ගෝඨාභයගේ අනුදැනුම තම සිදු වූ අතුරුදහන් වීම් ගැන නාවික හමුදාව CIDයට බොරු කියලා
රාජපක්ෂ රජයේ හිටපු රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම තම සිදු වූ බවට වාර්තාවන 2008-2009 වසරවල පුද්ගලයන් 11 දෙනකු අතුරුදන් වීමක් සම්බන්ධයෙන් නාවික හමුදාව ලබා දී ඇති තොරතුරු අසත්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා පුද්ගලයන් 11 දෙනකු අතුරුදන් වීමේ සිද්ධිය කැඳවූ අවස්ථාවේ ඊයේ(25) අධිකරණයට කියා සිටියේය. මෙම හේතුවෙන් පරීක්ෂණ පමා වන බව ද පොලිස් පරීක්ෂකවරයා …
Continue Reading
තිලංග සුමතිපාලව දෙවන වරටත් ICC දූෂණ විමර්ශන ඒකකයට කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා ඊයේ(25) දෙවන වරටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) දූෂණ විමර්ශන ඒකකයට කැඳවා තිබූ බවට වාර්තාවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුව ඇතැයි වාර්තාවන දූෂණ හා අක්‍රමිකතා විමර්ශනය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පත්කර ඇති දූෂණ විමර්ශන ඒකකය මීට දින ගණනාවකට පෙර ශ්‍රී ලංකා ආයතනයේ දූෂණ හා අක්‍රමිකතා විමර්ශන කටයුතු අරඹා තිබුණද ශ්‍රී ලංකා …
Continue Reading
කුමන්ත්‍රණයක් ගැන ඇමැති බදියුදීන්ගෙන් CIDයට පැමිණිල්ලක්
-
RSL
-
September 25, 2017
-
විමර්ශන
-
rishad bathiudeen
-
0 Comments
මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන් ලංකාවට රැගෙනවිත් පදිංචි කරමින් සිටින බවත්, ඒ සඳහා තමන් මැදිහත්ව කටයුතු කරන බවටත් ඇතම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ගෙන යන ජාතිවාදී ප්‍රකාශ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. රොහින්ග්‍යා මුස්ලිම්වරුන් ලංකාවට රැගෙන එන බවට …
Continue Reading
අර්ජුන් මහේන්ද්‍රන් කොමිසමේදී හිරවෙයි; බිලියන 75ක් කොල්ල කා ඇති බව හෙළිවෙයි!
-
RSL
-
September 23, 2017
-
විමර්ශන
-
Arjun Mahendran
-
0 Comments
2015 මාර්තු මාසය සඳහා රු. බිලියන 75 ක හදිසි අරමුදල් අවශ්‍යතාවක් පැවැති බවට හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කියන්නේ බොරුවක් යෑයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා ඊයේ (22 දා) මහේන්ද්‍රන් මහතා අමතමින් ප්‍රකාශ කළ අතර හැකි නම් මහා භාණ්‌ඩාගාරයේ එය ඔප්පු කළ හැකි එකදු හෝ නිලධාරියෙක් සිටී නම් එම නිලධාරියාගේ නම සඳහන් කරන්නැයි මහේන්ද්‍රන් මහතා …
Continue Reading
නෙවිල් ප්රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේදී බරපතල මූල්‍ය අක‍්‍රමිකතාවක්!
නෙවිල් ප්රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ දී විධිමත් ගිවිසුමක් පවා අත්සන් නොකරමින් රාජ්‍ය මුදල් සම්පේ‍්‍රෂණය කිරීමෙන් සිදුවන බරපතල මූල්‍ය අක‍්‍රමිකතාව පිළිබඳ විගණකාධිපතිතුමාට පැමිණිලි කරමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් ලිපියක් යොමු කර තිබේ. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා අද(21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය. පසුගිය දින වල ජනමාධ්‍ය වාර්තා කර සිටි පරිදි …
Continue Reading
අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර කොමිසමෙන් පැනයාමට දැරූ තැතක් වරදී
මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා රටේ නීතියට අවනත විය යුතුයි. ගරු කළ යුතුයි. ඔහු ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොව විදේශිකයෙකු යෑයි කියා සිටියත් මහ බැංකුවේ අධිපති ධුරය භාර ගත්තාට පසුව ඔහු නීතියට යටත් වෙනවා. නීතියට පිටින් ඔහුට යන්න බැහැ යෑයි බැඳුම්කර ජනාධිපති කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා පැවසීය. අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ සාක්‌ෂිය මෙහෙයවීම අවසන් කිරීමෙන් අනතුරුව සභාපතිවරයා …
Continue Reading
අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර වෙන්දේසිය දා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට රිංගූ බව පිළිගනී
2015.02.27 දින භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ ප්‍රතිඵල පරික්‌ෂා කිරීමට තමා එදින වෙන්දේසිය අවසන් වූ පසු මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගිය බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඊයේ (19 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‌ෂි දෙමින් පිළිගත්තේය. එදින දෙවරක් තමා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගිය බවද පළමු වර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගියේ 2015.02.27 දින උදේ 11.00 ට පමණ බවද මහේන්ද්‍රන් …
Continue Reading
රතුපස් වල සිද්ධිය යට ගැසීමේ තවත් සැලැස්මක්!
පැවති මහින්ද රාජපක්ෂ රජයේ ආරක්ෂක ලේකම්වරයාව කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂගේ නියෝග යටතේ සිදු වූ බව කියන ජලය ඉල්ලූ රතුපස්වල ජනතාවට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව රස පරීක්ෂකරවරයා වෙත යැවූ ගිනි අවි 40 පාවිච්චි කර නොමැති බවට රජයේ රස පරීක්ෂකවරයා දන්වා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (20) අධිකරණයට දන්වා ඇත. මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටින යුද හමුදා සාමාජිකයින් …
Continue Reading
මහේන්ද්‍රන් සැලසුම් සහගතව දුරකථන දෙකක මාස 11 ක දත්ත අතුරුදන් කර ඇති බව හෙළිවෙයි
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් බැඳුම්කර කොමිසමට ඉදිරිපත් කළ ජංගම දුරකථන දෙකේ මාස 11 ක පමණ කාලයකට අදාළ දත්ත අතුරුදන් වී ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ඊයේ (19 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමට අනාවරණය කළේය. කොමිසමේ විමර්ශනයට ලක්‌වන කාලයට අදාළව මේ දත්ත අතුරුදන් වී ඇති බව ද මේ දුරකථන දෙක සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීමට …
Continue Reading
සිරගත වරදකරුවන්ට සුරසැප දුන් වෛද්‍යවරිය ඉවතට; විෂමාචාර චෝදනා 26ක්!
පැවති රාජපක්ෂ රෙජීම පාලන සමයේ දූෂණ, වංචා සහ මිනීමැරුම් වලට වරදකරුවන් වී සිරගත කරන වරදකරුවන්ගෙන් කප්පම් ගෙන ඔවුන්ව බන්ධනාගාර රෝහලේ තබාගනිමින් අවශ්‍ය සැප පහසුකම් ලබාදෙන බවට මාධ්‍ය වාර්තාකර තිබූ වැලිකඩ බන්ධනාගාර රෝහලේ වැඩබලන වෛද්‍ය නිලධාරී නිර්මලී තේනුවර මහත්මිය කොළඹ ජාතික රෝහලට ස්ථාන මාරුකර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට ඊට අදාළ …
Continue Reading