීද්‍යාගාරයක්  හා ඊට අවශ්‍ය සියලු උපකරණ පරිත්‍යාග කිරීමේ අපූරු පුවතක් වාර්තා විය. බකමූණ සියඹලාව කනිෂ්ඨ විද්‍යාලය දැඩි දුෂ්කරතා  ඇති ග්‍රාමීය  දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන පාසලකි. ඒ අනුව මීට දශක ගණනාවක්ට ඉහතදී  මෙම විද්‍යාලයට විද්‍යා ගුරුවරයකු ලෙස ටික කලක් …

Continue Reading

මැනිං වෙළෙඳපොළ පාළුවෙයි

නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ ගොවීන්ගේ විරෝධතා හේතුවෙන් එළවළු සැපයුම අඩාල වීම හේතුවෙන් මැනිං වෙළඳපොළ අද (22) පාළුවට ගොස් තිබුණේය. පාරිභෝගිකයින්ගේ පැමිණීම ඉතා දුර්වල වූ අතර ව්‍යාපාරිකයින් ද සිටියේ අතලොස්සකි.  දඹුල්ල, තඹුත්තේගම, කැප්පෙටිපොළ ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු සැපයුම අතිෂය සීමිත වූ බව අප ප්‍රාදේශීය වාර්තාකරුවෝ සදහන් කළහ. එළවළු සැපයුම සීමිත වීම හේතුවෙන් ඒවායේ මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් තිබූ අතර එම තත්ත්වය තව දුරටත් …

Continue Reading

‘සඳහිරු සෑ රඳුන්‘ ලෝකවාසී ජනතාවගේ වන්දනාමානයට දායාද කෙරේ

අනුරාධපුර “සඳ හිරු සෑ රඳුන්ගේ” කොත් වහන්සේ නිරාවරණය කොට, ලෝකවාසී ජනතාවගේ වන්දනාමානයට දායාද කිරීමේ පුණ්‍ය මහෝත්සවය අද (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ රණවිරුවන් සිහි කොට පිං පැමිණවීම, ආබාධිත තත්ත්වයට පත් රණවිරුවන්ට ආශිර්වාද කිරීම සහ තිස් වසරක යුද්ධයේ නිමාව සනිටුහන් කිරීමේ අරමුණින් පස්වන විධායක ජනාධිපති, …

Continue Reading

සිසු සිසුවියන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීම ඉතා ඉහළයි

දිවයින පුරා පාසල්වලවල 10, 11 ,12 සහ 13 වසර වල අධ්‍යාපනය ලබන පාසල් ළමුන් සඳහා පාසල් විවෘත කිරීම්ත් සමග ගලේවෙල  අධ්‍යාපන කලාපයේ දරුවන් මෙන්ම ගුරුවරුන්ගේ පැමිණීම ඉහළ ප්‍රවණතාවයක් ඇතැයි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. ඒ අනුව ගලේවෙල, දඹුල්ල, සීගිරිය ආදී  කොට්ඨාස වල  සෑම විද්‍යාලයකම  අධ්‍යාපන  කටයුතු සඳහා ආරම්භ කෙරුණු පාසල් දරුවන් විශාල වශයෙන් පැමිණ ඇතැයි එහි විදුහල්පති වරු පවසති. දඹුල්ල ජාතික පාසලේ දරුවන්ගේ පැමිණීම ද …

Continue Reading

ඔබ සමීප පින්තූර හුවමාරු කර ගැනීමට පෙර මතක තබා ගත යුතු කරුණු 8ක්

ඔබේ ශරීරය, ඔබේ තේරීම! ඔබ කළ යුතු සහ නොකළ යුතු දේ කිසිවෙකු ඔබට පැවසිය යුතු නැත. අද ඔන්ලයින් ආලය වඩාත් සුලභ වී ඇති අතර, ඒ සමඟම, පින්තූර බෙදාගැනීම ද සුලභ වී ඇත.  නැවතත්, ඔබට සමීප පින්තූර යැවීමට අවශ්‍ය වුවත් නැතත්, තීරණය සම්පූර්ණයෙන්ම ඔබගේ ය. එහෙත් එක ක්ලික් කිරීමකින් සියල්ල ඔබට අහිමි විය හැකිය… නැතහොත් ඔබ බරපතළ අර්බුදයකට ගොදුරු විය හැකිය. ඔබට ඕනෑම …

