ජනපති ඉදිරියේ රු.කෝටි 1600ක් පිලිස්සෙයි
-
RSL
-
January 16, 2018
-
උණුසුම් පුවත්, විමර්ශන
-
0 Comments
ශ්‍රී ලංකාව හරහා මත්ද්‍රව්‍ය ගෙන යනවා නම් ප්‍රවේශම් විය යුතු බවට ලෝක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ජාලයට රතු එලියක් දෙමින් රුපියල් කෝටි එක්දහස් හයසියයකට වැඩි වටිනාකමකින් යුත් කොකේන් ටොන් එකකට ආසන්න ප්‍රමාණයක් ඊයේ (15) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නිරීක්ෂණය යටතේ අගමැතිවරයාගේ සහභාගීත්වයෙන් කටුනායක ආයෝජන ප්‍රවර්ධන මණ්ඩල පරිශ්‍රයේදී දියර කර පුත්තලම සිමෙන්ති කර්මාන්ත ගාලා පෝරණුවක දමා දහනය කර විනාශ කරනු ලැබිණි. අත්අඩංගුවට ගන්නා …
Continue Reading
ශ්‍රී ලංකන් හා මිහින් ලංකා දූෂණ වංචා සොයන ජනාධිපති කොමිසම ලබන සතියේ
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ මිහින් ලංකා ගුවන් සේවයේ සිදුවූ වංචා දූෂණ පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම ලබන සතිය වන විට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය දඹුල්ල ප්‍රදේශයේ පැවති ජන රැළියට එක්වෙමිනි. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ මිහින් ලංකා ගුවන් …
Continue Reading
කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් රට පනී! බැදුම්කර කොල්ලය යටපත් කිරීමට කුමන්ත්‍රණයක්! (වීඩියෝ)
මහ බැංකු බැඳුම්කර කොල්ලයේ නියෝජිතයා වූ කුප්‍රකට අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට තබා ඔහු සිටින ස්ථානයවත් සොයා ගැනීමට නොහැකිවීම ගැන මෙරට නීතිය ක්‍රියාත්මක කරන ආයතන ලැජ්ජා විය යුතු බවත්, බැදුම්කර කොල්ලය යටපත් කිරීමට උත්සාහ දරන බවත් දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවසූහ. රාජගිරියේ පිහිටි දූෂණ විරෝධී පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් …
Continue Reading
මැති ඇමතිවරු 62 කගේ පැටිකිරිය 17 වනදා කරළියට
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ජනාධිපති කොමිෂන් සභා වාර්තා දෙකෙන් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රිවරුන් හැටදෙදෙනකුගේ නම් හෙළිදරව් වීමට නියමිත බවට වාර්තාවේ. මේ මස 17 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත මහ බැංකු බැඳුම්කර විශේෂ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් ඇතුළු මන්ත්‍රිවරුන් තිස් දෙනකුගේ නම් සඳහන් වන බවත්, බරපතළ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් වාර්තාවේ ඒකාබද්ධ විපක්ෂයේ …
Continue Reading
රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ රුධිර හිඟයක්?හැකි ඉක්මණින් රුධිරය පරිත්‍යාග කරන්න
ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ගබඩාගත රුධිර හිඟයක් ඇති විය හැකි බැවින් කඩිනමින් රුධිරය පරිත්‍යාග කරන ලෙස රුධිර පරිත්‍යාශීලීන්ගෙන් එම මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි. ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ ඩෙංගු සහ වෙනත් රෝග තත්ත්වයන් හේතුවෙන් සෑම වසරකදීම ගබඩාගත රුධිර ප්‍රමාණය අඩු වීම සිදුවන බවයි. එමෙන්ම සෑම වසරකම ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළ රුධිර පරිත්‍යාග …
