ගෝඨා බලහත්කාරයෙන් කොල්ල කෑ ඉඩමක් හිමිකරු ජනපතිගෙන් ඉල්ලයි

කොළඹ 03 සයිමන් හේවාවිතාරණ මාවතේ අංක 08 දරන ස්ථානයේ පිහිටි පර්චස් 15.2ක ඉඩම 2012-02-23 දින නාගරික සංවර්ධන අධිකාරිය වෙත බලහත්කාරයෙන් පවරා ගැනීම නිසා එම ස්ථානයේ පවත්වාගෙන ගිය යුරෝ කාර්මාර්ට් පුද්ගලික සමාගම වසා දැමීමට සිදු වීමෙන් තමාට බලවත් අසාධාරණයක් සිදු වී ඇති බව එහි හිමිකරු ගාමිණී වික‍්‍රමරත්න මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇත. අදාළ ඉඩම නාගරික සංවර්ධන …

Continue Reading

බැඳුම්කර කොමිසමේ සාක්‍ෂි විභාගය අවසන්ද..?

රටම බලා සිටි ජනාධිපති බැඳුම්කර කොමිසමේ ප්‍රසිද්ධ සාක්‍ෂි විභාගය පෙරේදා (17 දා) අවසන් විය. එසේ අවසන් වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ඇතුළුව රජයේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් සාක්‍ෂි ලබා ගැනීම සඳහා කැඳවිය යුතු බවට කොමිසමට ඉදිරිපත් කර ඇති සාක්‍ෂිකරුවන්ගේ සාක්‍ෂි විභාග කිරීමෙන් තොරව බවද අමතක නොකළ යුතුය. පසුගිය සාක්‍ෂි විභාගයන්හිදී අප දුටු දෙය නම් නීතිපති දෙපාර්තමේන්තුව කැඳවා සාක්‍ෂි විභාග කළ බොහෝ …

Continue Reading

ඔබත් මේ ජපන් ජාවාරමට හසු වූ අයෙක් ද..?

ජපන් රටේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි 4කට අධික මුදලක් වංචා කළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් 50කට අධික ප්‍රමාණයකින් මුදල් ලබාගත්තද එම රැකියා ලබානොදුන් බවට පුද්ගලයකු විසින් ඔක්තෝබර් මස 13 වන දින කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව ක්‍රියාත්මක …

Continue Reading

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කළු සල්ලි සුදු වී පිට වුණු තැන සොයයි

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් වෙනත් සමාගම් කිහිපයකට මුදල් බැරකර එම ගිණුම්වලින් අදාළ මුදල් ප්‍රමාණය නෝට්ටු ලෙස ලබා ගැනීම තුළින් මුදල් යොමු වූ අවසාන ස්ථානය වසන් කිරීමට අපේක්ෂා කර ඇති බව බැඳුම්කර වංචා පිළිබඳ කොමිසම හමුවේ අනාවරණය වී තිබේ. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කළ ප්‍රශ්න කිරීම් හමුවේ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් වර්තමාන මූල්‍ය මණ්ඩල සාමාජික නිහාල් ෆොන්සේකා මහතා මේ …

Continue Reading

CIDය සහ නීතිපති දෙපාර්තමේන්තුව සාක්ෂි සඳහා බලපෑම් නොකළ බව PPTප්‍රධාන ගැනුම්කරු කියයි

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හෝ නීතීපති දෙපාර්තමේන්තුව මගෙන් ප්‍රකාශ ගන්නා විට බලපෑම් කළේ නැතැයිද 2014 සිට 2015 දක්වා මේ කටයුතු සිදු කළේ කසුන් පළිසේනගේ උපදෙස් මත යැයිද ලියවිල්ලට ‘Informant’ ශිර්ෂය යෙදුවේ කසුන් පළිසේන වාචිකව දුන් උපදෙස් මත යැයිද බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ ප්‍රධාන ගැනුම්කරු නුවන් සල්ගාදු මහතා පැවසීය. කොමිසමට සහය වන ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ …

Continue Reading

බැඳුම්කර කොමිසමට කරුණු පැහැදිලි කිරීමට අගමැති සූදානම්

මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සඳහන් වුණු කරුණු ගැන පැහැදිලි කිරිම් ඉදිරිපත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුදානම් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ජනවාරි 08 දා මෙරට ජනතාව බහුතර ජනවරම ලබා දුන්නේ යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය යළි තහවුරු කිරිමට බවද එම නිවේදනයේ සඳහන් වේ. අගමැති රනිල් වික්‍රමසිංහ …

Continue Reading

බැඳුම්කර කොල්ලයට රහස්‌ ගන්න පරපෙචුවල් සල්ලි කඳුපිටින් බෙදූ බව පිළිගනී

දැනට ව්‍යාපාරික කටයුතු තහනම් කර තිබෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට භාණ්‌ඩාගාර බැඳුම්කර ලංසු ඉදිරිපත් කිරීම සඳහා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව සහ සේවක භාරකාර අරමුදල ඇතුළු ආයතනවල සිටින නිලධාරීන්ගෙන් ලද අභ්‍යන්තර රහස්‌ තොරතුරුවලට තම සමාගම විසින් විශාල මුදල් ගෙවීම් සිදුකළ බව පර්පෙචුවල් ටෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන ගනුදෙනුකරු (චීෆ් ඩීලර්) නුවන් තිළිණ සල්ගාදු මහතා ඊයේ (12) ජනාධිපති බැඳුම්කර කොමිසමේ දී පිළිගත්තේය. චාලි, …

Continue Reading

ශලිල මුණසිංහ ඇතුළු හොරු කල්ලිය ජාත්‍යන්තර බැංකු කොල්ලය සිදුකළ සැලැස්ම හෙළිවෙයි

ජාත්‍යන්තර බැංකු පද්ධතියට අන්තර්ජාලය භාවිතා කරමින් ඇතුලු වී මුල්‍ය වංචාවක්කිරිමේ සිද්ධියේ ඇති බරපතළ කම හේතුවෙන් සැකකරුවන්ට ඇප ලබා දුන හොත් විමර්ශන වලට අගතියක් සිදුවන බව ප්‍රකාශ කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය තායිවාන බැංකුවක මුල්‍ය වංචාවක් සිදු කළ බව කියන ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ශලිල මුණසිංහ ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන 25 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඊයේ (11) …

Continue Reading

බැඳුම්කර මගඩිය ගැන කබීර් සහ මලික්ගෙන් පුංචි සාක්ෂියක්

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සාක්ෂි ලබාගැනීම සඳහා ඊයේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරුන් මහ බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබූ අතර එහිදී අමාත්‍යවරුන් දෙදෙනාගේම සාක්‍ෂියට විනාඩි 10 ක්‌ වත් ගතනොවුණි. ඒ කෙටි කාල සීමාව තුළ ඔවුන් කළේ සභාපති විනිසුරු ඇසූ …

Continue Reading

බැඳුම්කර කොමිසමේ ප්‍රශ්න කිරීම් හමුවේ මලික් සහ කබීර් ඉල්ලා අස්වෙයි! (විශේෂ)

ශ්‍රී ලංකා මහ බැංකු මගඩියට ආධාර අනුබල දීම සහ එම මුදල් එක්සත් ජාතික පක්ෂයේ අරමුදලට බැරකර ගත් බව ඇතුළු ඒ ආශ්‍රිත චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් දෙපලක් වන සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරුන් අද මහ බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති …

Continue Reading