Continue Reading

සය නිවුන් දරුවන්ගේ සුව දුක් විමසන්න ශිරන්තිත් යයි

අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (25) පස්වරුවේ කොළඹ නයින්වේලස් පෞද්ගලික රෝහලට ගොස් සය නිවුන් දරුවන්ගේ සුව දුක් විමසා ඔවුන්ගේ දෙමාපියන් සමඟ සුහඳ කතාබහක නිරත වූවාය. පසුගිය ඔක්තෝබර් 21 වැනිදා අලුයම සය නිවුන් දරුවන් මෙලොව එළිය දුටු අතර ඔවුන් අතර පිරිමි දරුවන් තිදෙනෙකු හා ගැහැණු දරුවෝ තිදෙනෙක් සිටිති. දිලිනි වාසනා සහ ප්‍රභාත් උදයංග මරවනාගොඩ දෙමාපියන්දාව උපන් මෙම සය නිවුන් දරුවන්ගේ …

Continue Reading

මෙරටදී පළමුවරට සයදරු උපතක්

මෙරට ප්‍රථම සය නිවුන් දරු උපත ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී සිදු විය. මෙම දරු උපත සිසේරියන් සැත්කමක් ලෙසින් සිදු කර ඇත. මහාචාර්ය ටිරාන් ඩයස් මහතා පැවසූ පරිදි මෙලෙස උපත ලබා ඇත්තේ ගැහැනු දරුවන් තිදෙනෙකු සහ පිරිමි දරුවන් තිදෙනෙකි. ඔවුන්ගේ මව්පියන් කොළඹ අයිඩීඒච් ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. තිස් එක් හැවිරිදි …

Continue Reading

කෘෂිනගර් නව ගුවන් තොටුපළට ගොඩබැස්ස මුල්ම මගී පිරිස ශ්‍රී ලංකාවෙන්

ඉන්දියාවේ නව ජාත්‍යන්තර ගුවන්තොටුපළ කුෂිනගර්හිදි විවෘත වේ. තෛනිකායික අනුනායක හිමිවරුන් ඇතුළු සිය නමක් මුල්ම ගුවන් යානයෙන් කුෂිනගර්වලට ඇමති නාමල් ඇතුළු 08 දෙනෙකුත් කුෂිනගර් යති කුෂිනගර් ගුවන් තොටුපළ ආරම්භ වීම ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර නව ආගමික සබදතා වල නව පරිච්ඡේදයක් – ඇමති ප්‍රසන්න රණතුංග කියයි. ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් කපිල වස්තුපුර ධාතුන්වහන්සේලා ගුවන් යානයට වැඩම කර වු අවස්ථාව. ඉන්දියාවේ …

Continue Reading

නිරෝධාන නීති කැලේ – රාජකීය වෛද්‍යවරයාගේ අවමගුලට විශාල පිරිසක්

කොවිඩ් ආසාදිතව මියගිය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික වෛද්‍යවරයා වූ එලියන්ත වයිට් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23) බොරැල්ල ආදාහනාගාරයේදී ආගමික චාර්ත්‍ර සහ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.  කොවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් කොළඹ පුද්ගලික රෝහලක සති ගණනක් ප්‍රතිකාර ලබමින් සිටි ඒලියන්ත වයිට් මහතා ඊයේ සවස මිය ගියේය. ආධ්‍යත්මික ශක්තියෙන් නැතහොත් විශ්ව ශක්තියෙන් රෝග සුවකරන්නෙකු බවට ප්‍රභූන් සහ ධනවතුන් අතර කීර්තියක් දිනා …

Continue Reading

‘ලෝකයේ එකම තැනක පිහිටි විශාලතම ජීවී පැළෑටි එකතුව‘ ගිනිස් වාර්තාව අලුත්වෙයි

කියු හි රාජකීය උද්භිද උද්‍යානයේ  Royal Botanic Gardens (RBG)  අවම වශයෙන් අද්විතීය ශාක විශේෂ 16,900 ක් වත් වාසය කරයි. මහා බ්‍රිතාන්‍යයේ රාජකීය උද්භිද උද්‍යානය හෙවත් ‘කියු උද්‍යානය – Kew Gardens ‘ විසින් එක් ස්ථානයක විශාලතම ජීවී පැළෑටි එකතුව සඳහා නව ගිනිස් වාර්තාවක් තබා තිබේ. 1759 දී පිහිටුවන ලද, කියු හි රාජකීය උද්භිද උද්‍යානයේ 2019 මැයි මාසය වන විට අද්විතීය ශාක විශේෂ 16,900 …

Continue Reading