Continue Reading
හිටපු ඇමති රවී කරුණානායකට අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග
ආනයනික සුදු කැකුලු සහල් විකිණීමේ ක්‍රියාවලියේදී මිල දර්ශකයකට පටහැනිව සහල් මෙට්‍රික් ටොන් 1000ක් විකිණීමට නියෝග කර රුපියල් මිලියන 04ක් රජයට පාඩු කළැයි එවකට සතොස වැඩබලන සාමාන්‍යාධිකාරිවරයාට එරෙහි අල්ලස් නඩුවකට අදාළව අධිකරණය හමුවේ සාක්ෂි ලබා දීම සඳහා හිටපු වෙළෙද හා පාරිභෝගික කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට ලබන මාර්තු මස 09 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය …
Continue Reading
බැඳුම්කර කොල්ලය සිදුකළ කුප්‍රකට සමාගමෙන් රජයට තවත් කෝටි 42 ක පොල්ලක්
මහ බැංකු බැඳුම්කර කොල්ලය මඟින් රු.මිලියන 11,145 කට අධික මහජන මුදලක් හොරා කෑ බවට හෙළිවුණු ඇලෝසියස්ගේ මත්පැන් ස්කාගාරය රජයට අදාළ බදු නොගෙවමින් තවත් රුපියල් කෝටි 42 ක පොල්ලක් තබා ඇතැයි අනාවරණය වේ. අර්ජුන් ඇලෝසියස්ට අයත් කුප්‍රකට පර්පචුවල් ට්‍රෙෂසරීස් සමාගම් ජාලයේ මෙන්ඩිස් අරක්කු සමාගම මඟින් රජයට 2017 වර්ෂය සඳහා අයවිය යුතු රුපියල් කෝටි 42 කට අධික බදු මුදල් නොගෙවීම නිසා එම …
Continue Reading
තවත් බ්‍රේස්ලට් ශෝකාන්තයක්: තරුණ දරුවන් සිටින දෙමාපියන් කියවිය යුතුම කථාවක්
ඇය ඉගෙනුම ලබන්නේ නුගේගොඩ ප්‍රසිද්ධ බාලිකා පාසලකය. එම විදුහලේ ශිෂ්‍ය නායිකාවක් මෙන්ම කාන්තා ක්‍රිකට් කණ්‌ඩායමේද ඇය සාමාජිකාවකි. සාමාන්‍ය පෙළ විභාගය උසස් ලෙස සමත්වූ ඇය ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටී. මෙතැන් සිට අයෝමි යන අන්වර්ථ නාමයෙන් ඇයව අපි හඳුන්වන්නෙමු. ඉගෙනුමට සහ ක්‍රීඩාවට දක්‍ෂ වුවත් අයෝමි වසර ගණනක සිට ජීවත් වූයේ තම මනසට දැරිය නොහැකි දුක් කන්දරාවක් සමඟය. එයට ප්‍රධානම …
Continue Reading
බැඳුම්කර වාර්තාව ප්‍රසිද්ධ කිරීම අසහ්‍ය ප්‍රකාශන ආඥා පනතට නොවැටෙන්නේ කෙසේද..?
බැදුම්කර වාර්තාව ප්‍රසිද්ධ කිරීම අසහ්‍ය ප්‍රකාශන ආඥා පනත උල්ලංඝනය කිරීමක් නොවේ. තොරතුරු අයිතිය තහවුරු කිරීමකි! මැයෙන් කැෆේහි වත්මන් විධායක අධ්‍යක්ෂ, දූෂණ විරෝධී පෙරමුණේ හිටපු උපදේශක කීර්ති තෙන්නකෝන් විසින් කරනලද කරුණු පැහැදිලිකිරීමක් අප වෙත ලැබී තිබේ. එය මෙසේ සම්පූර්ණයෙන්ම පළ කරමු. බැදුම්කර වාර්තාවේ අන්තර්ගතයේ කොටසක් මගින් 1927 අංක 4 දරණ අසහ්‍ය ප්‍රකාශන ආඥා පනත උල්ලංඝනය විය හැකි බැවින් එම වාර්තාව ප්‍රසිද්ධ …
Continue Reading
බැඳුම්කර විමර්ශනයේ ඉදිරි ක්‍රියාමාර්ග වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව ජනපති යටතට
මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව පවතින්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ වන අතර බැඳුම්කර කොමිසමේ වාර්තාව අනුව ඉදිරි පියවර ගැනීමට එය බාධාවක් වී ඇති නිසා නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයාගේ විෂය පථයට ඇතුළත් කරගැනීමට නියමිත බවත් දේශපාලන ආරංචිමාර්ග වල සඳහන් වේ. බැඳුම්කර කොමිසම මගින් ඉදිරිපත් කර ඇති නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නම් නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධිනව ක්‍රියාත්මක විය යුතු නිසාත් බැඳුම්කර කොමිසම මගින් …
Continue Reading